tag:blogger.com,1999:blog-7176648103183096346.post7447995933258380476..comments2024-02-19T13:03:38.418-05:00Comments on පොකුරු වැහි : සුදු පුතේ...WW (පොකුරුවැහි)http://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-7176648103183096346.post-82251032191443768032017-02-18T12:54:09.767-05:002017-02-18T12:54:09.767-05:00බොහොම ස්තුතියි බොහොම ස්තුතියි WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-91155956138002022232017-02-18T12:53:49.221-05:002017-02-18T12:53:49.221-05:00මේ ලෝකේ සමහර දේවල් තියනවා කර්මය අනුව සිදු වෙන...මෙ...මේ ලෝකේ සමහර දේවල් තියනවා කර්මය අනුව සිදු වෙන...මෙහෙම හදා ගන්න දරුවෝ බොහෝ විට ලොකු වෙලා හොයන්නේ තමන්ගේ නියම අම්ම තාත්තව...සමහර වෙලාවට මේ වගේ දරුවෝ කොයි තරම් ආදරේ ලැබුනත් සමාජෙත් එක්ක කලකිරීමෙන් ඉන්නේ...ඒ නිසා ඒ වගේ දේවල් කරන්න ඕනේ බොහොම කල්පනාවෙන් කියලයි මට නම් හිතෙන්නේ...එයාලට නැගිටගන්න උදව්වක් වෙන එකයි, දෙමාපියන්ගේ ආදරේ දෙන එකයි කියන්නේ ගොඩක් වෙනස් කරුණු දෙකක්...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-84083491130114290822017-02-18T12:49:49.753-05:002017-02-18T12:49:49.753-05:00මටත් සුදු නැන්දේ කියන කෙලි පැටව් දෙන්නෙක්ම ඉන්නවා....මටත් සුදු නැන්දේ කියන කෙලි පැටව් දෙන්නෙක්ම ඉන්නවා...ඒ අත්දැකීම තමයි මේ ලියවුනේ...ඒ බැඳීම් හරි ගැඹුරුයි මල් මල්ලි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-8702805859104920572017-02-18T12:47:49.009-05:002017-02-18T12:47:49.009-05:00ගොඩක් ස්තුතියි...ගොඩක් ස්තුතියි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-33143469760512102262017-02-18T12:47:12.732-05:002017-02-18T12:47:12.732-05:00ගොඩක් ස්තුතියි අරූ....ගොඩක් ස්තුතියි අරූ....WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-64451119344923851282017-02-18T12:46:51.448-05:002017-02-18T12:46:51.448-05:00ගොඩක් ස්තුතියි සොඳුරු....මම නම් ඒ පැත්තේ ඇවිත් ඔයා...ගොඩක් ස්තුතියි සොඳුරු....මම නම් ඒ පැත්තේ ඇවිත් ඔයාගේ රස කතා කියවනවා...ගොඩක් ස්තුතියි මේ පැත්තට ගොඩ වැදුනට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-31678466036005047352017-02-18T12:45:39.712-05:002017-02-18T12:45:39.712-05:00අනිවාර්යෙන්ම රොමා....අනිවාර්යෙන්ම රොමා....WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-12629129618435518012017-02-18T12:45:08.011-05:002017-02-18T12:45:08.011-05:00ගොඩක් ස්තුතියි ශානි..මේ ඇගයීම ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි ශානි..මේ ඇගයීම ගොඩක් වටිනවා WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-23475311013134186902017-02-18T12:44:25.704-05:002017-02-18T12:44:25.704-05:00ගොඩක් ස්තුතියි මහේෂ් මල්ලි...ගොඩක් ස්තුතියි මහේෂ් මල්ලි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-343978361173647622017-02-18T12:43:46.751-05:002017-02-18T12:43:46.751-05:00ගොඩක් ස්තුතියි නඟා...ඔව් අම්මා කෙනෙක්ම විය යුතු නැ...ගොඩක් ස්තුතියි නඟා...ඔව් අම්මා කෙනෙක්ම විය යුතු නැහැ දරුවන්ට ආදරේ කරන්නත්, දරු සෙනෙහස විඳින්නත්....WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-706265722364749962017-02-08T03:14:30.203-05:002017-02-08T03:14:30.203-05:00 අපුරුයි පද අපුරුයි පද ජිවිතේ යාත්රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-54670600086088594372017-02-07T02:55:36.712-05:002017-02-07T02:55:36.712-05:00ඇත්තම කිව්වොතින් කොච්චි මේ නම් මගේ අත්දැකීමක්...මග...ඇත්තම කිව්වොතින් කොච්චි මේ නම් මගේ අත්දැකීමක්...මගේ මල්ලිගේ කෙලි පැටව් දෙන්න...මගේ දරුවෝ වගේ තමයි..WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-65685414902504536832017-02-07T02:51:56.997-05:002017-02-07T02:51:56.997-05:00ඔව්...අම්මලා නොවුන අම්මලාගේ කවිය...ඔව්...අම්මලා නොවුන අම්මලාගේ කවිය...