tag:blogger.com,1999:blog-7176648103183096346.post1629396947056506868..comments2024-02-19T13:03:38.418-05:00Comments on පොකුරු වැහි : නුඹ මගෙ කවියක්ය වරදින් පද බිඳුනූ...WW (පොකුරුවැහි)http://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-7176648103183096346.post-67233760841618983492016-09-03T20:55:57.873-04:002016-09-03T20:55:57.873-04:00බොහොමත්ම ස්තුතියි හැලපතුමෝ කවි පෙළ අගය කලාට...
එත...බොහොමත්ම ස්තුතියි හැලපතුමෝ කවි පෙළ අගය කලාට...

එතැන කමෙන්ටුවක් නොදැම්මාට ඔබේ මේ අදහස බොහොම වටිනවා...ඇත්තෙන්ම ඒ කතාව ඇසීමෙන් ඇතිවුන කම්පනයම තමයි ඒ සටහන ලිවීමට මා පෙළඹ වුයේත්...නැවතත් බොහොම ස්තුතියි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-59958419823089043362016-09-03T20:52:24.935-04:002016-09-03T20:52:24.935-04:00බොහොම ස්තුතියි නිර්මාණි නංගි...බොහොම ස්තුතියි නිර්මාණි නංගි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-74047286501205128552016-09-02T00:40:20.426-04:002016-09-02T00:40:20.426-04:00මට රස විඳින්න මිසක කවි ලියන්න නං බෑ. ඔබේ මේ සඳැස් ...මට රස විඳින්න මිසක කවි ලියන්න නං බෑ. ඔබේ මේ සඳැස් කවි පෙළ මා බෙහෙවින් රස විඳි බව කිව යුතුමයි. තවත් පොඩි කතාවක් කියන්න තියෙනවා ඔබ මීට කළින් ලියු කතාව මා කියවූවා. ඒ කතාවෙන් මගේ හිතට දැනුනු තිගැස්ම වචනයෙන් කියාගන්න බෑ. ඒ නිසාම මා මොකුත් නොලියා හිටියත් කතාව කීප වතාවක්ම කියෙව්වා. ජය!හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-85055468635082297482016-09-01T21:15:38.548-04:002016-09-01T21:15:38.548-04:00හරිම ලස්සනයි අක්කේ කවි ටික... ඔයාගෙ හිතට දැනෙනවා ව...හරිම ලස්සනයි අක්කේ කවි ටික... ඔයාගෙ හිතට දැනෙනවා වගේම කියවන හිතකටත් දැනෙනවා...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-44786264150010132092016-09-01T20:02:56.687-04:002016-09-01T20:02:56.687-04:00හරිම අපූරුයි ගස් ලබ්බ් මලේ...ලස්සන පද පෙළ..බොහොමත්...හරිම අපූරුයි ගස් ලබ්බ් මලේ...ලස්සන පද පෙළ..බොහොමත්ම ස්තුතියි...

තුන්තිස් පැයේ මා මතකෙන් මිදීයන්
රැයේ කළුවරෙන් මින්දද එබීයන්
කන්දේ දේවතාවුන් ඇහැ ගැටීයන්
හද්දා මඟුල් දා මා සිහි නොවියන්
WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-56060939319868593232016-09-01T19:44:02.313-04:002016-09-01T19:44:02.313-04:00බොහොම ස්තුතියි වර්ෂා...
............................බොහොම ස්තුතියි වර්ෂා...

අප ආ මාවතේ විසකුරු කටු තිබුනී
දැන දැන රිදෙන බව නටු අග මල් පිපුනී
සීරුම් නොතබාම ගියමුත් සකි සඳුනී
ඉල්වැහි වැස්සුවා තනිවම කණ කෙකනී
WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-14840698375707418072016-09-01T19:09:07.910-04:002016-09-01T19:09:07.910-04:00කවියක් කරපු හදියක්...
බොහොම ස්තුතියි කමි :)...
කවියක් කරපු හදියක්...

