tag:blogger.com,1999:blog-7176648103183096346.post6627006580507699244..comments2024-02-19T13:03:38.418-05:00Comments on පොකුරු වැහි : ඉංජිනේරු අක්කාගෙන් වේටර් මල්ලීට...WW (පොකුරුවැහි)http://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-7176648103183096346.post-57996434865753015472017-01-18T22:02:47.678-05:002017-01-18T22:02:47.678-05:00බොහොම ස්තුතියි අරුණ...
අක්කලා මල්ලිලා අතර තියන බැ...බොහොම ස්තුතියි අරුණ...

අක්කලා මල්ලිලා අතර තියන බැඳීම බොහොම බලගතුයි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-36407546789808703822017-01-17T04:30:47.379-05:002017-01-17T04:30:47.379-05:00පොකුරු...... ලස්සන කවියක්...අක්කා කෙනෙක්ගේ අහිංසක ...පොකුරු...... ලස්සන කවියක්...අක්කා කෙනෙක්ගේ අහිංසක ප්රාර්ථනාවක්. මෙහෙම මල්ලිලාත් ඉන්නවා.....මෙහෙම අක්කලාත් ඉන්නවා. මටත් අක්කෙක් හිටියා නම් කියලා හිතෙනවා. Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-42020273366027962582017-01-16T14:14:49.726-05:002017-01-16T14:14:49.726-05:00බ්ලොග් එක අප්ඩේට් වෙන්නේ නැතුව පොඩි ගැටළුවක් තිබුන...බ්ලොග් එක අප්ඩේට් වෙන්නේ නැතුව පොඩි ගැටළුවක් තිබුන නංගි සින්ඩි වල...

ඔයා කියන්නේ කලින් බ්ලොග් පොස්ට් එකක් ගැනද...මේ නම් හිතට ආපු සිතුවිල්ලකින් කරපු නිර්මාණයක්...

බොහොම ස්තුතියි නංගා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-38794786814552057912017-01-16T14:12:50.526-05:002017-01-16T14:12:50.526-05:00බොහොම ස්තුතියි මේ පැත්තට ගොඩ වැදුනට...ඒ වගේම බොහොම...බොහොම ස්තුතියි මේ පැත්තට ගොඩ වැදුනට...ඒ වගේම බොහොමත්ම ස්තුතියි ඇගයීමට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-81548313264198255662017-01-16T06:09:24.907-05:002017-01-16T06:09:24.907-05:00ගොඩ කාලෙකින් අක්කෙ... මේ ඔයා එදා කියපු මල්ලිට කියප...ගොඩ කාලෙකින් අක්කෙ... මේ ඔයා එදා කියපු මල්ලිට කියපු කවියක් නේද...

හරිම ලස්සනයි...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-39555873982299291332017-01-16T04:31:25.805-05:002017-01-16T04:31:25.805-05:00රස ඉස්තරම්... ජයවේවා...!!!රස ඉස්තරම්... ජයවේවා...!!!මගේ පිලොසොෆියhttps://www.blogger.com/profile/00930077901521699967noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-16111995529198830352017-01-15T23:14:05.291-05:002017-01-15T23:14:05.291-05:00බොහොම ස්තුතියි රොමා...
මං නම් ඉතින් ඉංජිනේරු අක්ක...බොහොම ස්තුතියි රොමා...

මං නම් ඉතින් ඉංජිනේරු අක්කෙක් නෙවේ...කොහොම උනත් අක්ක කෙනෙක් මල්ලි කෙනෙකුට නිවැරදි මාර්ගය පෙන්වන එක වටිනවා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-55787085967528156372017-01-15T22:44:55.169-05:002017-01-15T22:44:55.169-05:00මල්ලිටත් ඒ පාරම පෙන්වන එක වටිනවා ඉංජිනේරු අක්කෙ.
ර...මල්ලිටත් ඒ පාරම පෙන්වන එක වටිනවා ඉංජිනේරු අක්කෙ.
රහයි........රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-76007337024497372442017-01-15T12:58:49.753-05:002017-01-15T12:58:49.753-05:00බොහොම ස්තුතියි ශානි...බොහොම ස්තුතියි ශානි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-71157220363654783262017-01-15T12:58:06.749-05:002017-01-15T12:58:06.749-05:00ඔබ තුමාට බොහොම ස්තුතියි...ඔබ තුමාට බොහොම ස්තුතියි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-29913803940806489222017-01-15T12:56:41.180-05:002017-01-15T12:56:41.180-05:00ඔන්න පහක් රවී...බොහොම ස්තුතියි ඇගයීමට...
රුවන් ගේ...ඔන්න පහක් රවී...බොහොම ස්තුතියි ඇගයීමට...

