tag:blogger.com,1999:blog-7176648103183096346.post6498879471470930619..comments2024-02-19T13:03:38.418-05:00Comments on පොකුරු වැහි : මට ගහක් වෙන්න ඕනේ...WW (පොකුරුවැහි)http://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-7176648103183096346.post-10697568581615193332016-10-16T05:26:12.136-04:002016-10-16T05:26:12.136-04:00වැඩිහිටි අයත් ළමයින් වාගෙම සිතනාවා නම් අපේ පුංචි ර...වැඩිහිටි අයත් ළමයින් වාගෙම සිතනාවා නම් අපේ පුංචි රටේ මානුෂික අය සෑම තත්පරයම බිහිවේ.අමානුෂික සිත් ඇති රකුසාව පලවා හරින්න ඔබත් භිය නැති මානුෂික සිතක් වන්න...MINDhttps://www.blogger.com/profile/13836684294771585781noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-89476585098858136502016-09-17T13:15:32.922-04:002016-09-17T13:15:32.922-04:00මේ වටිනා අදහස් වලට බොහොම ස්තුතියි නිම්නා....
බහුත...මේ වටිනා අදහස් වලට බොහොම ස්තුතියි නිම්නා....

බහුතරයක් දෙමාපියෝ ඒ තරම් ගැඹුරට ජීවිතේ දිහාවේ බලන්න තරම් මහන්සි වෙන්නේ නැහැ...ඒකට හේතුව හැමෝටම තියන්නේ තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගැනීමේ උවමනාව, තමන්ගේ රැකියාවේ ඉහලට යන ආශාව, යාන වාහන ගේ දොර ගැන හීන, දරුවා දොස්තරවරයෙකු හෝ ඉංජිනේරුවකු කරවන හීන...ඔය හීන අතරේ තමන්ගේ දරුවා මනා පෞරෂයක් සහ යහපත් මානසිකත්වයක් ඇති, බුද්ධිමත් දරුවෙකු කිරීමට හීන මවන්නේ ඉතාමත් සුළු පිරිසයි...දරුවාගේ මුළු අනාගතයම රඳා පවතින්නේ ඒ මත කියල හිතන්න ඔවුන් පෙළඹෙන්නේ නැහැ අවාසනාවට...

//දරුවන් හදන්නේ කසාඳයකින් පසු පුරුද්දක් ලෙස කියලා මට හිතිලා තියනවා බොහෝ අය.//

ඇත්තෙන්ම එකඟයි...

WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-92194831578842994272016-09-17T13:08:11.729-04:002016-09-17T13:08:11.729-04:00බොහොමත්ම ස්තුතියි ඔබට...බොහොමත්ම ස්තුතියි ඔබට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-91005808038270727062016-09-17T13:07:35.045-04:002016-09-17T13:07:35.045-04:00බොහොම ස්තුතියි ගස් ඔබේ අත්දැකීම් එකතු කලාට...
//ඒ...බොහොම ස්තුතියි ගස් ඔබේ අත්දැකීම් එකතු කලාට...

//ඒ හෙම්බත් උන හිත් උපදෙස් පිලිගන්න,දේවල් කිරා මැනලා තීරණ ගන්න මට්ටමින් ගොඩක් එහාට යනවා බලාගෙන ඉදිද්දි.//

අනිවාර්යෙන්ම...ඒ වගේ හිත් වලට දෙයක් අවබෝධ කරවනවා කියන්නේ බොහොම අසීරු දෙයක්...ඒ අයට දෙයක් ගැඹුරින් වටහා ගන්න තරම් සන්සුන් වුනු මනසක් නැහැ...

WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-30386417135343771362016-09-17T13:04:34.142-04:002016-09-17T13:04:34.142-04:00බොහෝ දුරට මෙතන වෙන්න ඇත්තෙත් ඊට සමාන දෙයක් වෙන්නැත...බොහෝ දුරට මෙතන වෙන්න ඇත්තෙත් ඊට සමාන දෙයක් වෙන්නැති...මොකද මේ මවට දරු තුන්දෙනෙක් අතර බෙදා දෙන්නට කාලය සොයා ගන්න බැරි වෙන්න ඇති...