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-11895043036392981432017-02-03T20:58:36.177-05:002017-02-03T20:58:36.177-05:00ලෝකේ පුරාම ආදරය ලැබිය යුතු දරුවෝ ආදරය නොලැබී ජීවත්...ලෝකේ පුරාම ආදරය ලැබිය යුතු දරුවෝ ආදරය නොලැබී ජීවත් වෙනවා පොකුරු.. ඒ වගේ දරුවෝ හොයාගෙන ගිහින් තමන්ගේ වගේ හදා ගන්න පෙළබෙනවා නම් .....අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-80249107662481714712017-02-03T04:41:19.740-05:002017-02-03T04:41:19.740-05:00මාවත් පොඩි කාලේ හදාගෙන තියෙන්නේ සුදු නැන්දා. ඒ කිය...මාවත් පොඩි කාලේ හදාගෙන තියෙන්නේ සුදු නැන්දා. ඒ කියන්නේ තාත්තගේ නිවුන් සහෝදරී. මේ මටම ලියපු කවියක් වගේ කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-15314449148385978812017-02-02T05:50:08.948-05:002017-02-02T05:50:08.948-05:00වටිනා කවි පෙළක්...වටිනා කවි පෙළක්...මගේ පිලොසොෆියhttps://www.blogger.com/profile/00930077901521699967noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-18955525663108885122017-02-02T00:24:00.458-05:002017-02-02T00:24:00.458-05:00කියන්න වචන නැහැ පොකුරු......කියන්න වචන නැහැ පොකුරු......Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-81834454388067787292017-02-01T09:46:53.504-05:002017-02-01T09:46:53.504-05:00පොකුරු.
"වින්ඳෙ සෙනෙහස" නෙවෙයි "පිද...පොකුරු.
"වින්ඳෙ සෙනෙහස" නෙවෙයි "පිදුව සෙනෙහස" වෙන්න ඕනේ.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-87976618652821096152017-02-01T08:03:17.060-05:002017-02-01T08:03:17.060-05:00අදයි මේ අහා ආවේ. ඔන්න මාත් ෆලෝව් පාරක් දැම්මා...ලස...අදයි මේ අහා ආවේ. ඔන්න මාත් ෆලෝව් පාරක් දැම්මා...ලස්සන කවි... ආයමත් හැමදාම මේ පැත්තෙ එන්න බලන්නම්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-80025441394052520682017-02-01T03:12:12.399-05:002017-02-01T03:12:12.399-05:00කිරි සුවද මොට ද මව් සුවද ළය තුළනම් පොකුරුකිරි සුවද මොට ද මව් සුවද ළය තුළනම් පොකුරුරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-7110429626473753002017-02-01T02:39:19.231-05:002017-02-01T02:39:19.231-05:00පරක්කු වෙලා හරි ඔයාව කියවන්න ලැබුන එක මට පුදුම තරම...පරක්කු වෙලා හරි ඔයාව කියවන්න ලැබුන එක මට පුදුම තරම් සතුටක් පොකුරු...මේ කතා කරන අකුරු මගේ හදවතටම දැනෙනවා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-53797059649809787782017-02-01T00:36:59.402-05:002017-02-01T00:36:59.402-05:00ලස්සනයි අක්කා. හිතට දැනුන කවි පද පෙලක්... අපූරුයි ...ලස්සනයි අක්කා. හිතට දැනුන කවි පද පෙලක්... අපූරුයි Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-35386471152810991712017-02-01T00:31:41.593-05:002017-02-01T00:31:41.593-05:00කවිය වගේම Chef-Archi comment එකත් හරිම හැඟීම් බරයි...කවිය වගේම Chef-Archi comment එකත් හරිම හැඟීම් බරයි. මගේ අම්මා මටත් මගේ චූටි අක්කටත් තාම හිනාවෙනවා ඒ අපිට අපේ දරුවන්ගේ පොඩි කාලෙට වඩා මතක අපේ ලොකු අක්කගේ දරුවෝ ගැන.ලොකු අක්කගේ පුතාලා මට අදටත් කතා කරන්නේ අම්මා කියලා. ඒ හැඟීම වචන කලාම හරියටම මෙන්න මේ වගේ අක්කි ...Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-44784586884458392222017-02-01T00:06:09.948-05:002017-02-01T00:06:09.948-05:00වින්ඳෙ සෙනෙහස නුඹෙන් මා වෙත නොවඩුවම මම එදින වින්ඳා...වින්ඳෙ සෙනෙහස නුඹෙන් මා වෙත නොවඩුවම මම එදින වින්ඳා
වැදුව නැති මුත් රුහිරු උණුහුම මතකයන් මා අවට බැන්දා
සිදුව ඇතිදේ සසරෙ දිනයක කඳුල අතරෙම මියෙන හින්දා
හැදුව පින ඇති මවයි නුඹ මට සදා කල් නුඹ මගේ නැන්දා....

ලස්සන කවි ටික පොකුරු.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-78680448096108821262017-01-31T23:42:30.291-05:002017-01-31T23:42:30.291-05:00ස්තූතියි ...ස්තූතියි ...වාසිතය ( ඩියෝන් මිතිල ප්රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com