tag:blogger.com,1999:blog-7176648103183096346.post887804687272322283..comments2024-02-19T13:03:38.418-05:00Comments on පොකුරු වැහි : ප්‍රේමය, විරහව, තනිකම මැවූ ගී සොළොස....WW (පොකුරුවැහි)http://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-7176648103183096346.post-1262294594917242492017-03-01T22:27:36.634-05:002017-03-01T22:27:36.634-05:00ලස්සනයි ලස්සනයි Anonymoushttps://www.blogger.com/profile/11697639051918106343noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-66911040982583148812016-08-24T19:25:32.447-04:002016-08-24T19:25:32.447-04:00හරියටම නිවැරදි වේලාව තෝරාගෙන තියන හැඩයි ගීත ටික අහ...හරියටම නිවැරදි වේලාව තෝරාගෙන තියන හැඩයි ගීත ටික අහන්න...

අසංග ප්‍රියමන්තගේ ගීතය මටත් අහන්න ලැබුනේ මගේ මිතුරෙකුගේ මාර්ගයෙන් බොහොම කාලෙකට කලින්...

බොහොම ස්තුතියි මේ පැත්තේ මුලින්ම ඇවිදින් ගීත වින්දනය කරල අදහසකුත් තැබුවාට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-24815481417975452942016-08-24T19:22:30.849-04:002016-08-24T19:22:30.849-04:00බොහොම ස්තුතියි රවී..ඔබේ ගීත එකතුවේ ඉතිරි අට අහන්න ...බොහොම ස්තුතියි රවී..ඔබේ ගීත එකතුවේ ඉතිරි අට අහන්න එන්න තවම බැරි උනා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-49006027745590550542016-08-24T19:21:04.699-04:002016-08-24T19:21:04.699-04:00බොහොම ස්තුතියි කමි...ඔයාගේ පොස්ට් කල දවසෙම ගීත ටික...බොහොම ස්තුතියි කමි...ඔයාගේ පොස්ට් කල දවසෙම ගීත ටික බැලුව මිසක නිදහසේ අහන්න උනේ නැහැ...ඒ නිසා කමෙන්ටුවක් දැම්මෙත් නැහැ...ඉන් පස්සේ මේ සතිය හොඳටම කාර්යබහුල වුනා...

වේලාවක් ලැබුන ගමන් කරන්නේ එක බ්ලොග් එකකට ගිහින් ගීත අහන එක...

කමි කියූ දේ නම් ඇත්ත...නන්දා මාලනියගේ ඒ ගීය නම් පොල්ලෙන් ගහනව වගේ තමයි මටත්...

