tag:blogger.com,1999:blog-7176648103183096346.post895991645948993818..comments2024-02-19T13:03:38.418-05:00Comments on පොකුරු වැහි : සුරංගනාවී...........WW (පොකුරුවැහි)http://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-7176648103183096346.post-34488864156725825752018-02-21T12:04:27.299-05:002018-02-21T12:04:27.299-05:00පොකුරු මට මේ කොමෙන්ටුවට රිප්ලයි එක දාන්න මග ඇරිලා,...පොකුරු මට මේ කොමෙන්ටුවට රිප්ලයි එක දාන්න මග ඇරිලා, සමා වෙන්න.. මං කියන්නේ මේ ගැන, ලංකාවේ පවුල් සංස්ථාව දරුවන් ලොකු වන තුරුත් බොහෝ දුරට නොනැසි පවතිනවා. නමුත් යුරෝපා සංස්කෘතිය තුල බොහෝ විට තනි මව, තනි පියා හෝ කිසිම දෙමව්පියෙක් නැති දරුවන් සිටිනවා. මොකද, එක්කො විවාහ නොවුනු දෙමව්පියන් වෙනවා ඒ දරුවන්ගේ දෙමව්පියන්, නැති නම්, දික්කසාද වුන දෙමව්පියන්, හෝ සෙපරේට් වුන දෙමව්පිය, ඉතින් දරුවන් තනිවම හැදෙනවා, ලංකාවේ සමාජයේ එහෙම නැහැ. ඔබ කිව්වා වගේ අපි මේ ගැන බොහෝ කතා කල යුතුයි තමයි. මොකද ලංකාවේ ඉතාම අමාරුයි තනිව ගැහැණු ළමයෙක්ට ජීවත් වෙන්න. පාට් ටයිම් රැකියාවක් වුනත් කරන්න බැහැ. අනික රජයෙන් ආධර දෙන්නේ නැහැ . නමුත් ඇමරිකාවේ, යුරෝපයේ එහෙම නැහැ. තනිව වුනත් ගැහැණු ළමයෙක්ට ජීවත් වෙන්න පුලුවන්. ඒ නිසා ඒක එහෙට අදාලයි. මෙහෙට අදාල නැහැ. අනිවාර්යයෙන් අපේ මව් පියන් අපිට රැකියාවක් තිබෙන තුරු අපිව බලා කිය ගැනීම කල යුතුයි.මං අත්දැකපු දේවල් බොහොම අඩුයි. මං පණ්ඩිතයා වගේ කියෙව්වට, මං කියවපු දේවල් වලින් තමයි මම අත්දැකලා වගේ ඒවල ජීවත් වෙලා, ඒක දිගේ හිතලා ලියන්නේ, හෝ අත්දැකීමක් කරගන්නේ
අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-42581392481796608722017-06-04T23:02:19.222-04:002017-06-04T23:02:19.222-04:00බොහොම ස්තුතියි මේ පැත්තට ගොඩ උනාට සහ අගය කිරීමට......බොහොම ස්තුතියි මේ පැත්තට ගොඩ උනාට සහ අගය කිරීමට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-52128019203877883682017-06-04T23:01:30.404-04:002017-06-04T23:01:30.404-04:00බොහොම ස්තුතියි අරූ...බොහොම ස්තුතියි අරූ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-43943962006412874272017-06-04T23:01:06.097-04:002017-06-04T23:01:06.097-04:00රස්ති, ඇත්ත අපේ සස්කෘතියේ නමට විතරක් පවතින සදාචාරය...රස්ති, ඇත්ත අපේ සස්කෘතියේ නමට විතරක් පවතින සදාචාරය, ඇත්තටම කිසිම කමටකට නැහැ....එකේ ප්‍රතිපලය තමයි සියදිවි හානි කරගැනීම, අනියම් සබඳතා, දරුවන්ට ස්වාධීනව හිතන්න පුරුදු නොකිරීම වගේ තව බොහෝ දේවල්...