බොහොම ස්තුතියි කමි :)...

WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-53613932132421808742016-09-01T19:03:54.068-04:002016-09-01T19:03:54.068-04:00බොහොම ස්තුතියි නිම්නා සොඳුරු පද පෙළක් එකතු කලාට......බොහොම ස්තුතියි නිම්නා සොඳුරු පද පෙළක් එකතු කලාට... WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-18553526531196624902016-09-01T19:01:40.930-04:002016-09-01T19:01:40.930-04:00:):)WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-49320411797461869672016-09-01T19:01:08.337-04:002016-09-01T19:01:08.337-04:00සඳාටත් තිවුනේ කවියක් ලියන්න... වැඩ ගොඩක් අතරේ ගොඩ ...සඳාටත් තිවුනේ කවියක් ලියන්න... වැඩ ගොඩක් අතරේ ගොඩ වැදුන එකම මදැයි කවිය බලල යන්න...බොහොම ස්තුතියි සඳා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-60351500877564361252016-09-01T18:59:24.010-04:002016-09-01T18:59:24.010-04:00බොහොම ස්තුතියි දුමි...
ඒ වගේම ස්තුතියි හරිම ලස්සන...බොහොම ස්තුතියි දුමි...

ඒ වගේම ස්තුතියි හරිම ලස්සන කවි පද පෙළක් එකතු කලාට....

WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-31615286277012961052016-09-01T18:56:37.830-04:002016-09-01T18:56:37.830-04:00චෙෆාකි මහත්තයෝ කවිය නම් හරිම රහයි...කිව්වත් වගේ කව...චෙෆාකි මහත්තයෝ කවිය නම් හරිම රහයි...කිව්වත් වගේ කවි හිතුවිලි වලට නම් වයසක් නැහැ තමයි...මං මේක ලියලත් දැන් අවුරුදු දාහතක් විතර ගෙවිලා...ඒත් අදටත් ඒක දැක්කම එදා වගේම හිතට දැනෙනවා...බොහොම ස්තුතියි...

WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-73251060426678076972016-09-01T18:52:07.603-04:002016-09-01T18:52:07.603-04:00බොහොම ස්තුතියි ඉයන් රසවත් පද පෙළට...
...............බොහොම ස්තුතියි ඉයන් රසවත් පද පෙළට...

ඔහු දැන් ලියා ඇත අලුතින් කථාවක්
අතිනත වෙලී ඇය දුටුවා වතාවක්
ආපහු යනු කොහොම අතීතය ඉනාවක්
අග මුල යා නොවුන තවත් පෙම් කථාවක්WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-60158563434697086212016-09-01T15:18:00.751-04:002016-09-01T15:18:00.751-04:00නින්දක් නොදුටු පුර සඳ ඇති නැති රැයවල්
හීන පිරුණු ග...නින්දක් නොදුටු පුර සඳ ඇති නැති රැයවල්
හීන පිරුණු ගත සිත දවනා රැයවල්
ගැස්සී අවදි වන ඇස් රිදවන රැයවල්
නුඹ ලඟ නොමැති මට නැත සුවපිරි රැයවල්

ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-14763272070046406652016-09-01T13:40:30.276-04:002016-09-01T13:40:30.276-04:00මම සස්වාමිකයි ස්වාමිනේ..මම සස්වාමිකයි ස්වාමිනේ..chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-13235444405044483292016-09-01T13:26:59.474-04:002016-09-01T13:26:59.474-04:00කොතැනක කෙලෙස වරදක් සිදු වි ද නොදැනී
එක් වන මගේ කවි...කොතැනක කෙලෙස වරදක් සිදු වි ද නොදැනී
එක් වන මගේ කවි පොතට ම ගිනි වැදුණීවැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-19424099517916086242016-09-01T12:21:07.881-04:002016-09-01T12:21:07.881-04:00ඉයන්...පොකුරුගේ සිතිවිල්ල (සෑහෙන පරණ) ඇබ්සෝර්බ් වෙ...ඉයන්...පොකුරුගේ සිතිවිල්ල (සෑහෙන පරණ) ඇබ්සෝර්බ් වෙච්ච ගමන් හිතිච්ච දේ ලිය උනේ...ඕවට වෑස බලනොපායි..."chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-63830576756482803752016-09-01T09:56:05.174-04:002016-09-01T09:56:05.174-04:00ඉයන්,
ගුල්මගාය හැදීගෙන එනකොටත් හිරිගඩු පිපෙන්ට ග...ඉයන්,

