tag:blogger.com,1999:blog-7176648103183096346.post5544379031485632972..comments2024-02-19T13:03:38.418-05:00Comments on පොකුරු වැහි : "මනුස්ස මීයෝ" - The humanized mice - 1WW (පොකුරුවැහි)http://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-7176648103183096346.post-91202336505376921192016-07-05T21:26:23.109-04:002016-07-05T21:26:23.109-04:00Thank you Pra for taking your time to read the art...Thank you Pra for taking your time to read the article and for your comment.

In general, use of animals in research are highly regulated by ethics. There is mandatory 3R's rule - Replacement, Reduction, Refinement, when using animals. Whenever possible we should avoid use of animals in research and look for alternatives (Replacement). If not, we should minimize the number of animals we use (Reduction). When we use the animals in research we should always follow the procedures to minimize the pain and treat the animals humanely (Refinement).

So, we always have to justify for selecting the specific species of animals, number, procedures, etc. There will be thousands of questions from the research committee, which is really tough.

Due to all these factors, use of monkeys are minimal in research now. Also, the cost of maintenance is really high for monkeys.

I personally don't know on the specific regulations of using dogs, but I believe the rules are pretty much the same.

Currently mice are being used in most pre-clinical research studies due to all these ethical factors, cost-effectiveness and easy manipulation.

But if you consider about a drug or a vaccine, testing in mice is at the pre-clinical level. If the scientists want more promising data, they may test it in monkeys, before the drug/vaccine goes into the clinical trials. But that does not essentially mean the drug/vaccine is going to be successful in humans.

Eventually, "mice lies-Monkeys exaggerates"- That is the saying in infectious diseases research. That is the main reason for developing humanized mice, which I'll go into more details in my next post :)

WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-28020727553990160842016-07-05T20:35:39.342-04:002016-07-05T20:35:39.342-04:00බොහොම ස්තුතියි ඔබට...කාලය කැප කරලා ලිපිය කියවීම සහ...බොහොම ස්තුතියි ඔබට...කාලය කැප කරලා ලිපිය කියවීම සහ අගය කිරීම වෙනුවෙන්...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-58591354578248824422016-07-05T02:24:01.397-04:002016-07-05T02:24:01.397-04:00Some of the testing for cosmetics is hard to stoma...Some of the testing for cosmetics is hard to stomach and unnecessary.
Also, due to personal bias, I would prefer if dogs and apes are never used for any medical testing. Can't only mice be used for the vast majority of tests?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-71028359746019307802016-07-04T16:04:05.641-04:002016-07-04T16:04:05.641-04:00බොහොම ස්තුතියි නිර්මාණි...ඊළඟ පෝස්ට් එකට එකතු කරන්...බොහොම ස්තුතියි නිර්මාණි...ඊළඟ පෝස්ට් එකට එකතු කරන්නම් විස්තරයක්...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-42768249228086642132016-07-04T12:32:24.642-04:002016-07-04T12:32:24.642-04:00පැහැදිලි කිරීමට ස්තුතී පොකුරු... මේ වගේ මාතෘකා ගැන...පැහැදිලි කිරීමට ස්තුතී පොකුරු... මේ වගේ මාතෘකා ගැන දැනගන්න ගොඩක් කැමතී...

පුලුවන් නම් සතා අනුව රුධිරය ගැනීම වෙනස් වෙන විදිහ ගැනත් පොස්ටුවක් ලියන්න...
ස්තුතී...නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-7297382880529702002016-07-04T00:47:50.686-04:002016-07-04T00:47:50.686-04:00බොහොම වැදගත් ලිපියක්. නොදන්නා දේවල් ගොඩක් දැනගත්ත....බොහොම වැදගත් ලිපියක්. නොදන්නා දේවල් ගොඩක් දැනගත්ත. ස්තුතියි. සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-80866833746639978002016-07-03T23:58:25.981-04:002016-07-03T23:58:25.981-04:00I will..Thank you :)I will..Thank you :)WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-89313573682347998732016-07-03T22:01:34.497-04:002016-07-03T22:01:34.497-04:00Please continue.Please continue.Anonymoushttps://www.blogger.com/profile/12594748969749541483noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-47356515907176083082016-07-03T16:00:48.990-04:002016-07-03T16:00:48.990-04:00ඇත්තටම මිලි ලීටර 5ක් කියන්නේ හානියක් නොවෙන ලෙසට අන...ඇත්තටම මිලි ලීටර 5ක් කියන්නේ හානියක් නොවෙන ලෙසට අනුමත කළ ප්‍රමාණයක්..එය එක් එක් පරීක්ෂණාගාර අනුව වෙනස් වෙන්නට පුළුවන්...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-11636653229182782792016-07-03T15:59:20.791-04:002016-07-03T15:59:20.791-04:00ඔව් නිර්මාණි සතා සහ පරීක්ෂණයේ අරමුණු යන දෙකම අනුව ...ඔව් නිර්මාණි සතා සහ පරීක්ෂණයේ අරමුණු යන දෙකම අනුව වෙනස් වෙනවා...උදාහරණයක් විදියට වැඩිපුර රුධිර ප්‍රමාණයක් මියන්ගෙන් ලබා ගන්න ඕනේ නම් වලිගයේ කැපුම හෝ මුහුණ ආශ්‍රිතව ගැනීම පහසුයි, සතාට අවම වේදනාවකින් ඉක්මනින් කල හැකියි...හැබැයි හොඳ පුහුණුවක් අවශ්‍යයි...ඊළඟට රුධිරය එකතු කරද්දී අපට අවශ්‍ය රුධිර සංඝටක පදනම් කරගෙන එම පරීක්ෂණ නලයට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කරනවා රුධිරය කැටි නොගැසෙන්න...සමහර අවස්ථා වන් වලදී රුධිර ප්රතිකැටි කාරක අවශ්‍ය නැහැ...