බොහොම ස්තුතියි අජිත් ඔබේ වටිනා අදහස් එකතු කලාට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-88118755936972011212016-09-17T13:02:56.452-04:002016-09-17T13:02:56.452-04:00ඒ ක්‍රමය හොඳයි...දරුවාගේ බුද්ධි වර්ධනය වෙන කාලේදී ...ඒ ක්‍රමය හොඳයි...දරුවාගේ බුද්ධි වර්ධනය වෙන කාලේදී ඔවුන්ට හොඳ නරක කියා දීල, නිසි වයසේදී ඔවුන්ට අවශ්‍ය නිදහස දෙන එක...ඒ වගේම වැඩිහිටි වුන පසුත්, අවශ්‍ය නම් දෙමාපියන්ගේ උපදෙසක් ගැනීමේ නිදහස තිබීම...මිනිස්සු බොහොම වෙලාවට අන්ත්වාදියි...එක්කෝ දරුවන්ව අනවශ්‍ය ලෙස සීමාවන් දාගෙන, වැඩිහිටියන්ගේ මොළෙන් දරුවන්ව ක්‍රියා කරන තැනට පත් කරනවා..එහෙමත් නැත්නම් කිසිම දෙයක් සොයා නොබලා දරුවන්ට ඉබා ගාතේ යන්න හරිනවා..දරුවෙකුට ජිවිතාවබෝධය ලබා දීම කියන දේ තියෙන්නේ ඔය අන්ත දෙකේම නෙවේ, මා හිතන විදියට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-81244701059032134352016-09-17T12:57:44.946-04:002016-09-17T12:57:44.946-04:00බොහොම ස්තුතියි වර්ෂා...බොහොම ස්තුතියි වර්ෂා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-72252818242581488312016-09-17T12:57:08.936-04:002016-09-17T12:57:08.936-04:00නිසි මග පෙන්වීමක් කොතනින් හරි ලැබුනොත් නියම මාර්ගය...නිසි මග පෙන්වීමක් කොතනින් හරි ලැබුනොත් නියම මාර්ගයේ යාවි..එහෙම නැතොත් තමන්ට සහ සමාජය යන දෙපැත්තටම අවැඩක් වේවි...වැඩිහිටියෝ කාර්යබහුල වෙද්දී ඉබේටම වෙන දේවල් මේ...දුක් විඳින්නේ අසරණ දරු පැටව්...

