tag:blogger.com,1999:blog-7176648103183096346.post4396976098632773184..comments2024-02-19T13:03:38.418-05:00Comments on පොකුරු වැහි : අම්මා නම් වූ සත් පතිනියට...WW (පොකුරුවැහි)http://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7176648103183096346.post-68415102218240002402016-05-30T22:29:07.253-04:002016-05-30T22:29:07.253-04:00බොහොම ස්තුතියි සඳා...මම ඇත්තටම වැඩිපුර කැමති කවි, ...බොහොම ස්තුතියි සඳා...මම ඇත්තටම වැඩිපුර කැමති කවි, නිසඳැස් ලියන්න, පුංචි කාලේ ඉඳන්ම. බුකියේ කවි නිර්මාණ ලියද්දි, බ්ලොග් ලියන්න ගත්තෙ අම්බලන්ගොඩ කතා ලියන මගේ මිත්‍රයගේ යෝජනාවක් නිසා.

ඔයාගේ අගය කිරීමට බොහොම ස්තුතියි. කෙටි සටහන් අතරට නිසඳැස්/කවි එකතු කරන්න තමයි අදහස.

ඔයා කැමතිම කොටස, ඒක දුරු රටක ජීවත් වෙන අපි දෙන්නටම පොදු අත්දැකීමක් වෙන්නත් පුළුවනි. මොකද මේ දේ ඇත්තටම වෙන දෙයක්. හැමදාම රාත්‍රියට නිදාගන්න කලින් සහ උදෑසන රාජකාරියට යන්න කලින් අම්මට කථා කරන එක මම අනිවාර්යෙන් කරනවා. ඉර බහින්නේත් නගින්නෙත් ඇයගේ කට හඬත් එක්ක. WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-73681253799054337372016-05-30T22:02:08.215-04:002016-05-30T22:02:08.215-04:00මේ කවි ටිකත් හරිම ලස්සනයි පොකුරු වැහි. හිතට තදින්ම...මේ කවි ටිකත් හරිම ලස්සනයි පොකුරු වැහි. හිතට තදින්ම දැනෙනවා. හැම පදයක්ම එහෙමයි.

මං වැඩියෙන්ම කැමති කවි කියවන්න. ඒ වචන පහ හයකින් මහා ලොකු දෙයක් කියවෙන නිසා. ඒත් එහෙම දැනෙන කවි කියවන්න ලැබෙන්නෙ අඩුවෙන්. ඔයා ඒ අඩුව පුරවනවා කියලා දැනට කියවපු ඔයාගෙ බ්ලොග් පෝස්ට් දෙකෙන් දැනුනා. දිගටම මේ විදිහට කියවන්නාගේ හිතට කතා කරන කවි ඔයා අතින් ලියවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉඩ තියෙන වෙලාවක ඉතිරිවා කියවන්නම්.

මේ කවි ටිකේ මෙන්න මේ ටිකට මං වැඩියෙන් කැමතියි //සත් මූදෙන් එහා ඉගිලී ....ආවට සත් පතිනී....
ඉර පෑයුවේ සොදිනී....නුඹේ හඬටයි මවුනී//

සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-75464741222158548162016-04-24T09:53:47.302-04:002016-04-24T09:53:47.302-04:00බොහොමත්ම ස්තුතියි ඔබට.බොහොමත්ම ස්තුතියි ඔබට.WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-57330107631891117382016-04-24T09:50:34.955-04:002016-04-24T09:50:34.955-04:00බොහොම ස්තුතියි සිතූ. ඉඩ කඩ ඇති හැම වෙලාවකම ලියන්න ...බොහොම ස්තුතියි සිතූ. ඉඩ කඩ ඇති හැම වෙලාවකම ලියන්න හිතාගෙන ඉන්නේ.WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-1153729022830451992016-04-24T09:49:14.830-04:002016-04-24T09:49:14.830-04:00බොහොම ස්තුතියි මග පෙන්වීමට. මම බලල සියල්ලටම ඇතුලත්...බොහොම ස්තුතියි මග පෙන්වීමට. මම බලල සියල්ලටම ඇතුලත් කරන්නම්. නවක බ්ලොගයකට දෙන දිරිය ගැන බොහොම සතුටක් දැනෙනවා. WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-56451162872676859472016-04-24T08:13:39.198-04:002016-04-24T08:13:39.198-04:00අපුරුයි ලියමන, දිගටම ලියන්න.අපුරුයි ලියමන, දිගටම ලියන්න.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-61946721332555411302016-04-24T07:06:38.509-04:002016-04-24T07:06:38.509-04:00අදයි ඔන්න ආවෙ පොකුරු වැහි වලට තෙමෙන්න. බොහොම අගේ ඇ...අදයි ඔන්න ආවෙ පොකුරු වැහි වලට තෙමෙන්න. බොහොම අගේ ඇති කවි පෙළක්.

දිගටම ලියන්න.. සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-60824312323826935862016-04-24T02:37:58.284-04:002016-04-24T02:37:58.284-04:00තවත් සින්ඩි බොහොමයක් තියෙනවා. අපේ බ්ලොගයේ පැත්තකින...තවත් සින්ඩි බොහොමයක් තියෙනවා. අපේ බ්ලොගයේ පැත්තකින් තියෙනවා සින්ඩි ලිස්ට් එකක් ම... හැක්නං ඒවාට යන්න.... මාතාගේ සින්ඩිය, අජිත් කුමාරගේ සින්ඩිය, අටමාගේ සින්ඩිය, මේ වගේ දේවල් වලටත් යන්න. බ්ලොගය පැත්තට බ්ලොග් ලියන්නන්ට සහ කියවන්නන්ට එන්න ඒවා තමා මග පෙන්නන්නේ....... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-78409519828615946862016-04-24T00:46:34.210-04:002016-04-24T00:46:34.210-04:00බොහොමත්ම ස්තුතියි අගය කිරීමට...සින්ඩියට ඇතුලත් කරග...බොහොමත්ම ස්තුතියි අගය කිරීමට...සින්ඩියට ඇතුලත් කරගෙන දුන්නු දිරියටත් බොහොම ස්තුතියි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-57267534405717313772016-04-24T00:22:47.707-04:002016-04-24T00:22:47.707-04:00දෙවැනි පෝස්ටුව වෙලාවෙදී ම මේ පැත්තට එන්නට ලැබීම සත...දෙවැනි පෝස්ටුව වෙලාවෙදී ම මේ පැත්තට එන්නට ලැබීම සතුටක්.... ලස්සන බ්ලොගයක්....... විශේෂයෙන් ම කවි සිතුවිලි කුරුටු ගෑවිලා තියෙන නිසා හිතට ලොකු සමීප බවක් දැනුණා....... අපේ සින්ඩියටත් දා ගත්තා.... අනික් සින්ඩි වලටත් ගිහින් ඇතුළත් වෙන්න.... බ්ලොග් කියවන්නන්ට මේ පැත්තට එන්න ඒක උදව්වක් වේවි.....

ජයවේවා...... (අර හයිකුවත් හරිම ලස්සනයි)

http://kurutugegeepawra1.blogspot.com/Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com