tag:blogger.com,1999:blog-7176648103183096346.post8428300719820458740..comments2024-02-19T13:03:38.418-05:00Comments on පොකුරු වැහි : මතක බණ ඉවරයි නිර්මලා...WW (පොකුරුවැහි)http://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-7176648103183096346.post-74317084578524892442016-10-30T18:50:43.148-04:002016-10-30T18:50:43.148-04:00බොහොම ස්තුතියි අජිත්...
මට නම් පිච්ච මල් ගැන සම්බ...බොහොම ස්තුතියි අජිත්...

මට නම් පිච්ච මල් ගැන සම්බන්ධයක් නැහැ අජිත් :)...මෙතනට පිච්ච මල කියන වචනය යොදා ගත්තේ කෙනෙක් අතින් කෙලෙසිලා මිය ගියත් මේ තරුණයට තමන් ආදරේ කරපු කෙනා කොයි තරම් පිරිසිදුවට දැනෙනවද කියනඑක හඟවන්න...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-45231871439143516302016-10-26T12:17:32.354-04:002016-10-26T12:17:32.354-04:00/හැමදාම ඇස් වල ලියාගෙන
පරිස්සම් කල කවි අහන්නට
ආය.../හැමදාම ඇස් වල ලියාගෙන
පරිස්සම් කල කවි අහන්නට
ආයෙ නාවත් මගෙ පිච්ච මල
පැහැය අඩු නැහැ නිර්මලා// පිච්ච මල් හැමෝටම තියනවා වගේ. ලස්සනි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-69657124715533345812016-10-22T19:29:54.994-04:002016-10-22T19:29:54.994-04:00බොහොම සංවේදී කතාවක් චෙෆාකි මහත්තයෝ...සමහර වෙලාවට අ...බොහොම සංවේදී කතාවක් චෙෆාකි මහත්තයෝ...සමහර වෙලාවට අපි ප්‍රේමයට ඕනේවාට වඩා සංවේදී වෙනවා කියලත් හිතෙනවා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-13469254785256544302016-10-22T12:22:37.610-04:002016-10-22T12:22:37.610-04:00මාව අවුරුදු 40කටත් එහා ගැටවර වයසට එක්කන් ගියා පොකු...මාව අවුරුදු 40කටත් එහා ගැටවර වයසට එක්කන් ගියා පොකුරු...ගම් මැද්දේ, පන්සලේ සල්පිලේ ගැටවර අප පොදුවේ සෙනෙහේ පෑ එක් සොඳුරු යුවතියක් වෙනුවෙන් දිවිතොරකරගත් මගේම යහළුවෙක් මතක් උනා..පොකුරුගේ නිර්මාණයේ අනිත් පැත්තයි ඒ කථාවෙ ලියවෙන්නේ....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-38568369210720295212016-10-21T20:43:51.176-04:002016-10-21T20:43:51.176-04:00බොහොම ස්තුතියි ඔබේ ඇගයීමට සහ බ්ලොගයට ගොඩ වදුනාට......බොහොම ස්තුතියි ඔබේ ඇගයීමට සහ බ්ලොගයට ගොඩ වදුනාට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-21300295216741864332016-10-21T20:42:54.276-04:002016-10-21T20:42:54.276-04:00බොහොම ස්තුතියි ඉයන්...අනේ සමාවෙන්න, මං හිතුවේ ඔක්ක...බොහොම ස්තුතියි ඉයන්...අනේ සමාවෙන්න, මං හිතුවේ ඔක්කොම කමෙන්ටු පබ්ලිෂ් කළා කියල...උදේ හද්සියේ ඔක්කොම පබ්ලිෂ් කලේ...මදැයි ඒක කල විදිය මම...ඉයන් කියනකල් දන්නේ නැහැ ඒක මග ඇරිලා කියල...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-72736748529984615972016-10-21T20:39:42.673-04:002016-10-21T20:39:42.673-04:00බොහොම ස්තුතියි රවී ඇගයීමට...
ඇත්තෙන්ම කිසිම විශේෂ...බොහොම ස්තුතියි රවී ඇගයීමට...

