tag:blogger.com,1999:blog-7176648103183096346.post9117688211040355683..comments2024-02-19T13:03:38.418-05:00Comments on පොකුරු වැහි : අප්පච්චි මං මෙහේ...WW (පොකුරුවැහි)http://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-7176648103183096346.post-32993255395212397692016-07-02T15:16:06.507-04:002016-07-02T15:16:06.507-04:00බොහොම ස්තුතියි ඔබට :)බොහොම ස්තුතියි ඔබට :)WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-28020323497348687642016-07-02T15:15:24.472-04:002016-07-02T15:15:24.472-04:00බොහොම ස්තුතියි ලලිත්...බොහොම ස්තුතියි ලලිත්...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-7334075471374822102016-07-02T09:09:48.256-04:002016-07-02T09:09:48.256-04:00ඔබේ සුන්දර අදහස් වලට බොහෝ කැමැත්තෙමි...ඔබේ සුන්දර අදහස් වලට බොහෝ කැමැත්තෙමි...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-9942689660134371492016-07-02T05:16:38.746-04:002016-07-02T05:16:38.746-04:00harima sanvedi padi pelak..harima sanvedi padi pelak..Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-52467284335747094462016-07-01T12:15:05.788-04:002016-07-01T12:15:05.788-04:00බ්ලොගයට පැමිණියාට බොහොම ස්තුතියි ඔබ තුමාට...මට ඔබේ...බ්ලොගයට පැමිණියාට බොහොම ස්තුතියි ඔබ තුමාට...මට ඔබේ සටහන කියවගෙන යද්දී ඒ අවස්ථාවේ ඔබට මොනවා දැනෙන්න ඇතිද කියල හිතුනා..ඒ වගේ දේවල් වල මතක පපුවේ ඇති සුව නොවෙන තුවාල වගේ.. ඒ අමිහිරි මතක පෑරුවට සමාවෙන්න...ඇත්තටම මේක ලියවුනේ මමත් බොහොම තනිකමෙන් උන්න වෙලාවක, මට මගේ මල්ලිගේ පොඩි උන් දෙන්නව මතක් වෙලා, ඒ එක්කම ඇහින් දැකල නැති උනත් අර මිය ගිය පොඩි පුතා ගැන මතක් වෙලා...දරු පැටව් කියන්නේ අපට සම්පත් කාගේ දරුවෝ උනත්...

පාසැල් කාලයේදී බොරැල්ල කනත්ත ළඟ තරුණ අම්ම තාත්ත දෙපොලක් ඉතාම කුඩා මිනී පෙට්ටියක් කර තියාගෙන ගිය දසුන අදටත් මගේ හිතේ නොමැකෙන චිත්රයක්...එහෙම දේක කොටස් කරුවෙක් උන ඔබට ඇති වේදනාව ගැන මට හිතා ගන්න පුළුවන්...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-43343075882888924372016-07-01T12:03:59.213-04:002016-07-01T12:03:59.213-04:00බොහොම ස්තුතියි රවී...ඇත්ත තමයි රවී, ඔබේ පදපෙලේ මා ...බොහොම ස්තුතියි රවී...ඇත්ත තමයි රවී, ඔබේ පදපෙලේ මා අතින් නොලියවුන ඒ යථාර්තය තියනවා...පෙර කරපු කර්ම අනුව තමයි මේ වගේ දේවල් අත් විඳින්න වෙන්නේ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-68759131556658947762016-07-01T11:41:37.763-04:002016-07-01T11:41:37.763-04:001987 වර්ෂයේදී එවකට මා පදිංචිව සිටි නිවස අසලදී අවුර...1987 වර්ෂයේදී එවකට මා පදිංචිව සිටි නිවස අසලදී අවුරුදු 12 ක දැරියක් බස් රථයකට යටවුනා, බයිසිකලයක් පැදගෙන යද්දී. බස් රියදුරා බසය දමා පන දිව්වා. මේ දැරිය අපි හොඳින් දන්නා පවුලක දැරියක්. බස් රථයේ ඉදිරිපස වම් පැත්තේ රෝදය ඇගේ හිස පොඩි කරමින් හිස මත නැවතී තිබුණා. අසල් වැසියකු බස් රථය ඉවතට ගනිද්දී, මා එම දැරියගේ දේහය ඔසවාගත්තා. නමුත් බලන්න මුහුණක් ඉතිරිවී තිබුනේ නැහැ. අදටත් මේ සිද්ධිය මගේ හිතේ දැඩි වේදනාවක් ලෙස තැන්පත්ව තිබෙනවා.