අරූ...ඒ ආසිතිකයෝ හිතන විදිය මිසක මෙහෙ දරුවන්ට මවු පිය සෙනෙහස අහිමි වෙන්නේ නැහැ...එතන තියෙන්නේ දරුවන්ට ස්වාධීන වෙන්න කියල දෙන එක...අපේ රටවල වෙන්නේ දෙමාපියෝ වයසට ගියත් දරුවන්ගේ දරුවොත් බලන්න වෙන එක...එතනදී හුඟක් දරුවෝ හිතන්නේ දෙමාපියෝ තමන්ගේ මෙහෙකාරයෝ කියල...මේක වෙනමම සාකච්චා කරන්න ඕනේ කරුණක්....WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-5640718534500410562017-06-04T22:52:49.894-04:002017-06-04T22:52:49.894-04:00බොහොම ස්තුතියි...බොහොම ස්තුතියි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-16455646694365200982017-06-04T22:52:23.264-04:002017-06-04T22:52:23.264-04:00ජිවිතයේ හැටි තමයි...ජිවිතයේ හැටි තමයි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-41809307401382720112017-06-04T22:51:49.615-04:002017-06-04T22:51:49.615-04:00බොහොම ස්තුතියි මිතිල...බොහොම ස්තුතියි මිතිල...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-17701511277496910942017-06-04T22:49:15.691-04:002017-06-04T22:49:15.691-04:00බොහොම ස්තුතියි හැලපේ තුමෝ...බොහොම ස්තුතියි හැලපේ තුමෝ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-31559826089795400482017-06-04T22:48:22.000-04:002017-06-04T22:48:22.000-04:00බොහොම ස්තුතියි මල් මල්ලි...බොහොම ස්තුතියි මල් මල්ලි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-30676177136420599032017-06-04T22:47:47.642-04:002017-06-04T22:47:47.642-04:00බොහොම ස්තුතියි ඉයන්...බොහොම ස්තුතියි ඉයන්...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-3381877518147790842017-06-04T22:47:23.256-04:002017-06-04T22:47:23.256-04:00බොහොම ස්තුතියි උඩුවා මල්ලි...
පවර් පාන්ඩි බලන්න හ...බොහොම ස්තුතියි උඩුවා මල්ලි...

පවර් පාන්ඩි බලන්න හිතුනා...වෙලාවක් ලැබුනම බලන්නම්...ඔත්තුවට ස්තුතියි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-28408890022679117752017-06-04T22:46:08.797-04:002017-06-04T22:46:08.797-04:00බොහොම ස්තුතියි ...බොහොම ස්තුතියි ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-33232296266600195922017-06-04T22:45:45.582-04:002017-06-04T22:45:45.582-04:00බොහොම ස්තුතියි නංගි...එතන පොඩි වෙනසක් කළා...බොහොම ස්තුතියි නංගි...එතන පොඩි වෙනසක් කළා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-30598021492161652542017-06-04T22:45:11.748-04:002017-06-04T22:45:11.748-04:00බොහොම ස්තුතියි දුමි...බොහොම ස්තුතියි දුමි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-71125153541052394772017-06-04T22:44:42.841-04:002017-06-04T22:44:42.841-04:00බොහොම ස්තුතියි...බොහොම ස්තුතියි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-32295897869298800402017-05-13T01:58:47.549-04:002017-05-13T01:58:47.549-04:00වචනයෙන් විස්තර කල නොහැකි හැඟීමක් හිතට දැනුණා . මෙ...වචනයෙන් විස්තර කල නොහැකි හැඟීමක් හිතට දැනුණා . මේ කතාව වෙනුවෙන් බොහොම ස්තුතියි .......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-52360047248249976962017-05-08T04:29:05.549-04:002017-05-08T04:29:05.549-04:00@ අරු - ඔබ ඔය කියන්නේ ඔබ සැබෑ ලෙසම ඔබේම ඇස් වලින් ...@ අරු - ඔබ ඔය කියන්නේ ඔබ සැබෑ ලෙසම ඔබේම ඇස් වලින් "යුරෝපා සංස්කෘතිය/ආසියානු සංස්කෘතිය" ගැන අහපු දැකපු අත්දැකිම් ද... නැත්නම් ඔබගේ උපකල්පන ද...අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-25726371635698381902017-05-03T10:28:43.963-04:002017-05-03T10:28:43.963-04:00මේ කතාව හුඟක් දේවල් ජීවිතයට කියා දෙනවා.. හොඳ නිර්ම...මේ කතාව හුඟක් දේවල් ජීවිතයට කියා දෙනවා.. හොඳ නිර්මාණයක්.. සුභ පැතුම් පොකුරු වැහි...අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-50709061258760279662017-05-03T10:25:26.544-04:002017-05-03T10:25:26.544-04:00වෛරකරන්න එපා... මං තරයේ කියනවා ආසියානු සදාචාරය කුට...වෛරකරන්න එපා... මං තරයේ කියනවා ආසියානු සදාචාරය කුටුම්භයකට ශක්තිමත් අත්තිවාරමක් බව...
