tag:blogger.com,1999:blog-7176648103183096346.post7131800033048499276..comments2024-02-19T13:03:38.418-05:00Comments on පොකුරු වැහි : විල් යූ මැරී මී....WW (පොකුරුවැහි)http://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-7176648103183096346.post-71389445468547471612016-08-07T22:29:30.879-04:002016-08-07T22:29:30.879-04:00ඒක රහම රහ කවියක්...බොහොම ස්තුතියි රසික මේ පැත්තට ග...ඒක රහම රහ කවියක්...බොහොම ස්තුතියි රසික මේ පැත්තට ගොඩ උනාට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-91449867585382488792016-08-07T20:13:15.257-04:002016-08-07T20:13:15.257-04:00දැක්කම වින්කින්
නැතුවම තින්කින්
පෙම් සයුරේ අපි
යටට...දැක්කම වින්කින්
නැතුවම තින්කින්
පෙම් සයුරේ අපි
යටටම සින්කින්
වෙන් ලව් මේකින්
නෝ මෝ ජෝකින්
"විල් යූ මැරි මී?"
"යූ බණ ටෝකින්?"

(චන්ද්ර අනගිරත්න ලියූ කවියකි)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-41337409473579570102016-07-27T12:30:54.488-04:002016-07-27T12:30:54.488-04:00බොහොම ස්තුතියි නගේ...මේ වගේ සුන්දර අදහසක් තියල යන ...බොහොම ස්තුතියි නගේ...මේ වගේ සුන්දර අදහසක් තියල යන එක ඉදිරි නිර්මාණ වලට බොහොම දිරියක්...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-25339940567671773512016-07-27T12:29:06.054-04:002016-07-27T12:29:06.054-04:00බොහොම ස්තුතියි රන්දුලා මේ පැත්තට ගොඩ වුනාට...ඒ වගේ...බොහොම ස්තුතියි රන්දුලා මේ පැත්තට ගොඩ වුනාට...ඒ වගේම ඇගයීමටත්...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-61532265574654083202016-07-27T08:36:07.462-04:002016-07-27T08:36:07.462-04:00සුන්දර ලියමනක් පොකුරු වැහි. ඔයාට හරි අපූරු තෑග්ගක්...සුන්දර ලියමනක් පොකුරු වැහි. ඔයාට හරි අපූරු තෑග්ගක් තියෙනව සහෝදරී. හිතේ අහුමුලු වල රිංගල රිදෙන වැදෙන තැන් හොයාගෙන ඒව ලියන්න හරි දස්සයි ඔයා. සුබ පැතුම් හදවතින්මලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-18787493609259169072016-07-27T05:44:45.956-04:002016-07-27T05:44:45.956-04:00අහම්බයක චමත්කාරය හිතේ හැටියට විඳගත්තා පොකුරුඅහම්බයක චමත්කාරය හිතේ හැටියට විඳගත්තා පොකුරුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-85716293092908378712016-07-26T23:28:40.777-04:002016-07-26T23:28:40.777-04:00ගැලපෙනම ගීතය පත්තර මල්ලි...මොන තරම් අර්ථපුර්ණ ගීයක...ගැලපෙනම ගීතය පත්තර මල්ලි...මොන තරම් අර්ථපුර්ණ ගීයක්ද...මේක මෙතනට ගැලපුවට බොහොම ස්තුතියි...

WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-7495404253735047032016-07-26T23:26:35.111-04:002016-07-26T23:26:35.111-04:00අහ්හ්...එහෙමත් ප්රශ්නයක්ද...එයා කවුරු උනත් එයාට න...අහ්හ්...එහෙමත් ප්රශ්නයක්ද...එයා කවුරු උනත් එයාට නඩු දාන්න වටිනවා...සාපරාධී මානව හිමිකම් කඩ කිරීමක්...ඔබාමා මාමා යන්න කලින් ඕනේ නම් කථා කරලා ඔයාගේ ප්රශ්නෙට සාධාරණ විසඳුමක් අරන් දෙන්න බලන්නම්...

