Friday, April 22, 2016

පොකුරු වැහි





අරුම පුදුම පොකුරු වැහි හැමදාමත් අපේ ජිවිත වලට ඇදහැලෙනවා...

ඒ වැහි වැටෙන්නේ ඔබට නොදැනීම වෙන්නත් පුළුවන්...

මේ වැහි කඩාගෙන වැටෙන්නේ අපේ හිත ඇතුලට...

අපේම හිතිවිලි දිගේ...

ඒ වැහි වලට තෙමෙනවද නැත්නම් නොතෙමී ඉන්නවද කියල තීරණය 

කරන්නෙත් අපේම හිතිවිලි තමයි...

තීරණය ඔබේ අතේ...

අද ඉඳන් ලැබෙන හැම ඉඩ කඩකම පොකුරු වැහි වැටෙයි...

ඔබට පුළුවනි තෙමෙන්න...නැතිනම් නොතෙමී ඉන්න...

එයයි පොකුරු වැස්සක අරුමය...

No comments:

Post a Comment