බොහොම ස්තුතියි මල් මල්ලි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-24490180272947319062016-09-15T20:59:29.529-04:002016-09-15T20:59:29.529-04:00ලස්සන නිමැවුමක්ලස්සන නිමැවුමක්MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-27128513490168201002016-09-14T14:48:09.859-04:002016-09-14T14:48:09.859-04:00ඔයිට ආසන්න අත්දැකීම් ළමයි විදිහට විඳින්න ලැබුනු දන...ඔයිට ආසන්න අත්දැකීම් ළමයි විදිහට විඳින්න ලැබුනු දන්න කියන දෙතුන් දෙනෙක් මතක් උනා.පිරිමි ළමයි කෙලින්ම ඩ්‍රග්ස් වලට ගියා.ඒ ගෑණු ළමයි අඩු වයසින්ම විවිධ සම්බන්ධතා ගොඩනඟාගන්න උත්සාහ කලා.ඔවුන් ඉල්ලුවේ ආදරය,අවධානය.නමුත් ඔවුන්ට සිදුවුනේ අතින් අතට යන්න.නොගැලපෙන විවාහ වලට එලඹුනා.දරුවන් ලැබුවා.නමුත් දැන් ඒ දරුවන් ඊටත් අන්ත තත්වෙකට මුහුණ දෙනවා.මේ විශම චක්‍රය බිඳින්නත් හරිම අමාරුයි.ඒ හෙම්බත් උන හිත් උපදෙස් පිලිගන්න,දේවල් කිරා මැනලා තීරණ ගන්න මට්ටමින් ගොඩක් එහාට යනවා බලාගෙන ඉදිද්දි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-18627683008159113762016-09-14T11:50:19.999-04:002016-09-14T11:50:19.999-04:00ඔය විධිහට බිරිඳ තරහට බොරු කියල චෝදනා කරපු නඩු දෙක ...ඔය විධිහට බිරිඳ තරහට බොරු කියල චෝදනා කරපු නඩු දෙක තුනක් මෙහෙත් ගියා . අන්තිමේදී ළමයි තනිවම බලන්න වෙච්ච නිසා ඒ තරහට තමා ඒ වගේ චෝදනා එල්ල කරල් තියෙන්නේ. බිරිඳ වරදක් කලත් නීතියෙන් දඬුවම් කලේ නැහැ. නඩුකාරවරයා අවස්ථා තුනේදීම සානුකම්පිතව කියල නිදහස් කලා නඩු ගාස්තු වලාට් යටත්ව. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-69816604630697095962016-09-14T11:48:18.184-04:002016-09-14T11:48:18.184-04:00දුක හිතෙන කතාවක්. මම මේ යුරෝපේ තියන විධිහට ටිකක් ක...දුක හිතෙන කතාවක්. මම මේ යුරෝපේ තියන විධිහට ටිකක් කැමතියි. මගේ බිරිඳගේ දෙමප්ව්පියෝ දරුවන් හැදෙනකන් ඔවුන් සමග ඉඳල අවු 18-19 වුනාට පස්සේ නිදහස දෙනවා කැමති විධිහට ජිවත් වෙන්න. හැබැයි කවදාවත් ගෙදරින් යන් කියල නැහැ. කැමති කාලයක් ඉන්න පුළුවන්. අම්මයි තාත්තයි දරුවන් ගෙන් හුඟක් ස්වාධින විධිහට ජිවත් වෙනවා. නිවාඩු යෑම ආදී දේවල් ගත්තම. දෙන්නම අවසන් කාලෙත් දරුවෙකු ළඟ ඉන්න කැමති නැහැ කියල දැනටම කියල තියෙන්නේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-77321581871507298842016-09-14T06:55:32.079-04:002016-09-14T06:55:32.079-04:00දැන් මට ඕනේ ගහක් වෙන්න..
ඇත්තමයි.. ඇහැට කඳුළු ආවා...දැන් මට ඕනේ ගහක් වෙන්න..

ඇත්තමයි.. ඇහැට කඳුළු ආවා..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-1210991183588270002016-09-14T00:45:01.573-04:002016-09-14T00:45:01.573-04:00පොකුරු මට හිතෙනවා මේ ලොකේ හැම රටක්ම යන විදිහත් එක්...පොකුරු මට හිතෙනවා මේ ලොකේ හැම රටක්ම යන විදිහත් එක්ක කුමන හෝ දෙපලක් දරුවන් හදන්න හිතනවා නම් එය බොහෝ පරිස්සමින් ගන්න ඕන තීරණයක්..

දැන් දැන් විශේෂිත අවශ්‍යතා තියන දවෘවන් ගණන වැඩි වෙනවා.. ඒත් එක්ක දෙමාපියන්ට දැනෙන පීඩනය වැඩි වෙනවා.. ඒ නිසා අන්තිමේ මුලු පවුලම සි සී කඩ විසිරෙනවා.. එක දරුවෙක් ශාරීරිකව වත් මානසිකවත් සම්පුර්ණ කර හදන්න හිතනවා නම් ඉන් පසු තමන්ට හැකියාව ඇති නැති බව හොඳින් සොයා බලා තවත් දරුවන් ගැන හිතනවා නම් ගැටලු අඩු වෙවි කොයි රටෙත්..