රිලවුන්ගේ රුධිරය එකතු කරද්දී කන් පෙත්තෙන් බිංදු කිහිපයක් ගන්න පුළුවන් ඉතා කුඩා පරිමාවලින්...එහෙම නැත්නම් උන්ව සිහි නැති කරලා ඌර්විය ශිරාව (femoral vein) හරහා රුධිරය ලබා ගන්නවා...රිලවෙකුගෙන් එක් වරකට මිලි ලීටර 5ක් පමණ ලබා ගන්න පුළුවන්...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-76103980461318741512016-07-03T15:21:32.481-04:002016-07-03T15:21:32.481-04:00බොහොම ස්තුතියි හැලපේ, ඔබතුමාට. මෙහෙම අදහසක් බොහොම ...බොහොම ස්තුතියි හැලපේ, ඔබතුමාට. මෙහෙම අදහසක් බොහොම වටිනවා. විද්‍යාත්මක සහ පර්යේෂණ ලිපියක් බ්ලොගයක් තුලට ඇතුලත් කිරීම කොයි තරම් දුරට කියවන්නාට වැදගත්ද යන්න ගැන වටහා ගන්න.WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-25209002728511015802016-07-03T14:19:08.173-04:002016-07-03T14:19:08.173-04:00රුධිරය ගන්න විදිහ සතා අනුව වෙනස් වෙනවාද පොකුරු... ...රුධිරය ගන්න විදිහ සතා අනුව වෙනස් වෙනවාද පොකුරු... එහෙම නැත්නම් පරීක්ෂණය අනුව වෙනස් වෙන්න පුලුවන්ද??

ඒක ඇත්ත මිනිසාගේ දියුනුවට, සාර්ථකත්කවයට ඒක කොයිතරම් වැදගත් වෙලා තියනවාද...

නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-23745755086019683932016-07-03T12:38:43.326-04:002016-07-03T12:38:43.326-04:00හොඳට පැහැදිළි කරලා තියෙනවා.මෙවැනි ලිපි දිගටම ලියන්...හොඳට පැහැදිළි කරලා තියෙනවා.මෙවැනි ලිපි දිගටම ලියන්න.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-58875151110910258292016-07-03T12:01:30.474-04:002016-07-03T12:01:30.474-04:00මීයෝ දැනටම ඔය කිව්ව ඒවා ඉල්ලනවා විචාරක තුමනි...උන්...මීයෝ දැනටම ඔය කිව්ව ඒවා ඉල්ලනවා විචාරක තුමනි...උන් ඉල්ලන්නේ උන්ව බාගෙට මිනිස්සු නොකර සම්පුර්ණයෙන්ම මිනිස්සු කරන්න කියලයි...ඊළඟ පෝස්ට් එකේ උන්ව මිනිස්සු කරන හැටි ලියන්නම්කො...බොහොම ස්තුතියි ඔබතුමාගේ කාලයෙන් බිඳක් මනුස්ස මීයෝ ගැන කියවන්න වෙන් කලාට... WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-38234448730120533762016-07-03T11:56:46.301-04:002016-07-03T11:56:46.301-04:00බොහොම ස්තුතියි සිතූ අගය කිරීමට...එය තමයි මටත් දැනග...බොහොම ස්තුතියි සිතූ අගය කිරීමට...එය තමයි මටත් දැනගන්න උවමනා උනේ...බොහොම ස්තුතියි :)WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-30288057166600147932016-07-03T11:49:44.795-04:002016-07-03T11:49:44.795-04:00බොහොම ස්තුතියි නංගෝ...මේ දිරිය ගොඩක් වටිනවා...අවුර...බොහොම ස්තුතියි නංගෝ...මේ දිරිය ගොඩක් වටිනවා...අවුරුදු 18 කින් විතර සිංහලෙන් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කලේ...මේ ගැන ලියන්න පටන් ගන්න අදහසක් තිබුනත් කල් දැම්මේ සමහර විද්‍යාත්මක වචන වලට යොදන සිංහල වචන අමතක නිසා..නමුත් දැන් රූප සටහන් තියන නිසා එය බොහොම පහසුයි කියල ලිපිය ලියාගන යද්දී දැනුන...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-607601205658857182016-07-03T11:46:41.324-04:002016-07-03T11:46:41.324-04:00අපට එහෙම හිතෙනවා නම් මියෝන්ට කොහොම හිතෙනවා ඇතිද කම...අපට එහෙම හිතෙනවා නම් මියෝන්ට කොහොම හිතෙනවා ඇතිද කමී...ඒකනේ උන්ගේ රතු පාට ඇස් දිහා බැලුවම හිතට ලොකු වේදනාවක් දැනෙන්නේ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-87937023460793905912016-07-03T11:44:23.753-04:002016-07-03T11:44:23.753-04:00මීයන්ගේ මුහුණේ ඇති රුධිර වාහිනියකින් රුධිරය ලබා ගන...මීයන්ගේ මුහුණේ ඇති රුධිර වාහිනියකින් රුධිරය ලබා ගන්න ක්‍රමයක් තියනවා...ඇස හරහා ගන්න ක්‍රමයකුත් තියනව නිර්මාණි..එය නම් ඒ තරම් භාවිතයේ නැහැ...ඊට අමතරව වල්ගයේ කුඩා කැපුමක් ඇති කර ඒ මගිනුත් රුධිරය ලබා ගන්න පුළුවන්...ඒ ගැන විස්තරයක් ඊළඟ සටහනට එකතු කරන්නම් මම...