හැබැයි බය වෙන එකත් සාධාරණයි :DWW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-5306622466759493562016-07-26T22:43:11.170-04:002016-07-26T22:43:11.170-04:00:) ඇත්තටම ඔව්. ලියන්න ඕනේ උනත් ඒ ගැන කෙනෙක් මට වාර...:) ඇත්තටම ඔව්. ලියන්න ඕනේ උනත් ඒ ගැන කෙනෙක් මට වාරණ පනවලා තියෙනවා ලිව්වොත් මං ගැන හහ් බලාගමු අරකද මේකද කියලා. ඉතිං බයට ලියන්නෑ. මොකද ලංකාවටම ඇවිත් මගෙත් කන විද්දොත් අර පරීක්ෂණාගාර වල ඉන්න මී පැටවුන්ගේ වගේ. එකයි , ලියාගන්න බැරි කමක් එහෙම නෙවෙයි :) :) Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-28978803779643599622016-07-26T14:26:00.354-04:002016-07-26T14:26:00.354-04:00බොහොම ස්තුතියි නංගෝ මේ විදියට මා ලියන දේ විඳිනවට.....බොහොම ස්තුතියි නංගෝ මේ විදියට මා ලියන දේ විඳිනවට...

ඒක ඇත්ත නේද...සැලසුම් සකස් කරලා මුණ ගැහෙන අයට වඩා අහම්බෙන් එන අය සමහර වෙලාවට ජීවිතේට කිට්ටු වෙනවා...ඔයාගේ කෝණයෙන් ඒ කතාව අහන්න මං කැමතියි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-78598728656739576692016-07-26T14:18:33.581-04:002016-07-26T14:18:33.581-04:00අක්කී, ඔබ ලියන්නේ මගේ හිතේ හැම අස්සක් මුල්ලකම පුරා...අක්කී, ඔබ ලියන්නේ මගේ හිතේ හැම අස්සක් මුල්ලකම පුරා ඇවිදලා අඩු තරමේ කමෙන්ට් එකක් වත් ඉතුරු නොකර. ඔබේ නිර්මාණයකට පස්සේ මම ගොළුවෙනවා වගේ මට දැනෙන්නේ...
"ජීවිතයට අහම්බෙන් පැමිණෙන මිනිසුන්, එකිනෙකාගේ ආත්මයන් අවබෝධ කොට ගන්නේ, වසර ගණන් එකට සිටි හිත මිතුරන්ට වඩා වේගයෙන්..."
මේකත් මට කියන්න ඕනේ උනු මට කලින් අක්කි කියපු කතාවක්.....
Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-29014420555476767702016-07-26T12:59:41.324-04:002016-07-26T12:59:41.324-04:00බොහොම ස්තුතියි රන්දිල් :)බොහොම ස්තුතියි රන්දිල් :)WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-80382906286704092052016-07-26T01:19:36.155-04:002016-07-26T01:19:36.155-04:00සංවේදී පොකුරු වැස්සකට තෙමුනෙමි. :)සංවේදී පොකුරු වැස්සකට තෙමුනෙමි. :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-63318303542379056692016-07-25T21:19:46.318-04:002016-07-25T21:19:46.318-04:00බොහොමත්ම ස්තුතියි කසුන්...බොහොමත්ම ස්තුතියි කසුන්...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-845500338987341302016-07-25T11:30:05.766-04:002016-07-25T11:30:05.766-04:00කවියටත්, කතාවටත් හිත ගියා. බොහොම අගෙයි.කවියටත්, කතාවටත් හිත ගියා. බොහොම අගෙයි.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-14650312660822097262016-07-25T11:19:35.368-04:002016-07-25T11:19:35.368-04:00බොහොම ස්තුතියි හංසි අගය කිරීමට...කවිය ඇත්තෙන්ම මාස...බොහොම ස්තුතියි හංසි අගය කිරීමට...කවිය ඇත්තෙන්ම මාසෙකට විතර කලින් ලියූ එකක්...මේ සටහන ලියල ඉවර කරලා කවියක් ගැන හිතද්දී තමයි මේ කවිය මෙතැනට ගැලපෙනවා කියල හිතුනේ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-170647130992733352016-07-25T11:17:53.725-04:002016-07-25T11:17:53.725-04:00බොහොම ස්තුතියි දුමී...හැමදාමත් වගේ බ්ලොගයට ගොඩ වෙල...බොහොම ස්තුතියි දුමී...හැමදාමත් වගේ බ්ලොගයට ගොඩ වෙලා මේ කරන ඇගයීමට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-53913594477059723872016-07-25T11:17:03.405-04:002016-07-25T11:17:03.405-04:00Thank you Lalith...Thank you Lalith...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-82547430472535758422016-07-25T11:16:33.216-04:002016-07-25T11:16:33.216-04:00බොහොමත්ම ස්තුතියි සිත්තමී කතාන්දරය වින්දනය කලාට......බොහොමත්ම ස්තුතියි සිත්තමී කතාන්දරය වින්දනය කලාට...ඒ වගේම අගය කිරීමටත්...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-61160323058627085872016-07-25T11:15:30.663-04:002016-07-25T11:15:30.663-04:00බොහොම ස්තුතියි මහේෂ්...මේ ඇගයීම් මට බොහොම වටිනවා.....බොහොම ස්තුතියි මහේෂ්...මේ ඇගයීම් මට බොහොම වටිනවා...