දරුවන්ගෙ මානසික වර්ධනය ගැන දැනුවත් දෙමාපියන් ලංකාව ඇතුලු බොහෝ රටවල හරි අඩුයි..දරුවන් හදන්නේ කසාඳයකින් පසු පුරුද්දක් ලෙස කියලා මට හිතිලා තියනවා බොහෝ අය..නිසි දැනුවත් වීම් නැ..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-3271504512147478912016-09-13T23:39:31.926-04:002016-09-13T23:39:31.926-04:00මිනිස්සු යන්ත්‍ර බවට පත්උනාම දරුවන්ට වෙන දේ. ඉතින්...මිනිස්සු යන්ත්‍ර බවට පත්උනාම දරුවන්ට වෙන දේ. ඉතින් මේ දරුවො ලොකු උනාම???????කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-76347972447721767082016-09-13T22:42:31.824-04:002016-09-13T22:42:31.824-04:00බොහොම ස්තුතියි වැව් ඉස්මත්ත...
ඔව් මේ දේවල් ලෝකේ ...බොහොම ස්තුතියි වැව් ඉස්මත්ත...

ඔව් මේ දේවල් ලෝකේ හැමතැනටම පොදුයි...

"සීත ඟගුලෙදි ඇඳ පේවීලා"...මං ඇත්තටම ඒ ගැන නම් දන්නේ නැහැ...තුන් සරණේ කවියක් ගැන නේද අහල තියෙන්නේ...පොතක් සොයා ගත්ත නම් දැන ගන්න තිබුනා... :) WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-89537389003551183912016-09-13T22:13:01.268-04:002016-09-13T22:13:01.268-04:00බොහොම ස්තුතියි නිම්නා...
ඔබේ මේ විග්‍රහය බොහොම වට...බොහොම ස්තුතියි නිම්නා...

ඔබේ මේ විග්‍රහය බොහොම වටිනවා...ඒ වගේම මා ඒ දේ එක්ක සම්පුරණයෙන්ම එකඟයි...ඒ අම්මාට ජිවිතේ බොහොම වෙහෙසක් ඇති අනිවාර්යෙන්...මම හිතන්නේ මේ දෙමාපිය යුවල කවුන්සිලින් ගියා...නමුත් මේ වෙන් වීමේ තීරණය ඒ අම්මගේ තනි තීරණයක් බවයි දැනගන්න ලැබුනේ...ඒ දෙන්නගේ අනෙක් දියණියත් ටිකක් අමුතු ගති ලක්ෂණ ඇති විශේෂ අවධානය ලැබිය යුතු දරුවෙක්...ඒ නිසා ඔබ කියන්නා වාගේ ඒ අම්මාට හරි වරදක් පැහැදිලිව දකින්න තරම් මානසික නිරවුල් කමක් නැති කම තමයි මේ ප්රශ්නය මෙතනට ගේන්න ඇත්තේ...

සමාජ ආයතනයකට යොමු කරන්නත් ඒ දෙමාපියෝ එකඟතාවයකට ආ යුතුයි නේ...මේ සමහර ආයතන වලත් දරුවන් ගැන නිසි සැලකිල්ලක් දක්වන්නේ නැහැ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-15709635375148132722016-09-13T22:04:28.693-04:002016-09-13T22:04:28.693-04:00බොහොම ස්තුතියි දුමී...
ඔව් මා ඔබත් එක්ක එකඟයි...ද...බොහොම ස්තුතියි දුමී...

ඔව් මා ඔබත් එක්ක එකඟයි...දෙමාපියන්ගේ මග පෙන්වීමකින් තොරව ජීවිතය ජයගත් දරුවෝ ඉන්නවා...හැබැයි ඒ ජිවිත හගිස්සලා බැලුවොත් දැනේවි, ඒ අය තමන් ඇසුරු කරන කවරාකාරයක හෝ වැඩිහිටියෙක් ආදර්ශයට අරගෙන ඒ ගමන ගිය බව...