මොකද යුරෝපා සංස්කෘතිය තුල විවාහයෙන් පිට ආදරයක් ඇති වුවද ඔවුන් ඒ පසුපස හඹා යන්නේ පවනක් ලෙසිනි.. දරුවන් හෝ තම සහකරු/සහකාරිය ගැන ඔවුන් තැකීමක් නොකර සිය හැඟීම් පිලිබඳ පමණක්ම ඔවුන් සැලකිලිමත් වේ ... ළමුන්ට ළමා වයසේදීම සිය මව් සෙනෙහස, පිය සෙනෙහස අහිමිය.. නමුත් ආසියානු සංස්කෘතිය තුල ඇති බැමි මඟින් බොහෝ දුරට එය සීමා කර ඇත... එනිසා, ආසියානු සමාජයේ බොහෝ දරුවෝ , දෙමව්පිය සෙනෙහස මධ්‍යයේ සිය ජිවිතය ගත කරති.අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-54831967473437006082017-04-27T07:44:16.731-04:002017-04-27T07:44:16.731-04:00පොකුරුගෙ මන් කියවපු මතක හිටින කතාවක්
//ටෙක්සාස් ප්...පොකුරුගෙ මන් කියවපු මතක හිටින කතාවක්
//ටෙක්සාස් ප්‍රාන්තයෙහි පනස් පස් වියැති කාන්තාවක් පෙම්වතියක් වීම, දෝෂාභියෝගයකට ලක් වීමට කාරණාවක් නොවන වග මම තරයේ කියමි...//

අපේ සංස්කෘතියේ මන් වෛර කරන්නෙ මෙන්න මේ වගේ තැන් වලටරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-53066202196825613472017-04-27T05:38:57.231-04:002017-04-27T05:38:57.231-04:00පසු වදන ටිකක් අමාරුවෙන් කියෙව්වකෙුරු කුඩා නිසා.
ක...පසු වදන ටිකක් අමාරුවෙන් කියෙව්වකෙුරු කුඩා නිසා.

කතාවනම් හරි ම අපුරුයිජිවිතේ යාත්‍රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-18928385886596921002017-04-26T10:44:03.144-04:002017-04-26T10:44:03.144-04:00මං කුමක් කියන්නද......හිතාගන්න බැහැ වත්සලා මං කුමක් කියන්නද......හිතාගන්න බැහැ වත්සලා විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-35162522317316354692017-04-24T10:21:26.628-04:002017-04-24T10:21:26.628-04:00++++++++++++වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-37676929041131896532017-04-24T05:55:35.898-04:002017-04-24T05:55:35.898-04:00කෙනෙක්ගේ පුද්ගලික අත්දැකීමක් ඔබ පොදු අත්දැකීමක් බව...කෙනෙක්ගේ පුද්ගලික අත්දැකීමක් ඔබ පොදු අත්දැකීමක් බවට පත්කර ඇති ආකාරය අපූරුයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-11098708059449742892017-04-24T00:16:45.649-04:002017-04-24T00:16:45.649-04:00ආදරයක් මතින් ගොඩ නැගුනු ආදරයක්. මෙය යම් ආකාරයකට මට...ආදරයක් මතින් ගොඩ නැගුනු ආදරයක්. මෙය යම් ආකාරයකට මටත් අදාල වූ දෙයක්. ලස්සන ලියවිල්ලක්. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.com