රුවන් ගේ මේ කවිය මං ආසාම කවියක්...මොන හේතුවක් වුනත් ඒ කවියත් මතක හිටින කවියක්...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-38811052041611430092017-01-15T12:51:08.309-05:002017-01-15T12:51:08.309-05:00බොහොම ස්තුතියි දුමි...
මුබාරක් ගැන පුංචි සටහනක් එ...බොහොම ස්තුතියි දුමි...

මුබාරක් ගැන පුංචි සටහනක් එක්කම කවිය පල කරන්නම් දුමි...

WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-67488831342779812852017-01-15T10:40:49.393-05:002017-01-15T10:40:49.393-05:00ඔන්න මමත් මේ පැත්තට ආවා... අපූරු පද පොකුරු.. සුබ ප...ඔන්න මමත් මේ පැත්තට ආවා... අපූරු පද පොකුරු.. සුබ පැතුම් ඔයාට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-51377253926183360662017-01-15T03:01:58.746-05:002017-01-15T03:01:58.746-05:00ඉඳුල් සුවඳ පිරි දෑත මගේ
අතාරින්න නං එපා අක්කේ....!...ඉඳුල් සුවඳ පිරි දෑත මගේ
අතාරින්න නං එපා අක්කේ....!!
:)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-66038643936802899752017-01-15T02:59:39.838-05:002017-01-15T02:59:39.838-05:00මෙන්න බොලේ කවි......දාපං පහක් පොකුරු...හෙහ්,හෙහ්
...මෙන්න බොලේ කවි......දාපං පහක් පොකුරු...හෙහ්,හෙහ්

උඹ එනකල් මම ඉන්නං කඳු මුදුනේ මඟ බලාන,
ඉතිං වරෙං හැකි විගහට මමත් එනව බං කියාන,

කාලෙකින් කියවපු අපූරුම නිර්මාණයක්...මොන එකක්ද මන්දා මට මතක් වුනේ රුවන් බන්දුජීවගෙ කවියක්…

තුංග උතුවන් කන්ද පාමුල කෝපි මල් අහුරක් තියා,
මම්මලේ මට ඇහෙනවා බං ඉකිබිඳින හඬ මේනකා,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-46621591509988626022017-01-14T22:53:41.467-05:002017-01-14T22:53:41.467-05:00හ්ම්. දැන් තාලෙ හරි, පොකුරු. ස්තූතියි මේ වගේ රහ කව...හ්ම්. දැන් තාලෙ හරි, පොකුරු. ස්තූතියි මේ වගේ රහ කවි හැමදාමත් ලියනවට.
අර " මුබාරක්" ගේ කවිය ආයිත් ලියන්න. ඒ කවියට ගොඩක් කැමතියි.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-21407858821525290362017-01-14T21:33:32.691-05:002017-01-14T21:33:32.691-05:00ගොඩක් ස්තුතියි දුමී...ඒ වගේම අදහසටත් ගොඩක් ස්තුතිය...ගොඩක් ස්තුතියි දුමී...ඒ වගේම අදහසටත් ගොඩක් ස්තුතියි...මේක කලින් ලියපු කවියක්, මං එතැන වෙනස් කරන්න උන්නේ, ඒත් අමතක වුනා...වෙනස් කලා එතැන...

ජය වේවා ... WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-71617256813919848212017-01-14T21:18:09.942-05:002017-01-14T21:18:09.942-05:00පොකුරුගේ කවියක් එනකම් බලං හිටියේ. අපූරුයි. කවිය කි...පොකුරුගේ කවියක් එනකම් බලං හිටියේ. අපූරුයි. කවිය කියවන් එද්දී "උඹට එක කවක් ලියන්න" කියන තැන තාලෙට ගැලපෙන්නේ නැති බවක් දැනෙනවා පොකුරු.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com