දරුවන්ගේ ගැටළු එක්ක හැප්පෙන සමහර දෙමාපියෝ එතනට පත්වෙන්නේ තමන්ගේම වරදින්...සමහර වෙලාවට දෙමාපියෝ නොහිතන කුඩා ගති ලක්ෂණයක් අවසානෙදි දරුවෙක් නොමග යන්න හෝ එහෙමත් නැත්නම් දරුවන්ගේ සේවකයින් බවට පත් වෙනවා...ඔතන තියෙන්නේ සම්පුරණයෙන්ම මනෝ විද්‍යාත්මක දෙයක්...අද බොහෝ තරුණ දෙමාපියන්ට තමන් ගැනත්, තමන් දරුවෝ එක්ක ගනුදෙනු කරන විදිය ගැනත්, දරුවෝ ගැනත්, දේවල් සියුම් ලෙස විශ්ලේෂණය කරන්න වෙලාවක් නැහැ...ඒදේ බොහොම එළඹී සිහියෙන් කරන්න ඕනේ දෙයක් විශේෂයෙන් කුඩා දරුවොත් එක්ක..ඒ අයගේ හුරතල් වැඩ කියල අපි නොසලකා හරින සමහර දේවල් අනාගතයේ හොඳ හෝ නරකක ප්‍රධාන ලකුණක් වෙන්න පුළුවනි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-14107375321286405882016-09-13T21:55:41.680-04:002016-09-13T21:55:41.680-04:00බොහොම ස්තුතියි නංගි...
එයාගේ අම්මගේ බලාපොරොත්තුවක...බොහොම ස්තුතියි නංගි...

එයාගේ අම්මගේ බලාපොරොත්තුවක් තියනවලු මේ දරුවාව එයාගේ ලඟට ගන්න...අර නිම්න කියල තියනවා වගේ ඒ අම්මගේ මනසත් බොහොම ව්‍යාකුල හැඩයි...ඒත් මටත් තේරුම් ගන්න බැරි එකම දෙය ඇයි ඒ අම්ම, තාත්ත ලඟින් දරුවා තියල ගියේ කියල තමයි...සමහර විට ඇතුලාන්තයේ ඇති ගැටලුව වෙනස් ඇති...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-70963964063988256102016-09-13T10:54:06.815-04:002016-09-13T10:54:06.815-04:00ලස්සන වගේම ඉතාමත් වටිනා කතාවක් පොකුර,අද තංකාවෙ විත...ලස්සන වගේම ඉතාමත් වටිනා කතාවක් පොකුර,අද තංකාවෙ විතරක් නොව් මුලූ ලෝකයේම මෙවැනි සිද්ධීන් සුලභයි නමුත් හැගෙන්නෙ.....

ජය වේවා......

හැකිනම් කියන්න....සීත ඟගුලෙදි ඇඳ පේවීලා යැයි තුන් සරණේ කවියක් ඇද්ද කියා...
තෑන්ක්ස් nuwan77777@gmail.comවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-16221576632392292512016-09-13T09:54:32.744-04:002016-09-13T09:54:32.744-04:00පොකුරු, මුලින්ම කියන්න ඕන ඔබ මේ ලිපිය ලියලා තියන ව...පොකුරු, මුලින්ම කියන්න ඕන ඔබ මේ ලිපිය ලියලා තියන විදිහ හරිම නිර්මාණශිලියි.. වගේම එහි සංවේදි බවට හානියක් වෙලා නැ ඔබේ අතින්..

විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ පොකුරු මනස හරිම ව්‍යාකූලයි.. විශේෂයෙන් ඔටිසම් දරුවෙක්ගේ අම්මා කෙනෙක්.. බොහෝ විට මේ පියා එන්නේ නැතුව ඇති ඒ දරුවා වෙනුවෙන් කල යුතු ප්‍රතිකාර වලට..එය හරිම සුලබ දුක්ඛදායක තත්වයක්.එහෙම පීඩනයට පත් වෙන අම්මා කෙනෙකුට සමහර වෙලාවට පෙන්නේ හරිම දේ නෙමේ.. ඇය ඉන්නෙත් උදව් ඕන තැනකනේ..

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සිටින පවුල් පොකුරු ලොව පුරා මුණ දෙන ගැටලුවක් පවුල තව දුරටත් පවත්වාගෙන යන්න අවශ්‍ය ශාරිරික හා මානසික ශක්තිය එදිනෙදා සිඳියාම..එය වලක්වන්න හරිම අපහසුයි.. කිසිම විදිහකින් ඒ ශක්තිය නැවත අවශ්‍ය පරිදි පිරවීමක් දකින්න ලැබෙනවා හරිම අඩුයි.. හැබැයි ඒ සඳහා උදව් කරන ආයතන සහ රජයේ වැඩපිළිවෙල් වල් ගොඩක් දුරට දියුණු රටවල් වල දක්නට ලැබෙනවා.. යොමු වීම දැනුවත් වීම හරි වැදගත් පවුලේ හැමෝම සහ අසල්වැසි හැමෝම...

