tag:blogger.com,1999:blog-7176648103183096346.post3237332382513407677..comments2024-02-19T13:03:38.418-05:00Comments on පොකුරු වැහි : එකම අඩ හඳ නොවෙද, පෙනෙන්නේ උඹට මට...WW (පොකුරුවැහි)http://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-7176648103183096346.post-8933902064715796922017-01-29T22:18:01.389-05:002017-01-29T22:18:01.389-05:00ස්තුතියි පොකුරු.. ජයවෙවා!!!ස්තුතියි පොකුරු.. ජයවෙවා!!!කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-39500945493681008002017-01-29T21:47:13.998-05:002017-01-29T21:47:13.998-05:00//ආදරේ හිරවෙලා කවන හැම බත් පිඩක
දැවිල්ලක් දැනෙනවා...//ආදරේ හිරවෙලා කවන හැම බත් පිඩක
දැවිල්ලක් දැනෙනවා පපුවේ කෙළවරක// කවියෙම හැගීම මෙතනින් දැනෙනවා වගෙ..අගෙයි...

ජාතිවාදය තියෙන්නෙ දේශපාලනය කරන්න මිසක ආදරය කරන්න නෙවෙයි කියලා මිනිස්සු දවසක තේරුම් ගනියි....රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-73834143316638795892017-01-29T20:05:32.725-05:002017-01-29T20:05:32.725-05:00බොහොම ස්තුතියි ධනු...සාදරයෙන් පිළිගන්නවා පොකුරු වැ...බොහොම ස්තුතියි ධනු...සාදරයෙන් පිළිගන්නවා පොකුරු වැස්සට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-54640242142852151342017-01-29T12:35:32.645-05:002017-01-29T12:35:32.645-05:00මිනී මල් හිටවලා තල් වැට ගැලෙව්වට
දෑත් පටලනු කොහොම...මිනී මල් හිටවලා තල් වැට ගැලෙව්වට
දෑත් පටලනු කොහොම දෑතම අහිමි කොට...

හිතට දැනුනා මේ පද පේලි දෙක නම්... කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-17915161737816415622017-01-25T21:48:48.789-05:002017-01-25T21:48:48.789-05:00ගොඩක් ස්තුතියි අජිත් ඇගයීමට...ගොඩක් ස්තුතියි අජිත් ඇගයීමට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-48690678649969052282017-01-25T21:48:21.465-05:002017-01-25T21:48:21.465-05:00ගොඩක් ස්තුතියි ඇගයීමට සඳවතී...
හැමෝම ඒ සිංදුවේ වග...ගොඩක් ස්තුතියි ඇගයීමට සඳවතී...

හැමෝම ඒ සිංදුවේ වගේ හිතුව නම් මේ ලෝකේ කොයි තරම් ලස්සන වෙයිද...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-24481592660934762122017-01-25T21:45:26.151-05:002017-01-25T21:45:26.151-05:00අහල නැහැ අරුණ...බොහොම ස්තුතියි ලින්ක් එක දැම්මට......අහල නැහැ අරුණ...බොහොම ස්තුතියි ලින්ක් එක දැම්මට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-84036754741658327062017-01-25T21:43:39.046-05:002017-01-25T21:43:39.046-05:00ලස්සන කවිය දුමී...
ගොඩක් ස්තුතියි ඇගයීමට...
ජය ව...ලස්සන කවිය දුමී...

ගොඩක් ස්තුතියි ඇගයීමට...