හිතට දැනෙනවා කියල දැනුන නිසයි, සංවේදීම කොටසක් උපුටල ගත්තේ...බොහොම ස්තුතියි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-40400088591176172042016-08-24T19:16:47.878-04:002016-08-24T19:16:47.878-04:00බොහොම ස්තුතියි ඉයන් ඔක්කොම එක තැනකට එකතු කරලා, ඒ ග...බොහොම ස්තුතියි ඉයන් ඔක්කොම එක තැනකට එකතු කරලා, ඒ ගමන්ම අපිටත් පණිවුඩේ දීම ගැන...මේවට තවම යන්න බැරි උනා...මේ දවස් වල ටිකක් කාර්යබහුල වුනා...කොහොම උනත් සියල්ලම අහනවා, මොකද මේවයේ අඩංගු වෙලා තියන ගීත වල සුන්දරත්වය එකකට එකක් දෙවැනි නැහැ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-23613974972525167962016-08-24T19:14:06.119-04:002016-08-24T19:14:06.119-04:00බොහොම ස්තුතියි වර්ෂා...මේ හැම ගීතයකම මා වැඩිපුරම ව...බොහොම ස්තුතියි වර්ෂා...මේ හැම ගීතයකම මා වැඩිපුරම විඳින්නේ පද මාලාව...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-79183246295121400972016-08-23T15:58:21.688-04:002016-08-23T15:58:21.688-04:00අසංග ප්‍රියමන්තගේ ගීතය නම් අහල තිබුනෙ නෑ.. වෙලාව උ...අසංග ප්‍රියමන්තගේ ගීතය නම් අහල තිබුනෙ නෑ.. වෙලාව උදේ 1.27යි.මේ සිංදු ටික අහන්න නියම වෙලාව.වචන දිහා බලාගෙන රසවිඳින්න හැකි නිසා වඩාත් දැනෙනවා..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-2067919462144640822016-08-23T08:13:31.281-04:002016-08-23T08:13:31.281-04:00ඔබගේ තේරීම් සියල්ලම අපූරුයි!ඔබගේ තේරීම් සියල්ලම අපූරුයි!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-64160856541171358452016-08-22T07:08:44.410-04:002016-08-22T07:08:44.410-04:00පලවෙනි සින්දුවෙන්ම පොල්ලෙන් ගැහුවා වගේ.. මට අහන්නම...පලවෙනි සින්දුවෙන්ම පොල්ලෙන් ගැහුවා වගේ.. මට අහන්නම බැරි සිංදුවක්.. මගේ පොස්ට් එකේදී මම නන්දා මාලිනියගේ සින්දු වලින් තොර ගත්තේ යමුනා ගං තෙර කියන ගීතය.. ඒකත් අසාධාරණයට ලක්වෙච්චි කාන්තාවකගේ විලාපයක්.. එතන මම කියුව මට ගැහැණු අය අඩන වැලපෙන එක බලාගෙන ඉන්න බැරි ලෙඩක් තියෙනවා කියල.. ඒ ලෙඩේ උපරිමයට එනවා 'හිත පිත් නැති මිනිසා ඔබ නෙතු කඳුලැලි ගෙනාව' කියල අහනකොට.. මෙතන තියෙන ගොඩක්ම සින්දුවලට කැමතියි.. වැඩියෙන්ම කැමති ඒ සිංදුවේ හරය උලුප්පල අරන් තියෙන කප්ෂන් ටිකට..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-51492704137455966822016-08-21T14:43:30.448-04:002016-08-21T14:43:30.448-04:00මේ අතරින් නිල් නුවන් පෙඟෙන,සුහදිනියේ,ඔබ තරමට මා නැ...මේ අතරින් නිල් නුවන් පෙඟෙන,සුහදිනියේ,ඔබ තරමට මා නැළවූ සහ සිනහව අතරින්.. ගීතවලට මං බොහොම ආසයි..
වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-71078390387664471052016-08-21T14:08:31.172-04:002016-08-21T14:08:31.172-04:00වැසි දැරිය, කෙන්කියුෂා සහ උන්මත්තක තෝරපු ගීත් එකතු...වැසි දැරිය, කෙන්කියුෂා සහ උන්මත්තක තෝරපු ගීත් එකතු වුණා.  බ්ලොග් 25 ක ගීත ලැයිස්තුව මෙතන.  ඔවුන්වත් දිරිමත් කරන ලෙසටයි අරයුම.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-21407537588435248312016-08-20T20:28:40.755-04:002016-08-20T20:28:40.755-04:00බොහොම ස්තුතියි ඉයන් හැමෝගෙම ගීත වල ලින්කුව සටහන් ක...බොහොම ස්තුතියි ඉයන් හැමෝගෙම ගීත වල ලින්කුව සටහන් කලාට...එකින් එක හෙමින් සීරුවේ බලනවා...තවම ඉන්නේ අජිත්ගේ තේරීම් ගොන්නේ... :)WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-42442596745264520462016-08-20T20:25:36.540-04:002016-08-20T20:25:36.540-04:00බොහොම ස්තුතියි සින්බෑඩ් ගීත ගඟුලෙන් මේ පැත්තටත් පි...බොහොම ස්තුතියි සින්බෑඩ් ගීත ගඟුලෙන් මේ පැත්තටත් පිනගෙන ආවට...බ්ලොග් වලට ගොඩ වෙලා ගීත ඇසුවයින් පසුව තමයි මටත් වැටහුනේ අපි හැමෝටම පොදුවේ කැමති ගී බොහොමයක් තියනවා කියල....WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-70664790863146010832016-08-20T13:34:33.810-04:002016-08-20T13:34:33.810-04:00ඉකොන් තෝරපු ගී 16 ඉකොන් තෝරපු ගී 16 ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-37147996577676933372016-08-20T13:15:22.878-04:002016-08-20T13:15:22.878-04:00තුශානි තෝරපු ගී 16 තුශානි තෝරපු ගී 16 ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-5360062150615253692016-08-19T21:35:54.580-04:002016-08-19T21:35:54.580-04:00ගී තෝරපු 20 වෙනි බ්ලොගය. අමරණීය ගී බොහොමයක් සමඟ වි... ගී තෝරපු 20 වෙනි බ්ලොගය. අමරණීය ගී බොහොමයක් සමඟ විභීෂණ තෝරපු ගී 16 මේ ලින්ක් එකෙන් ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-18352351207430336942016-08-19T12:25:47.240-04:002016-08-19T12:25:47.240-04:00මේ ලිස්ට් එක හින්දා සින්බෑඩ්ගේ සිංදු ලිස්ට් එකේ සි...මේ ලිස්ට් එක හින්දා සින්බෑඩ්ගේ සිංදු ලිස්ට් එකේ සිංදු කීපයක්ම ගලවලා දාන්න සිද්ද වුනා..... සමනල සංද්වනිය චිත්‍රපටයේ සිංදුවට තමයි මම මෙතනින් වැඩියෙන්ම කැමති....15,16 සිංදු දෙකනම් අදමයි ඇහුවේ.... අගේ ඇති ලිස්ටුවක් පොකුරු වැහි...Anonymoushttps://www.blogger.com/profile/12872728078660193262noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-57931324994173716692016-08-19T10:07:28.216-04:002016-08-19T10:07:28.216-04:00ගී 16 ක් තෝරපු දහ නම වෙනි බ්ලොග්කරුගේ තේරීම මෙතන ගී 16 ක් තෝරපු දහ නම වෙනි බ්ලොග්කරුගේ තේරීම මෙතන ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-17557867623270963572016-08-18T21:59:27.422-04:002016-08-18T21:59:27.422-04:00ඒක ඇත්තෙන්ම බොහොම අසීරු වැඩක්...ගීත දහසයක් එකතු කල...ඒක ඇත්තෙන්ම බොහොම අසීරු වැඩක්...ගීත දහසයක් එකතු කලාට, මගේ ප්‍රියතම ගී තව බොහොමයක් තියනවා...හැබැයි මේ ගීත ඒ අතරින් විශේෂිතයි...