මොනවා උනත් මේ නවාතැනක් හොයාගෙන යන දෝණි ගැන මීට වඩා අවධානය යොමු කරවන්න පුලුවන් සමාජ ආයතනයක්වත් හොයා ගන්න පුලුවන් නම් ඇයගේ ඉදිරි ජීවිතය යහපත් වේවි..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-87240318666839744582016-09-13T04:18:34.555-04:002016-09-13T04:18:34.555-04:00වැදගත් ලිපියක්. දරුවන්ගේ අනාගතය හොද හෝ නරක හෝ වීම ...වැදගත් ලිපියක්. දරුවන්ගේ අනාගතය හොද හෝ නරක හෝ වීම 100%ක්ම දෙමව්පියන්ගේ බලපෑමෙන් කියළා කියන්න බෑ.

වයසට ගියත් නිදහසක් නැතුව දරුවන්ගේ ගැටලු එක්ක හැප්පෙන උදවියත්, තරුණ කාලේ දෙමාපිය පිහිටක් නැතිව ජීවිතය ජයගත් උදවියත් අප අතරේ ඉන්නවා.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-20565409670130914722016-09-13T01:51:14.907-04:002016-09-13T01:51:14.907-04:00/////මුහුණ වසාගෙන තනිවම හඬන කුඩා ළදැරියක් ////
යෝ.../////මුහුණ වසාගෙන තනිවම හඬන කුඩා ළදැරියක් ////

යෝජනාව ක්‍රියාත්මක කළාට ස්තුතී අක්කේ...
මටත් හිතා ගන්න බැරි උනේ චෝදනාව ලබපු කෙනා ලඟ ඇයි දැරිය නතර කලේ කියන එකයි.. එයාට ස්තිර නවාතැනක් නැති වීම තුළ ගොඩක් ප්‍රශ්නවලට ඉදිරියේ මුහුණ දෙන්න වෙන්න පුලුවන් නේද...

මේ ලියවිල්ල හරිම අපූරුයි.. මං ඔයා ලියන විදිහට හරි කැමතී..
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-15803397752973985292016-09-13T00:09:18.138-04:002016-09-13T00:09:18.138-04:00මං දන්නවා මේ කමෙන්ටුව කොතැනින් හරි එන වග...එතැන ඇත...මං දන්නවා මේ කමෙන්ටුව කොතැනින් හරි එන වග...එතැන ඇත්තටම මං අදහස් කලේ නොකා නොබී දරුවෝ වෙනුවෙන් මැරෙනකල් වෙහෙසෙන්න ඕනේ කියන දේ නෙවේ...අපේ හැම ක්‍රියාවකම ප්‍රතික්‍රියාව අඩු වැඩි වශයෙන් දරුවන්ට බලපානවා කියනඑක...

ඔබ හිතු විදියට හිතුවොත් ඒ කතාවට සම්පුර්ණයෙන්ම එකඟයි...හැබැයි අපිට අපේ ජීවිත ලැබෙන්නේ අපි ළමයිව වැඩිහිටියෝ කරන විදිය අනුවත් නේද...සමහර දෙමාපියෝ වයසට ගිහිනුත් දරුවන්ගේ ක්‍රියාකාරකම් නිසා කොයි තරම් දුක් විඳිනවද...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-69548725423382618952016-09-13T00:01:27.650-04:002016-09-13T00:01:27.650-04:00"අප වැඩිහිටි වූ පසුව තවදුරත් ඒ ජීවිතය අපට අයි..."අප වැඩිහිටි වූ පසුව තවදුරත් ඒ ජීවිතය අපට අයිති නැත. එය අයිති අපේ දරු පැටවුන්ටය"
එහෙම/මෙහෙම හිතන එක හරිද මන්දා....ලමයි වැඩිහිටියො උනාට පස්සේ වත් අපේ ජීවිත අපිට ආයෙත් ලැබෙනවා නම් හොඳයි නේද..?chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.com