ඇත්තෙන්ම කිසිම විශේෂ නිමිත්තක් නැතිව දැනට අවුරුදු දෙකකට විතර කලින් ලියවුන නිර්මාණයක් මේ...එදා මට මොකක්ම හරි ලියන්න ඕනේ කම තිබුනා..එහෙම ඉද්දි මගේ ඔලුවට ආව වචන දෙක තමයි මතක බණ, ඉන් පස්සේ නිර්මලා...ඉන් පස්සේ ලියවුන හැම වචනයක්ම ලිව්වේ මගේ හිතේ ලියවුන කතාවකට...තමන් ආදරේ කරපු ගැහැණු ළමයගේ මතක බණ දවසේ රෑ ප්‍රේමවන්තයෙකුට හිතෙන දේවල්...විශේෂයෙන්ම ඒ ආදරේ කියාගන්නත් කලින් ඒ ගැහැණු ළමය තව කෙනෙක්ගෙන් අපචාරයට ලක් වෙලා මිය ගියොත් මොන වගේ හැඟීමක් දැනේවිද...මේ නිර්මාණය පුරාම මං හිතෙන් සෑහෙන වේදනාවක් විඳින ගමන් තමයි ඒක ලිව්වේ...අදටත් මේක කියෙව්වම මට ඉබේම හීල්ලෙනවා...කිසිම විශේෂ හේතුවක් නෑ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-89626051657272281022016-10-21T20:31:39.454-04:002016-10-21T20:31:39.454-04:00බොහොම ස්තුතියි දුමි...බොහොම ස්තුතියි දුමි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-40935941037929616312016-10-21T20:31:13.768-04:002016-10-21T20:31:13.768-04:00බොහොම ස්තුතියි ඔබට...බොහොම ස්තුතියි ඔබට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-29128338408557243982016-10-21T20:30:43.027-04:002016-10-21T20:30:43.027-04:00බොහොම ස්තුතියි නංගා...බොහොම ස්තුතියි නංගා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-62062270545505712712016-10-21T20:30:13.612-04:002016-10-21T20:30:13.612-04:00බොහොම ස්තුතියි කුරුටු...එදා මේ නිර්මාණය කරද්දී බොහ...බොහොම ස්තුතියි කුරුටු...එදා මේ නිර්මාණය කරද්දී බොහොම අහම්බෙන් හිතට ආව නමක් මේ...බොහොම කාලෙකින් ඔයාලගේ බ්ලොගයට ගොඩ වදින්නත් බැරි උනා...මේ පැත්තේ ආවට නැවතත් ස්තුතියි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-89551113686828261412016-10-21T20:28:42.317-04:002016-10-21T20:28:42.317-04:00බොහොම ස්තුතියි ඔබට...බොහොම ස්තුතියි ඔබට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-24178382885982824272016-10-21T20:28:01.271-04:002016-10-21T20:28:01.271-04:00බොහොම ස්තුතියි ප්‍රභාත් ඇගයීමට...කවි පොතක් කරන්න අ...බොහොම ස්තුතියි ප්‍රභාත් ඇගයීමට...කවි පොතක් කරන්න අදහසක් තියනවා...මට දැනෙන හැටියට හොඳම නිර්මාණ ටිකක් එකතු වෙන කල් ඉන්නේ...ලියවුන නිර්මාණ ගොඩක් තිබුනට කියවන කෙනාට හොඳින්ම හිතට දැනෙන නිර්මාණ එකතුවක් දෙන්නයි මට ඕනේ...මුළු ජිවිත කාලයටම එකම කවි පොතක පල කලත් ඇති ඒ වගේ...දැන් හුඟ කලකින් නිර්මාණයක් කලේ නැහැ, මේ ඔක්කොම පරණ ඒවා...ඒ නිසා පොතක් කරන්න තව අවුරුද්දක්වත් යාවි...
WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-862084202245077412016-10-21T14:34:27.628-04:002016-10-21T14:34:27.628-04:00 my apologies sir, just published it...(I thought ... my apologies sir, just published it...(I thought that I already published that)...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-9912735185525309692016-10-21T14:12:28.835-04:002016-10-21T14:12:28.835-04:00Where is my comment? ((:Where is my comment? ((:ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-41130745123633653082016-10-21T13:32:32.803-04:002016-10-21T13:32:32.803-04:00රහයි!!රහයි!!උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-10567281464161199462016-10-21T06:46:03.133-04:002016-10-21T06:46:03.133-04:00නියම කවියක්, වත්සලා !නියම කවියක්, වත්සලා !ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-4807101836549058902016-10-21T04:59:57.380-04:002016-10-21T04:59:57.380-04:00සුසුම් උණු කඳුලක් වෙලා,
දෑස් අග රැඳෙනා තුරා,
නුඹ ම...සුසුම් උණු කඳුලක් වෙලා,
දෑස් අග රැඳෙනා තුරා,
නුඹ මතකය මගේ හද තුල,
සුවඳ කැකුළකි නිර්මලා,

හරිම අපූරුයි.....නිධාන කථාවත් (If any that is) පොඩ්ඩක් වගෙ කිව්වොත් රස වින්දනයට තවත් රුකුළක් වේවි..Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-9415324491114330082016-10-21T03:56:15.403-04:002016-10-21T03:56:15.403-04:00ඔබේ මේ කවි එකතු කර කවි පොතක් පළ කරන්න අදහසක් නැ...ඔබේ මේ කවි එකතු කර කවි පොතක් පළ කරන්න අදහසක් නැද්ද?ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-26660596194544532132016-10-21T01:27:23.957-04:002016-10-21T01:27:23.957-04:00ලස්සනයි පොකුරුවැහි.
ජයවේවා!!!ලස්සනයි පොකුරුවැහි.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-17697628654287330072016-10-21T01:26:04.391-04:002016-10-21T01:26:04.391-04:00++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-41535303914495119252016-10-21T00:43:56.745-04:002016-10-21T00:43:56.745-04:00හැමදාමත් වගේ හරිම ලස්සනයි...
හැමදාමත් වගේ හරිම ලස්සනයි...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-44943280112621207932016-10-21T00:36:46.912-04:002016-10-21T00:36:46.912-04:00කවිය හරිම අගෙයි....................
මට නිර්මලා කි...කවිය හරිම අගෙයි....................

මට නිර්මලා කියලා ඇහුණ ගමන් මතක් වුණේ කපුගේගේ නිර්මලා නම් කියන ගීතයයි........ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-22345647133021463022016-10-20T23:51:27.888-04:002016-10-20T23:51:27.888-04:00ඇත්තටම ලස්සනයි ඇත්තටම ලස්සනයි කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-51801294786633054882016-10-20T22:36:51.384-04:002016-10-20T22:36:51.384-04:00නියම කවියක්, වත්සලා !නියම කවියක්, වත්සලා !ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.com