දුර්වල කම නෙවේ...ඔබතුමා බොහොමයක් ගීත එක හා සමානව විඳිනවා වෙන්න පුළුවනි...එහෙම උනාම මේ වගේ ලිස්ට් එකකට කොටු කරන්න බෑ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-61347222806600605942016-08-18T21:51:28.958-04:002016-08-18T21:51:28.958-04:00බොහොම ස්තුතියි ඉයන්...ඒ ගීත සියල්ලම එක තැනක ගබඩා ක...බොහොම ස්තුතියි ඉයන්...ඒ ගීත සියල්ලම එක තැනක ගබඩා කරන්න පුළුවනි නම් ඒක වටිනා දෙයක්...කල්පනා කරලා බලමු...

අපි හැමෝම එකතු උනේ, ඔබ විසින් මතු කරපු අදහස ක්‍රියාත්මක කරන්න... :)WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-28028031393074827852016-08-18T21:47:33.344-04:002016-08-18T21:47:33.344-04:00:) බොහොම ස්තුතියි විචාරක තුමාට...:) බොහොම ස්තුතියි විචාරක තුමාට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-17491710527578372932016-08-18T09:23:21.364-04:002016-08-18T09:23:21.364-04:00මට නං කැමති ගීත ටික දාසයකට කපන්න බෑ. ඒක මගේ දුර්වල...මට නං කැමති ගීත ටික දාසයකට කපන්න බෑ. ඒක මගේ දුර්වලකමක් වෙන්න ඇති අඩුම තරමින් දාසය කොහොම වෙතත් එකසිය හැටක් විතර නම් අමාරුවෙන් හදාගන්න පුළුවන් වේවි. ඒ නිසා මම කැමති ගීත දැම්මෙ නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-64659707662713408502016-08-18T05:25:45.159-04:002016-08-18T05:25:45.159-04:00තමන් කැමති ගීත 16 සහෝදර බ්ලොග් කරුවන්/කාරියන් ( සහ...තමන් කැමති ගීත 16 සහෝදර බ්ලොග් කරුවන්/කාරියන් ( සහ බ්ලොග් මාමලා ) අතර බෙදා ගත්තු ලිස්ට් 18 ක් දැනට පබ්ලිශ් වෙලා තියෙනවා. මේ ගීත එකතු ටික එක තැනක තියන්න කවුරුහරි ඉදිරිපත් වෙනවනම් හොඳයි. එතකම් ඒ ටික  මේ පෝස්ට් එකේ තියෙනවා.

පොඩි කරුණක්. මම කලේ මම කැමති සිංදු ටික දාපු එක විතරයි. ඒක සුන්දර රැල්ලක් කලේ තම තමන්ගේ ලිස්ට් දාපු ඔබ වගේ අය. ඒක නිසා මගේ නම දැන් හලල මේක අපේ පොදු දෙයක් ලෙස තියමු.

ඔබගේ කැමැත්ත බෙදා ගත් එක ගැන නම් ඉතාමත් ස්තූතියි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-29253528739095189492016-08-17T22:52:15.717-04:002016-08-17T22:52:15.717-04:00පොකුරුගෙන් ගී මල් පොකුරක්. හොඳයි හොඳයි.පොකුරුගෙන් ගී මල් පොකුරක්. හොඳයි හොඳයි.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-45574355394410360382016-08-17T21:40:36.019-04:002016-08-17T21:40:36.019-04:00:) ඒක සාමාන්‍ය සිතිවිල්ලක් අජිත්...බ්ලොගර්ස්ල හැමෝ...:) ඒක සාමාන්‍ය සිතිවිල්ලක් අජිත්...බ්ලොගර්ස්ල හැමෝගෙම වින්දනය හරිම සුන්දර තැනක තියෙන්නේ...එකකට එකක් දෙවැනි නෑ...එකම රස ගුලාවක්...මටත් එහෙම හිතෙනවා...තාම ඔබේ බ්ලොගයට ගොඩ වදින්න බැරි උනා...මේ කොනක ඉඳන් අහගෙන එනවා...

බොහොම ස්තුතියි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.com