ගුල්මගාය හැදීගෙන එනකොටත් හිරිගඩු පිපෙන්ට ගන්නව...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-11758869576679184932016-09-01T05:43:34.126-04:002016-09-01T05:43:34.126-04:00පද එකින් එක ලියලා..
සිත කුරුටු ගා මැකුවා..
ඔබ ලියු...පද එකින් එක ලියලා..
සිත කුරුටු ගා මැකුවා..
ඔබ ලියු කවි කියවා..
මම අසරණව උන්නා.. :/කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-56411375339204574412016-09-01T04:04:04.043-04:002016-09-01T04:04:04.043-04:00නෙලනු සඟවනු එපා මලින් මලේ
කොතන සැඟවිනිද නොනිදා මා ...නෙලනු සඟවනු එපා මලින් මලේ
කොතන සැඟවිනිද නොනිදා මා හදේ
මතකයන් මා හදේ රැව්පිලි රැව් නැඟේ
හිරු නැඟෙන මුත් නුඹ දැස නොපෙනේ

නොයදිමි මා නැවතීමක්
නොපතමි මා පැවතීමක්
රිසි සේ නුඹට මා විඳිමක්
මේ අසාර දිවියේ ලද දිනක්
මිස නැ මා ලබන්නේ පලක්..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-17677782833650088172016-09-01T03:50:39.264-04:002016-09-01T03:50:39.264-04:00:):)ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-66923859905284292062016-09-01T03:13:42.074-04:002016-09-01T03:13:42.074-04:00කට්ටියම කවි ලියලා නිසා මොකුත් ලියන්නත් මොකක්ද වගේ....කට්ටියම කවි ලියලා නිසා මොකුත් ලියන්නත් මොකක්ද වගේ. ඒක නිසා ඕං මං මොකුත් කියන්නෑසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-7555079149634573592016-09-01T02:56:43.140-04:002016-09-01T02:56:43.140-04:00ආවත් හැර දමා මුල මැද දුටු පෙමක
නාවත් නුඹ නමින් කදු...ආවත් හැර දමා මුල මැද දුටු පෙමක
නාවත් නුඹ නමින් කදුලක් මා නෙතක
කීවත් වෙන්වෙමුය ඉඩ නෑ තුන් හිතක
මාවත් පරදවා හිත නුඹ ළග මැණික.....
පොකුරුගේ කවි සිත්තම ලස්සනයි.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-92041590513588466972016-09-01T01:57:47.402-04:002016-09-01T01:57:47.402-04:00//හිරිගඩු කිමද මගෙ සියොලඟ පෙලන්නේ//
වයසට බං වයසට//හිරිගඩු කිමද මගෙ සියොලඟ පෙලන්නේ//

වයසට බං වයසටඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-19423675499287760562016-09-01T01:38:36.284-04:002016-09-01T01:38:36.284-04:00මෝසම් සුළඟ නුඹෙ පුසුඹයි ගෙනෙන්නේ
වැහිබිඳු සෙමින් ම...මෝසම් සුළඟ නුඹෙ පුසුඹයි ගෙනෙන්නේ
වැහිබිඳු සෙමින් මගෙ දොකොපුල සිඹින්නේ
නුඹෙ අතැඟිලිද කෙහෙරැලි පිරිමදින්නේ
හිරිගඩු කිමද මගෙ සියොලඟ පෙලන්නේchef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.com