Showing posts with label Poetry. Show all posts
Showing posts with label Poetry. Show all posts
Friday, May 1, 2026
Sunday, March 25, 2018
ප්‍රේමයෙන් බැඳීම යනු...(Falling in love is)...
හිතවත,
ප්‍රේමයෙන් බැඳීම යනු,
බොහෝ ඝණ අන්ධකාර වූ මීදුමක
අතිශය දීප්තිමත් ආලෝකයට කෑදරකමින්
සෑම අවිනිශ්චිත වූ මොහොතක් පාසාම
අරමුණකින් තොරව ඇවිද යාමය...
හිතවත,
ප්‍රේමයෙන් බැඳීම යනු,
ඉතා ජනාකීර්ණ මං මාවත් වල
බොහෝ ජනී ජනයා වටකොට සිටිද්දී පවා
මෘදු කෙඳිරුමක් සහිත අවතාරයක්
ඔබ අසල ගැවසීමය...ඔබව ලුහු බැඳීමය...
හිතවත,
ප්‍රේමයෙන් බැඳීම යනු,
මහා කුණාටුවකට හසුවී කරකැවීම
මිලිතත්පර වලින් හඟිමින්
මයික්‍රොතත්පර වලින් ආවර්ජනය කිරීමය...
හිතවත,
ප්‍රේමයෙන් බැඳීම යනු,
ඉතා ආලෝකමත් විචිත්‍ර දවාලක පවා
සිහින බැලීමට ඇබ්බැහි වීමය...
නිසැකවම,
ඔබට ඒ සඳහා පෙනීම අවැසි නැත...
හිතවත,
මා විශ්වාස කරන්න...
ප්‍රේමය පූර්ණ ලෙස අන්ධය...
එහෙයින්,
ප්‍රේමයෙන් බැඳීම යනු,
බොහෝ ඝණ අන්ධකාර වූ මීදුමක
අතිශය දීප්තිමත් ආලෝකයට කෑදරකමින්
සෑම අවිනිශ්චිත වූ මොහොතක් පාසාම
අරමුණකින් තොරව ඇවිද යාමය...
හිතවත,
ප්‍රේමයෙන් බැඳීම යනු,
ඉතා ජනාකීර්ණ මං මාවත් වල
බොහෝ ජනී ජනයා වටකොට සිටිද්දී පවා
මෘදු කෙඳිරුමක් සහිත අවතාරයක්
ඔබ අසල ගැවසීමය...ඔබව ලුහු බැඳීමය...
හිතවත,
ප්‍රේමයෙන් බැඳීම යනු,
මහා කුණාටුවකට හසුවී කරකැවීම
මිලිතත්පර වලින් හඟිමින්
මයික්‍රොතත්පර වලින් ආවර්ජනය කිරීමය...
හිතවත,
ප්‍රේමයෙන් බැඳීම යනු,
ඉතා ආලෝකමත් විචිත්‍ර දවාලක පවා
සිහින බැලීමට ඇබ්බැහි වීමය...
නිසැකවම,
ඔබට ඒ සඳහා පෙනීම අවැසි නැත...
හිතවත,
මා විශ්වාස කරන්න...
ප්‍රේමය පූර්ණ ලෙස අන්ධය...
එහෙයින්,
ප්‍රේමයෙන් බැඳීමට,
පෙනීමක් හෝ දසුනක් අවැසි නැත...
Falling in love is,
Wandering in thick mist
Craving for the dazzling light
In every moment of uncertainty...
Falling in Love is,
Haunted and stalked
By a shadow mingled with a soft voice
In busy streets...among the crowds...
Falling in Love is,
Rolling in a cyclone
Feeling in milliseconds
& rewinding in microseconds...
Falling in love is,
An addiction to dreaming
In brighter daylight
& obviously
No sight is needed...
Trust me,
Love is totally blind
& no sight is needed....
(WW)
පෙනීමක් හෝ දසුනක් අවැසි නැත...
Falling in love is,
Wandering in thick mist
Craving for the dazzling light
In every moment of uncertainty...
Falling in Love is,
Haunted and stalked
By a shadow mingled with a soft voice
In busy streets...among the crowds...
Falling in Love is,
Rolling in a cyclone
Feeling in milliseconds
& rewinding in microseconds...
Falling in love is,
An addiction to dreaming
In brighter daylight
& obviously
No sight is needed...
Trust me,
Love is totally blind
& no sight is needed....
(WW)
Saturday, October 28, 2017
Last good bye....
![]() |
| https://www.chobirdokan.com/wp-content/uploads/sad-wallpaper.jpg |
I'll let my heart burn in to millions of pieces
In a wild fire, which feels like a rain
Next comes the silence, and there will be ashes
Don't let them rust your tiny little heart...
A one tight hug, went inside my blood
The world was paused, for a moment of ours
I felt love & care, but was it really there
And who cares baby, I needed it right there...
The clouds are falling, and the earth is rolling
Is it the lightning in your eyes, or is it my dream
I try to squeeze my heart, heavy as a storm
Yeah Baby you've every right, but it is tonight
...My Very Last Night...
By,
WW
27 October 2017
Sunday, June 4, 2017
Will never surface for the world to see...
![]() |
Deep down in a darkest cave
Below the sunlit surface waters
There is a tiny little fish in the sea
That the world will never get to see...
He spreads the light of thousand stars
Which keeps the darkness far away
Deep inside...always happy and warm
But...will never surface for the world to see...
He sings a song in the longest nights
Echoing waves...touching the cave
The silent romance with so much beauty
But...It is too deep, so the world won't see...
By
WW
04 June 2017
04 June 2017
Subscribe to:
Posts (Atom)



