tag:blogger.com,1999:blog-7176648103183096346.post6349095686607567274..comments2024-02-19T13:03:38.418-05:00Comments on පොකුරු වැහි : අයි වොන්න හග් යූ...WW (පොකුරුවැහි)http://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-7176648103183096346.post-42777958355326513732017-04-12T23:10:44.201-04:002017-04-12T23:10:44.201-04:00බොහොම ස්තුතියි යාත්‍රා...බොහොම ස්තුතියි යාත්‍රා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-26626200229711988822017-04-12T23:10:18.655-04:002017-04-12T23:10:18.655-04:00ගොඩක් ස්තුතියි කොච්චි මේ ඇගයීමට...ගොඩක් ස්තුතියි කොච්චි මේ ඇගයීමට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-65088352343897517512017-04-12T23:09:51.330-04:002017-04-12T23:09:51.330-04:00බොහොම ස්තුතියි සුමුදු...බොහොම ස්තුතියි සුමුදු...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-22135470481164862902017-03-22T02:52:34.307-04:002017-03-22T02:52:34.307-04:00ඔහ්.. ඔහ්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-5681163372030002772017-03-20T02:55:25.045-04:002017-03-20T02:55:25.045-04:00කියවගෙන යන්න හිතෙන විදිහට වචන පපෙළ ගස්වලා. ඒකයි අප...කියවගෙන යන්න හිතෙන විදිහට වචන පපෙළ ගස්වලා. ඒකයි අපුරුවත්වය රසය.ජිවිතේ යාත්‍රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-21542038563863310932017-03-19T22:27:21.853-04:002017-03-19T22:27:21.853-04:00Quote කරලා වාක්‍යයක් ගැන කියන්න හිතුවා...එහෙමට එකක...Quote කරලා වාක්‍යයක් ගැන කියන්න හිතුවා...එහෙමට එකක් තෝරා ගන්න බෑ..හැම වැකියක්ම අත් හරින්න බැරි මට්ටමේ සංවේදීයි සහ ගැඹුරු යි.. excellent කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-31171111505786636832017-03-19T11:44:02.543-04:002017-03-19T11:44:02.543-04:00ප්‍රේමය ඇත්තේ සොය සොයා ලතැවීමට නොව, රිසි සේ බෙදා ද...ප්‍රේමය ඇත්තේ සොය සොයා ලතැවීමට නොව, රිසි සේ බෙදා දීමට බව මම අදහමි...

මරු Chamikarahttps://www.blogger.com/profile/05327235742551436775noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-24180542147862312232017-03-19T01:39:45.474-04:002017-03-19T01:39:45.474-04:00බොහොම ස්තුතියි විසිරි, නිර්මාණයක් කරලා, එය තව කෙනෙ...බොහොම ස්තුතියි විසිරි, නිර්මාණයක් කරලා, එය තව කෙනෙක් රස විඳිද්දී ලොකු සතුටක් දැනෙනවා..WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-58667790917318465372017-03-19T01:37:59.412-04:002017-03-19T01:37:59.412-04:00බොහොම ස්තුතියි මිතිල....බොහොම ස්තුතියි මිතිල....WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-9890333989100592692017-03-19T01:37:03.584-04:002017-03-19T01:37:03.584-04:00බොහොම ස්තුතියි දුමි ඔබේ නිහතමානි ඇගයීමට...සහ නිර්ම...බොහොම ස්තුතියි දුමි ඔබේ නිහතමානි ඇගයීමට...සහ නිර්මාණය රස වින්දාට...

ජය වේවා !!!

WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-26609970105465838972017-03-19T01:29:37.897-04:002017-03-19T01:29:37.897-04:00බොහොම ස්තුතියි නගෝ...මේ අගය කිරීම මට බොහොම වටිනවා....බොහොම ස්තුතියි නගෝ...මේ අගය කිරීම මට බොහොම වටිනවා....WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-10204941847509904442017-03-19T01:12:04.399-04:002017-03-19T01:12:04.399-04:00Thank you so much Akki,your thoughts means a lot.....Thank you so much Akki,your thoughts means a lot...yes please go ahead n share...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-60955186481009111902017-03-19T00:27:32.547-04:002017-03-19T00:27:32.547-04:00I also wanted to tell u to change the word 'di...I also wanted to tell u to change the word 'diary',but somehow missed telling u that....anyway this is a shocking reality that u hv penned.love this to its very core nanga....asking permission to share it on my timelineHimadarihttps://www.blogger.com/profile/09981400940374723838noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-61857780409945061232017-03-18T21:41:39.340-04:002017-03-18T21:41:39.340-04:00නැවත නැවත කියවන්නට පොලඹවන සුලු කතාවක්...ඒ අපූර්වත්...නැවත නැවත කියවන්නට පොලඹවන සුලු කතාවක්...ඒ අපූර්වත්වය තුල ගිලෙන්න මාත් ආසයි...ඇත්තෙන්ම ලස්සනයි පොකුරුවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-84533089243666369492017-03-18T13:51:07.945-04:002017-03-18T13:51:07.945-04:00යසට ලියලා තියෙනවා පොකුරු...යසට ලියලා තියෙනවා පොකුරු...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-14425464546264302752017-03-18T12:54:35.332-04:002017-03-18T12:54:35.332-04:00ලස්සනයි පොකුරු. මේ තරම් සංවේදීව ලියන ඔබේ හැකියාවට ...ලස්සනයි පොකුරු. මේ තරම් සංවේදීව ලියන ඔබේ හැකියාවට මගේ සුභ පැතුම්. ඔය කවිය කී වතාවක් කියෙව්වත් රසය වැඩිවෙනවා මිස රසයේ අඩු වීමක්නම් නොවන බව කිව යුතුමය.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-30783706560902080352017-03-18T12:26:07.428-04:002017-03-18T12:26:07.428-04:00තව කී පාරක් දැම්මත් ඉතින් මේ වචන පලවෙනි පාරට කියවද...තව කී පාරක් දැම්මත් ඉතින් මේ වචන පලවෙනි පාරට කියවද්දි දැනුණු හැගුණු තිගැස්මෙන්ම කියවන්න පුලුවන් අක්කෝ. අන්න ඒකයි ඔයාගේ සිතුවිළි මට මේ තරම් දැනෙන්නේ.කවිය තරමටම කතාවත් වැදුනා හිතට ඩෝං ගාලා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.com