මේ සත්තු කාලාන්තරක් තිස්සේම පරීක්ෂණ වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරපු නිසා තමයි අපට මේ නවතම සොයා ගැනීම කරගැනීමේ හැකියාව ලැබිල තියෙන්නේ...මම ලංකාවේ වසර හතක් පමණ රිලවුන් යොදාගෙන කරන පරීක්ෂණ කළා මගේ ආචාර්ය උපාධි නිබන්ධනයට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-85963072794188777362016-07-03T11:40:35.590-04:002016-07-03T11:40:35.590-04:00මක්කිව්වා? මේ මීයන්ව මිනිස්සු කරනවා? මළ කෙළියක් වෙ...මක්කිව්වා? මේ මීයන්ව මිනිස්සු කරනවා? මළ කෙළියක් වෙන්නේ, මුන් ඊට පස්සේ, මීමන/මාමින/මීනමාවන/මාමීවන/ නෑ නැ මී මානව හිමිකම් ඉල්ලන්ඩ පටන් ගත්තම. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-88522222327962252292016-07-03T11:35:53.501-04:002016-07-03T11:35:53.501-04:00බොහොම ස්තුතියි ඉයන් අදහසක් ලියා තියන්න වෙලාවක් වෙන...බොහොම ස්තුතියි ඉයන් අදහසක් ලියා තියන්න වෙලාවක් වෙන් කලාට. මේ වගේ ලිපියක් ප්‍රයෝජනවත්ද, පැහැදිලිද යන්න දැනගන්න ඒ අදහස් බොහෝ වටිනවා...ගෙම්බෝ කැරපොත්තෝ නම් මනුස්ස ආත්මයන් ලබාගෙන ඇති...උන්ව කපන අපිට තමයි යන්න තැනක් හොයා ගන්න වෙන්නේ...:)WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-77559572548934990262016-07-03T11:27:30.748-04:002016-07-03T11:27:30.748-04:00බොහොම ස්තුතියි දුමී..ඔව් අපි වෙනුවෙන් මීයෝ බොහොම ව...බොහොම ස්තුතියි දුමී..ඔව් අපි වෙනුවෙන් මීයෝ බොහොම වෙහෙසෙනවා...අදහස ගොඩක් වටිනවා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-92167253705556105222016-07-03T11:25:55.063-04:002016-07-03T11:25:55.063-04:00බොහොම ස්තුතියි සඳා...අදහස් ගොඩක් වටිනවා...ඒක ඇත්ත,...බොහොම ස්තුතියි සඳා...අදහස් ගොඩක් වටිනවා...ඒක ඇත්ත, තමන් දන්නා දේ උනාම ලේසියෙන් වැටහෙනවා... බලමු අනිත් අයට කොයි වගේ අදහසක්ද තියෙන්නේ කියල...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-77304302751587885922016-07-03T05:59:03.998-04:002016-07-03T05:59:03.998-04:00හරිම වටින සටහනක්.. විද්‍යාත්මක පැහැදිලි කිරීමත් හර...හරිම වටින සටහනක්.. විද්‍යාත්මක පැහැදිලි කිරීමත් හරිම සරලයි.. සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-88767617947621247332016-07-03T02:20:27.493-04:002016-07-03T02:20:27.493-04:00අක්කි මේක නම් කියන්න බැරි තරම් වටින පොස්ට් එකක්. p...අක්කි මේක නම් කියන්න බැරි තරම් වටින පොස්ට් එකක්. please continue akkiBuddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-75257779632183983132016-07-03T02:17:10.721-04:002016-07-03T02:17:10.721-04:00LD 50 ටෙස්ට් එක වෙනුවෙන් වස කන මීයෙක් වගේ හැගීමක් ...LD 50 ටෙස්ට් එක වෙනුවෙන් වස කන මීයෙක් වගේ හැගීමක් ආවා පෝස්ට් එක කියෝනකොට... හ්ම්ම්කල්යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com