ජය වේවා !!!WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-36206534995787901122017-01-25T21:42:32.323-05:002017-01-25T21:42:32.323-05:00දෙකම අන්තවාදීයි :)දෙකම අන්තවාදීයි :)WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-40441299704718008362017-01-25T21:33:15.280-05:002017-01-25T21:33:15.280-05:00බොහොමත්ම ස්තුතියි චෙෆාකි මහත්තයෝ...බොහොමත්ම ස්තුතියි චෙෆාකි මහත්තයෝ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-63591748371371334082017-01-25T21:32:31.432-05:002017-01-25T21:32:31.432-05:00බොහොම ස්තුතියි නංගෝ...බොහොම ස්තුතියි නංගෝ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-71747840466539068002017-01-25T16:25:55.493-05:002017-01-25T16:25:55.493-05:00//නළලේ තිලකයේ කැපුවොතින් හරස්කඩ
එකම අඩ හඳ නොවෙද, ප...//නළලේ තිලකයේ කැපුවොතින් හරස්කඩ
එකම අඩ හඳ නොවෙද, පෙනෙන්නේ උඹට මට.// බොහොම ලස්සනයි පොකුරු. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-11997402249818229962017-01-25T10:14:50.876-05:002017-01-25T10:14:50.876-05:00 අපූරුයි පොකුරු ...මට නිකන් ෆිල්ම් එකක් වගේ මේ වචන... අපූරුයි පොකුරු ...මට නිකන් ෆිල්ම් එකක් වගේ මේ වචනයක් වචනයක් ගානේ රූප හිතේ ඇඳුනා.

එක්කාගෙන කොහොම යන්නෙ උඹ දකුණට
පා සලඹේ හඬට ගෙදර දොර වැහෙනකොට....

අනේ මෙහෙම නොකියා එයාලට තිබුනනේ අර අසංක ප්‍රියමන්ත කියනවා වගේ කියන්න.

දීපාවලී දාට දීපාවලී සඳ අරන්
මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන්... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-82279185050043279072017-01-25T08:30:21.697-05:002017-01-25T08:30:21.697-05:00ගායනය : ගුණදාස කපුගේ
සංගීතය : සේන වීරසේකර
පද රචනය ...ගායනය : ගුණදාස කපුගේ
සංගීතය : සේන වීරසේකර
පද රචනය : රෝහණ දන්දෙණිය

පොකුරු මේ සින්දුව අහලා තියෙනවා නේද....,Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-54506593146669287172017-01-25T07:58:09.353-05:002017-01-25T07:58:09.353-05:00දෙලොව අතරක හුස්ම සෙවු උඹෙ දිරිය මගෙ නෙත තෙත්කලා
පර...දෙලොව අතරක හුස්ම සෙවු උඹෙ දිරිය මගෙ නෙත තෙත්කලා
පරව යන්නට නොදුන්නේ මම රුධිර එක බව සළකලා
බෙදුව ජාතිය ආගමෙන් ඇයි තවම මිනිසුන් ඇවිළිලා
ගනුව දහිරිය වෙන්ව යන්නට තල් අරණ මට පෙම් කලා..........

පොකුරු. කවි ටික පුරාම සංවේදීබව හොඳින්ම දැනෙනවා. හරිම රහයි. ඒ වචන ගැළපිල්ලේ අපූරුව නිසාම අපිත් එතන හිටි බවක් වගේ දැනෙනවා.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-8093421477828922882017-01-25T06:18:14.315-05:002017-01-25T06:18:14.315-05:00සැබෑ ප්‍රේමය හා ජාතිවාදයසැබෑ ප්‍රේමය හා ජාතිවාදයකොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-72146796730085764082017-01-25T06:13:15.599-05:002017-01-25T06:13:15.599-05:00//පා සලඹේ හඬට ගෙදර දොර වැහෙනකොට.... //
මරු යෙදුම ම...//පා සලඹේ හඬට ගෙදර දොර වැහෙනකොට.... //
මරු යෙදුම මේක නං...!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-52605475780710520642017-01-25T00:38:21.837-05:002017-01-25T00:38:21.837-05:00"මිනී මල් හිටවලා තල් වැට ගැලෙව්වට
දෑත් පටලනු..."මිනී මල් හිටවලා තල් වැට ගැලෙව්වට
දෑත් පටලනු කොහොම දෑතම අහිමි කොට..."

පපුව හිරවෙන ඇත්ත
බොහොම අගෙයි අක්කි Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.com