මේ කවි පෙළ ඒ අතීතයට මා රැගෙන ගියා. ඒ වේදනාව නැවතත් නැගුනා.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-7258729655287882632016-07-01T04:03:59.632-04:002016-07-01T04:03:59.632-04:00අපොයි, ඇස් දෙකම බොඳවුනා පොකුරු, කවිය කියවල ඉවර වෙන...අපොයි, ඇස් දෙකම බොඳවුනා පොකුරු, කවිය කියවල ඉවර වෙනකොට...

අපිව වලළන්ට චිතකයට ගිණි තියන්නට,
උන්නු උඹ වළදමා එතැන තනි රකින්නට,
සිද්දවුනෙ මට පුතේ පෙර කරුම ගෙවන්නට,
පතන්නෙමි මෙවැන්නක් යලි සසර නොවන්නට,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-56038402545901978682016-06-30T19:02:15.910-04:002016-06-30T19:02:15.910-04:00බොහොම ස්තුතියි ඔබේ ඇගයීමට...
ඇත්තෙන්ම කියනවා නම් ...බොහොම ස්තුතියි ඔබේ ඇගයීමට...

ඇත්තෙන්ම කියනවා නම් සමහර නිර්මාණ ගලපද්දී බොහෝ විට ඇහෙන් කඳුළු වැටෙනවා...මේකත් එහෙම නිර්මාණයක්...එතැන තියෙන්නේ බොළඳ කමක් නෙවේ...නිර්මාණයේ ජිවත් වීම කියන දේ...මම මහා ලොකු ලියන්නෙක් නොවුනාට, ලියන හැමදේටම උපරිම සාධාරණයක් දෙන්න උත්සාහ කරන කෙනෙක්...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-31099662179991535342016-06-30T18:55:50.332-04:002016-06-30T18:55:50.332-04:00බොහොම ස්තුතියි අජිත් නෙලුම් යායෙන් දෙන මේ සහයෝගයට ...බොහොම ස්තුතියි අජිත් නෙලුම් යායෙන් දෙන මේ සහයෝගයට සහ දිරියට...ඔබ එතැන යොදා ගෙන තිබෙන පින්තුරය දැක්කම මට ඇහැට කඳුළක් ආවා...එක මොහොතකට මට අමතක උනා ඒ නිසදැස ගැලපුවේ මම කියනෙකත්...ඒ තරමට ගැලපෙනවා...

WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-71353472281263277562016-06-30T18:50:11.609-04:002016-06-30T18:50:11.609-04:00බොහොම ස්තුතියි ඔබට බ්ලොගයට ගොඩ වැදුනට..ඒ වගේම අගය ...බොහොම ස්තුතියි ඔබට බ්ලොගයට ගොඩ වැදුනට..ඒ වගේම අගය කිරීමට...මා අතින් මේ වචන ටික ලියවුනෙත් මටත් ඔබ ඔය කියපු විදියටම එය දැනුන නිසා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-3726831152645936512016-06-30T18:44:56.830-04:002016-06-30T18:44:56.830-04:00බොහොම ස්තුතියි චෙෆ් මේ පැත්තේ ආවට...සමහර වෙලාවට සං...බොහොම ස්තුතියි චෙෆ් මේ පැත්තේ ආවට...සමහර වෙලාවට සංවේදී කමත් දුකක් තමයි...සංවේදී නොවීම කියන්නෙත් දුකක්...ගස් ගල් වගේ හිත් තියන මිනිස්සු එක්ක සමාජගත වෙන එක හරිම අසීරු කටයුත්තක්...දෙයක් මැදහත් සිතින් වීඳ ගැනීමයි, සංවේදී නොවීමයි කියන්නේ වෙනස් මාර්ග දෙකක්...අර ඔබේ නිර්මාණයේ ඉන්න බිරිඳ වගේ ගැහැනුන්ට දුක් විඳිනට වෙලා තියෙන්නේ ඔය කියන සංවේදී නොවෙන මිනිස්සු නිසා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-54632202137833821612016-06-30T18:33:40.730-04:002016-06-30T18:33:40.730-04:00බොහොම ස්තුතියි බ්ලොගයට ගොඩ වැදුනට. දරුවෝ සම්බන්ධයෙ...බොහොම ස්තුතියි බ්ලොගයට ගොඩ වැදුනට. දරුවෝ සම්බන්ධයෙන් මේ වගේ දේවල් ඇහෙද්දී අපි බොහෝ දෙනෙක්ට ඒ සංවේදී කම දැනෙනවා වෙන්න ඕනේ...බොහොම ස්තුතියි ඔබට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-61906534220665398092016-06-30T18:06:51.041-04:002016-06-30T18:06:51.041-04:00 මේ වදන් ලියන්න පෑන හසුරවාගත්තෙ කොහොමද ? හරිම සංවෙ... මේ වදන් ලියන්න පෑන හසුරවාගත්තෙ කොහොමද ? හරිම සංවෙද් නිමැවුමක්MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-78624047878282388252016-06-30T16:50:21.840-04:002016-06-30T16:50:21.840-04:00http://nelumyaya.com/?p=6114http://nelumyaya.com/?p=6114Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-36822932453728864212016-06-30T08:04:21.715-04:002016-06-30T08:04:21.715-04:00හප්පා වැදුනා බං බොක්කටම.හරිම සංවේදීයි.හප්පා වැදුනා බං බොක්කටම.හරිම සංවේදීයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-59218281222090795342016-06-30T03:27:07.635-04:002016-06-30T03:27:07.635-04:00හපොයි..මට ඔයවගේ ඒවා කියවගෙන යනකොට පපුව බර වෙලා උගු...හපොයි..මට ඔයවගේ ඒවා කියවගෙන යනකොට පපුව බර වෙලා උගුර හිරවෙනවා...අනේ හම්මේ...
සංවේදී වීමත් එක්තරා විදියක දුකක් දෙයියනේ....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-39371533717479502292016-06-30T01:33:47.975-04:002016-06-30T01:33:47.975-04:00බොහම සංවේදී සටහනක්.. පුද්ගලිකව මට මෙහෙම දේවල් දැනෙ...බොහම සංවේදී සටහනක්.. පුද්ගලිකව මට මෙහෙම දේවල් දැනෙනවා වැඩියි...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-19539032241427602092016-06-29T18:13:31.438-04:002016-06-29T18:13:31.438-04:00බොහොම ස්තුතියි අජිත් ඔබේ ඇගයීමට...බොහොම ස්තුතියි අජිත් ඔබේ ඇගයීමට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-38669059507581694302016-06-29T17:52:08.466-04:002016-06-29T17:52:08.466-04:00ඔව් හේමමාලි...මේ වගේ අත්දැකීම් වලට මුහුණ දුන්න දෙම...ඔව් හේමමාලි...මේ වගේ අත්දැකීම් වලට මුහුණ දුන්න දෙමාපියෝ අපි අතරේ ඕනේ තරම් ඉන්නවා...මතු පිටින් සැහැල්ලුවෙන් ඉන්නවා වගේ පෙනුනට ඒ මිනිස්සුන්ගේ හිත් වල තියන වේදනාව කුණක් වගේ ජිවිත කාලේ පුරාම පැසවනවා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-46899582499415138592016-06-29T17:51:41.970-04:002016-06-29T17:51:41.970-04:00ලස්සන සංවේදී සටහනක්.ලස්සන සංවේදී සටහනක්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-30235334667404224432016-06-29T17:47:56.625-04:002016-06-29T17:47:56.625-04:00බොහොම ස්තුතියි නිර්මාණි මේ පැත්තේ ආවාට...ඒ වගේම ඇග...බොහොම ස්තුතියි නිර්මාණි මේ පැත්තේ ආවාට...ඒ වගේම ඇගයීමටත් බොහොම ස්තුතියි...

මේ දේ අහපු මට ඒ තරමට වේදනාවක් දැනුන නම්, ඒ අත්දැකීමට මුහුණ දුන් කෙනෙක්ට ඇති වෙන වියෝ දුක අපට මෙහෙම කවියකින් මතු කරන්න කවදාවත් බැරි වෙයි නිර්මාණි... WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-73876681492923104482016-06-29T17:43:08.746-04:002016-06-29T17:43:08.746-04:00මේ මිනිත්තු දහයකින් වගේ කල නිර්මාණයක් නංගෝ...හිතට ...මේ මිනිත්තු දහයකින් වගේ කල නිර්මාණයක් නංගෝ...හිතට බොහෝ දැනුන දෙයක් ගැන ලියද්දි ආයාසයකින් තිරවම ලියවෙනවා...බොහොම ස්තුතියි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-87685361264332145352016-06-29T17:41:39.394-04:002016-06-29T17:41:39.394-04:00ගොඩක ස්තුතියි කසුන් බ්ලොගයට පැමිණියාට...කාලය ඔසුවක...ගොඩක ස්තුතියි කසුන් බ්ලොගයට පැමිණියාට...කාලය ඔසුවක් කිව්වට කසුන්, සමහර වියෝ වීම් වලින් ඉතිරි වන වේදනාව මැරෙනතුරු නැති වෙන්නේ නැහැ... WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-84724104895056183382016-06-29T17:38:50.453-04:002016-06-29T17:38:50.453-04:00බොහොම ස්තුතියි මේ පැත්තට ගොඩ වැදුනට...ඒ වගේම අගය ක...බොහොම ස්තුතියි මේ පැත්තට ගොඩ වැදුනට...ඒ වගේම අගය කිරීමටත්...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.com