tag:blogger.com,1999:blog-7176648103183096346.post7026319049543795061..comments2024-02-19T13:03:38.418-05:00Comments on පොකුරු වැහි : ජීවිතය ලියා තබමි....1WW (පොකුරුවැහි)http://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7176648103183096346.post-69178638744613671292016-07-02T15:30:59.172-04:002016-07-02T15:30:59.172-04:00හැමදාමත් ඔබේ මේ අගය කිරීම් මට බොහෝ සේ වටනේය...පොකු...හැමදාමත් ඔබේ මේ අගය කිරීම් මට බොහෝ සේ වටනේය...පොකුරු වැස්සේ තෙමුනාට බොහෝ තුති :)WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-48156762562232615462016-07-02T09:12:27.699-04:002016-07-02T09:12:27.699-04:00ඒ වැහි පොදේ එදත් මුහුණු පොතේදී තෙමුණෙමි...අද ඉතා
ක...ඒ වැහි පොදේ එදත් මුහුණු පොතේදී තෙමුණෙමි...අද ඉතා
කැමැත්තෙන් බ්ලොගයේද නැහැවී යමිAnonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-53702765030479752952016-06-18T13:49:15.789-04:002016-06-18T13:49:15.789-04:00Thank you so much Ravi..and Thanks for stopping by...Thank you so much Ravi..and Thanks for stopping by... :)WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-58006936530357379432016-06-18T07:12:40.160-04:002016-06-18T07:12:40.160-04:00Brilliant ---That's in one word....:)Brilliant ---That's in one word....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-67334986726085210292016-06-09T18:38:08.054-04:002016-06-09T18:38:08.054-04:00බොහොමත්ම ස්තුතියි ඔබට මගේ මතක වලට වටිනාකමක් එක් කල...බොහොමත්ම ස්තුතියි ඔබට මගේ මතක වලට වටිනාකමක් එක් කලාට...ඉතිරි ටික ඉඩක් ලැබෙන විදියට ලියනවා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-82026373532020015142016-06-09T05:11:17.351-04:002016-06-09T05:11:17.351-04:00හිතේ අහුමුළු වල හැංගිලා තියෙන මතක සටහන් මේ විදිහට ...හිතේ අහුමුළු වල හැංගිලා තියෙන මතක සටහන් මේ විදිහට සුන්දරව පෙළගස්වා ලියන්නට හැකි වීම සැබැවින්ම දස්කමක්. අපූරු සටහනක් යාළු. ඉතිරියත් කියවන්නට නොඉවසිල්ලෙන්.සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-67227826199434552232016-06-08T21:28:05.253-04:002016-06-08T21:28:05.253-04:00ඒක ඇත්ත...අපි හැමදෙනෙකුටම වගේ ආච්චිලා සීයලත් එක්ක ...ඒක ඇත්ත...අපි හැමදෙනෙකුටම වගේ ආච්චිලා සීයලත් එක්ක බැඳුන විවිධාකාර අත්දැකීම් තියනවා...එහෙම නැතිනම් දරුවෙකුට ඒ ළමා කාලයේ ඇති වටිනාකමකුත් නැහැ...හැබැයි ඉතින් ඒවා සුන්දර අත්දැකීම් වෙන තරමට තමයි හොඳ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-8730221784704524172016-06-08T20:25:11.566-04:002016-06-08T20:25:11.566-04:00ආච්චිඅම්මලගෙන් අපේ ජීවිතවලට ලැබිච්චදේවල් ගොඩයිආච්චිඅම්මලගෙන් අපේ ජීවිතවලට ලැබිච්චදේවල් ගොඩයිකස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-70675548401181982982016-06-08T19:20:56.179-04:002016-06-08T19:20:56.179-04:00නැහැ මහේෂ්...මැල්සිරිපුර කිට්ටුවකවත් නෙවේ...මගේ අප...නැහැ මහේෂ්...මැල්සිරිපුර කිට්ටුවකවත් නෙවේ...මගේ අප්පච්චි ඒ කාලේ සහල් ව්‍යාපාරිකයෙක්...එයාල ලොරි වලින් යනවා මැල්සිරිපුර, හිඟුරක්ගොඩ ඒ වගේම සමහර වෙලාවට පොළොන්නරුව පැති වල තොග විදියට වී ගේන්න...ඉදිරියට ලියද්දි ඒ ගැන ටිකක් විස්තර ලියන්නම්...

බොහොම ස්තුතියි මහේෂ් දෙන දිරියට...ඉඩ තිබෙන විදියට ලියන්නම්... WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-13205465616412316342016-06-08T19:14:51.191-04:002016-06-08T19:14:51.191-04:00Thank you so much for the appreciation...Thank you so much for the appreciation...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-9615738539344937182016-06-08T19:13:07.885-04:002016-06-08T19:13:07.885-04:00බොහොම ස්තුතියි කුරුටු...බොහොම ස්තුතියි කුරුටු...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-55802053920390183132016-06-08T19:12:49.523-04:002016-06-08T19:12:49.523-04:00:) ඉඩ ලැබෙන වෙලාවට ලියනවා සඳා...බොහොම ස්තුතියි ......:) ඉඩ ලැබෙන වෙලාවට ලියනවා සඳා...බොහොම ස්තුතියි ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-42937070750550160432016-06-07T22:53:08.021-04:002016-06-07T22:53:08.021-04:00ජීවිතය යනු ඕනෑම තත්පරයක ඕනෑම තැනකින් පටන් ගත හැක්ක...ජීවිතය යනු ඕනෑම තත්පරයක ඕනෑම තැනකින් පටන් ගත හැක්කක් වග...ජීවිතයට එක් තත්පරයක පංගුවකින් රෝස මල් යහනාවක් කාන්තාරයක් කල හැකි වග...///

එකෙන්ම පිළිගන්නව.. අත්දැකීම් ඇත.
පොකුරු මැල්සිරිපුරද...

ඉතුරු ටිකත් දමන්ටකෝMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-52700722564706937712016-06-07T21:32:30.750-04:002016-06-07T21:32:30.750-04:00Here big salute to u. Eaiting eagerly to read the ...Here big salute to u. Eaiting eagerly to read the rest. 😃Anonymoushttps://www.blogger.com/profile/05159067759210751653noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-24044745627847243092016-06-07T10:55:43.090-04:002016-06-07T10:55:43.090-04:00ජයවේවාජයවේවාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-66186344215249207932016-06-07T06:47:08.006-04:002016-06-07T06:47:08.006-04:00ඉතිරි ටික කියවන්න නොඉවසිල්ලෙන්ඉතිරි ටික කියවන්න නොඉවසිල්ලෙන්සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.com