tag:blogger.com,1999:blog-7176648103183096346.post7793874448097005021..comments2024-02-19T13:03:38.418-05:00Comments on පොකුරු වැහි : අරිෂ්ට සහ අයිස් ක්‍රීම් 1WW (පොකුරුවැහි)http://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-7176648103183096346.post-35246446844762339662018-03-15T22:06:46.729-04:002018-03-15T22:06:46.729-04:00තැනක් යු නගා...වෙලාව තමයි නැත්තේ...කම්ප්ලිටලි රිසර...තැනක් යු නගා...වෙලාව තමයි නැත්තේ...කම්ප්ලිටලි රිසර්ච් ඔරියන්ටඩ් මේ දවස් වල...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-56164930369750016952018-03-15T22:05:37.244-04:002018-03-15T22:05:37.244-04:00ගොඩක් ස්තුතියි සුපුන්..ඉලක්කයක් නැහැ...පොදුවේ අපේ ...ගොඩක් ස්තුතියි සුපුන්..ඉලක්කයක් නැහැ...පොදුවේ අපේ මිනිස් හිත ක්‍රියාත්මක වෙන විදිය ගැනයි ලිව්වේ...සමහර වෙලාවට මම බොහොම පොඩි දෙයක් ඇතුලේ ගැඹුරු හැදෑරීමක් කරනවා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-28777280978158055682018-03-07T05:22:23.440-05:002018-03-07T05:22:23.440-05:00හම්මේ...ලිපිය පැහැදිළියි...ඉලක්කය අපැහැදිළියි...කෝ...හම්මේ...ලිපිය පැහැදිළියි...ඉලක්කය අපැහැදිළියි...කෝමත්
මන් පෞද්ගලිකව ඔබේ කියවීමට ගොඩක් ආස කරනවා....Anonymoushttps://www.blogger.com/profile/08818103593315354042noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-71614029574433035402018-02-22T04:14:21.417-05:002018-02-22T04:14:21.417-05:00එකඟයි අක්කි 100%
(වෙලාව හදාගෙන ලියන්න අක්කි)එකඟයි අක්කි 100%
(වෙලාව හදාගෙන ලියන්න අක්කි)Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-43196305279759837182018-02-06T20:33:32.548-05:002018-02-06T20:33:32.548-05:00අරු සමාවෙන්න වැරදිලා ඔබේ කමෙන්ටුව මැකුනා...අරු සමාවෙන්න වැරදිලා ඔබේ කමෙන්ටුව මැකුනා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-74197595353131989572018-02-05T17:53:31.035-05:002018-02-05T17:53:31.035-05:00අපි අකමැති ඇත්ත...:)අපි අකමැති ඇත්ත...:)WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-24744741550315281972018-02-05T00:30:13.060-05:002018-02-05T00:30:13.060-05:00This comment has been removed by a blog administrator.අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-74186372269113317612018-02-02T18:51:15.551-05:002018-02-02T18:51:15.551-05:00කේන්තිං ගියානං මීට වැඩිය සැර වැඩි වෙනව කමී...
ඔයා...කේන්තිං ගියානං මීට වැඩිය සැර වැඩි වෙනව කමී...

ඔයාගෙ තාත්ත ගැන පෝස්ට් එක හරිම අගෙයි, කියෙව්වට කමෙන්ටුවක් දාන්න බැරි උනා...

අප්පච්චිගෙ වී මෝල වගේ සටහන් ලියන්න ටිකක් වෙලා යනවා, දැන් වෙලාව අඩුයි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-60342179777697532242018-02-02T18:48:21.809-05:002018-02-02T18:48:21.809-05:00ගොඩක් ස්තුතියි දුමී...
ජය වේවා...ගොඩක් ස්තුතියි දුමී...

ජය වේවා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-66656126533841849612018-02-02T18:47:27.855-05:002018-02-02T18:47:27.855-05:00තෑන්ක් යූ චෙෆාකි මහත්තයෝ...
සමහර දේවල් කෙලින් කිය...තෑන්ක් යූ චෙෆාකි මහත්තයෝ...