මම ඇත්තටම මේ කවිය ගීතයක් කරන එක ගැන හිතලවත් තිබුනේ නැහැ...හිතට එන ඒවා ලියනවා...එයින් ලැබෙන සතුට නිසා ගොඩක් වෙලාවට එයින් එහාට හිතන්නේ නැහැ...මම හොයල බලන්නම් මේක ගීතයක් කරන්න පුලුවනිද කියල...බොහොම ස්තුතියි මේ වගේ අදහසක් මතු කලාට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-88231042599251185882016-07-25T10:05:39.402-04:002016-07-25T10:05:39.402-04:00හරිම ලස්සනයි පොකුරු. මුල ඉඳල අගටම ලස්සන ගලායාමක් ....හරිම ලස්සනයි පොකුරු. මුල ඉඳල අගටම ලස්සන ගලායාමක් . ඒ වගේම හදවතට දැනෙන්න ගොතල තියන අර අවසාන කවිය ඉස්තරම් :) :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-85030847136654018132016-07-25T08:10:06.897-04:002016-07-25T08:10:06.897-04:00අපූරු නිර්මාණයක්, පොකුරු.
ජයවේවා!!!අපූරු නිර්මාණයක්, පොකුරු.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-37943933085172741922016-07-25T07:09:37.834-04:002016-07-25T07:09:37.834-04:00Very sensitive story.Very sensitive story.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-18440730566289840652016-07-25T05:43:38.106-04:002016-07-25T05:43:38.106-04:00කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවඳයි මුලු ගම්මානේ....කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවඳයි මුලු ගම්මානේ..
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නොඅසන් පුතණුවනේ
මා සිත රිදෙන නිසා...

නෙත නිදිවරමින් කැත කුණු අතගා
මම නුඹ හැදුවේ දුක් විඳලා..
එනමුත් කුසයේ හොවමින් බිහිකර
ඇඟලේ කිරිකර නැත පොවලා..

කිරි අම්මාවරු..

නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස
මව් පදවිය නැත මා පතලා..
මතු භවයේ මා දනට වඩින්නම්
නුඹ බිහිකර කිරි මව වීලා..පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-33180370960971059882016-07-25T03:56:17.864-04:002016-07-25T03:56:17.864-04:00සොඳුරු සංවේදී කතාන්දරයක්... කලාත්මක ලියැවිල්ලක්......සොඳුරු සංවේදී කතාන්දරයක්... කලාත්මක ලියැවිල්ලක්... හරිම අගෙයි. :)සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.com