සමහර දේවල් කෙලින් කියනෙක වඩා හොදයි...මොකද රසවත් කරන්න ගියාම මිනිස්සු රස වින්දට, පණිවිඩේ හිතේ ධාරණය කර ගන්නෙ නෑ...ඉතිං මේ වැඩේට මේ ස්ටයිල් එක හොදයි කියල හිතුනා... WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-45800610045480600022018-02-02T18:32:24.713-05:002018-02-02T18:32:24.713-05:00තෑන්ක් යූ...තෑන්ක් යූ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-80697898701671130612018-02-02T18:32:07.202-05:002018-02-02T18:32:07.202-05:00ගොඩක් ස්තුතියි නංගිගොඩක් ස්තුතියි නංගිWW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-20617776094317665482018-02-02T18:31:46.773-05:002018-02-02T18:31:46.773-05:00ස්තුතියි සදවතීස්තුතියි සදවතීWW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-80285498507523331012018-02-02T18:31:03.114-05:002018-02-02T18:31:03.114-05:00අපි හැමෝම එහෙමනෙ යාත්‍රා, කැමති විදියට අයිසිං කරගන...අපි හැමෝම එහෙමනෙ යාත්‍රා, කැමති විදියට අයිසිං කරගන්නවා, බොහොම ස්තුතියි WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-61136510412041346892018-02-02T18:29:55.383-05:002018-02-02T18:29:55.383-05:00අනිවාර්යයෙන්, කෙලින්ම කියන්න එපයි කියන්න තියන දේ න...අනිවාර්යයෙන්, කෙලින්ම කියන්න එපයි කියන්න තියන දේ නගේWW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-974402806312140852018-02-02T18:28:17.331-05:002018-02-02T18:28:17.331-05:00බොහොම ස්තුතියි ඉයන්බොහොම ස්තුතියි ඉයන්WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-77183017972057632472018-02-02T06:46:47.642-05:002018-02-02T06:46:47.642-05:00ඇයි මේ තරහ ගිහිං? (සිරි පැරකුම් චිත්‍රපටියෙන් :))
...ඇයි මේ තරහ ගිහිං? (සිරි පැරකුම් චිත්‍රපටියෙන් :))

ඒ උනාට අර අප්පච්චිගේ වී මෝල වගේ පෝස්ට් නම් අපි කියුවේ අපේම කතන්දර වගේ.. හ්ම්ම්...කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-79262382660109143542018-01-29T10:35:07.716-05:002018-01-29T10:35:07.716-05:00ගොඩක් කාලෙකට පස්සෙ හරි බ්ලොග් ලෝකෙට ආව එකට සතුටුයි...ගොඩක් කාලෙකට පස්සෙ හරි බ්ලොග් ලෝකෙට ආව එකට සතුටුයි.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-25399705649584515562018-01-29T09:57:28.367-05:002018-01-29T09:57:28.367-05:00මම මගේ මේ අවුරුදු පනස් හතක් වෙච්චි තේරුමක් නැති ජී...මම මගේ මේ අවුරුදු පනස් හතක් වෙච්චි තේරුමක් නැති ජීවීතේදී ඉගෙනගත්තනං යමක් ඒ තමයි අපිට අපි මිසක් වෙන කාවවත් හදන්න බෑය එහෙම කරන්න ඕනෙත් නෑය කියන එක...ඒත් පොකුරු...සටහනක් උනත් නිර්මානාත්මකව ලියන්න ඇහැක්නං ඉතිං හොඳයි...මේ සටහනේ තියෙන ආවේගයත් මට නං නිර්මානාත්මකයි. ඒකයි මේ රිඇක්ශන් එක...!
මට මතකයි පොකුරු එක සැරයක් ලියල තිබ්බා ලියන දේ තේරෙන්න ලියන්න ඕනි නැත්තං වැඩක් නෑය කියලා (මට දාපු කමෙන්ට් එකක)...ඒකත් නිර්මානාත්මකයි මට නං...මං ව්‍යංගයෙන් අදහස් ප්‍රකාශ කරන්න ට්‍රේන් වෙච්ච කෙනෙක් කරන අටමගලේ නිසා..ඉතිං ඩිරෙක්ට් සිම්බොලිසම් පුලුවන් තරං මග ඇරෙනවා...ඒ වගේම නිර්මාන ඩිරෙක්ට් නොවුන තරමට රසාලිප්තයි...අනික පොකුරුගේ මේ පෝස්ට් එකේ තියෙන සිම්ප්ලිසටි තමයි ග්රේටස්ට්ම ක්‍රියේටිව් අයිකොන් එක..නැද්ද...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-6618400443862304072018-01-29T04:49:24.830-05:002018-01-29T04:49:24.830-05:00++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-19071939958600006862018-01-29T03:52:57.927-05:002018-01-29T03:52:57.927-05:00godak kalekin akke.... ko oyage ,iaina katha lwi.....godak kalekin akke.... ko oyage ,iaina katha lwi...

me satahanath apooruyi hode.. නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-83758706925657013922018-01-29T03:35:42.169-05:002018-01-29T03:35:42.169-05:00ඇත්තම ඇත්ත ....ඇත්තම ඇත්ත ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-84170348534744358442018-01-29T03:00:52.106-05:002018-01-29T03:00:52.106-05:00ඇත්ත කතාව. පොකුරු.
කොහොම උනත් මම මේක මට කැමති විදි...ඇත්ත කතාව. පොකුරු.
කොහොම උනත් මම මේක මට කැමති විදිහට අයිසිං කරලා කියෙව්වා. ජිවිතේ යාත්‍රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-11945035137214225482018-01-29T01:43:58.149-05:002018-01-29T01:43:58.149-05:00 කාලෙකට පස්සේ ඇවිත් රිදෙන්නම කියලා තියෙන්නෙ ඔය. කාලෙකට පස්සේ ඇවිත් රිදෙන්නම කියලා තියෙන්නෙ ඔය. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-29114115700778513552018-01-28T22:06:29.055-05:002018-01-28T22:06:29.055-05:00100% එකඟයි.100% එකඟයි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com