tag:blogger.com,1999:blog-7176648103183096346.post1723026536527023950..comments2024-02-19T13:03:38.418-05:00Comments on පොකුරු වැහි : ඇය එහි මෙසේද ලියා තිබිණ...WW (පොකුරුවැහි)http://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-7176648103183096346.post-13989176449479815512017-02-20T21:16:35.064-05:002017-02-20T21:16:35.064-05:00අපූරු ලියවිල්ලක් තුලින් සිතේ ගැඹුරටම කා වැදුනු පින...අපූරු ලියවිල්ලක් තුලින් සිතේ ගැඹුරටම කා වැදුනු පිනිවුඩයක්,

ජයවේවාඋන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-81319723606428335902017-02-20T16:10:29.397-05:002017-02-20T16:10:29.397-05:00අපොයි ඔය සුදු හෝ කළු කොල්ලොන්ව ඒ විදියට ගැට ගහල ති...අපොයි ඔය සුදු හෝ කළු කොල්ලොන්ව ඒ විදියට ගැට ගහල තියාගන්න කොහොමෙයි...හොඳම වැඩේ "කාල වරෙන්" කියල නිදහස දීල බලන් ඉන්න එක...යන එකාව නවත්තල වැඩකුත් නැහැනේ...මගේ තියරිය නම් නිදහසක් දෙන්න ඕනේ, දරුවෙකුට, ගෑනිට, මිනිහට, තමන්ගේ ප්‍රේමවන්තයට හෝ වන්තියට, හැමෝටම නිදහස දෙන්න ඕනේ, ආදරෙත් දෙන්න ඕනේ, තමන්ට පේන හොඳ නරකත් කියල දෙන්න ඕනේ...ඔය සේරම දේවල් දීලත් පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ අයාලේ යනවා නම් ඉතින් යන්න අරින එක තමයි හොඳ...ඒක තමයි කර්මය...

අරූ නම් පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ හොඳට ජිවිතේ විඳලා නෙව දැන් ඔය නෝනා එක්ක දැහැමෙන් සෙමින් ජීවත් වෙන්නේ...

ඒ කාලේ වගේ නෙවෙයි අරූ, අද කාලේ ගෑනු, පිරිමි හැමෝටම ජීවිතේ විඳින්න,පටලව ගන්න, දියුණු වෙන්න, ඔය හැමදේටම අවස්ථා වැඩියි...මිනිස්සු වැඩිපුරම අන්තගාමි වෙනවා මිසක ජිවිතේ බැලන්ස් කරගන්න උත්සාහ කරන්නේ නැහැ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-60768119687217543892017-02-20T15:42:17.324-05:002017-02-20T15:42:17.324-05:00////////බොහොම සොඳුරු ආත්මාර්ථයක්...ආදරේදී එයින් ටි...////////බොහොම සොඳුරු ආත්මාර්ථයක්...ආදරේදී එයින් ටිකක් ඕනෙමයි///////////
ඇයි පොකුරු ඒ ආත්මාර්ථය ගෑනු අයගෙන් ටක් ගාලා එලියට එන්නේ. "උඹ මගේ මගේම විතරයි රත්තරන් සුදු කොල්ලෝ"....වගේ සිතුවිලි තමයි ඒ අයට තියෙන්නේ. අපිටත් ඉඩක් නිදහසක් දෙන්නකො.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-43249891738200225942017-02-20T14:43:05.210-05:002017-02-20T14:43:05.210-05:00බොහොම ස්තුතියි රෝමා...
එතන තියෙන්නේ බොහොම සොඳුරු ...බොහොම ස්තුතියි රෝමා...

එතන තියෙන්නේ බොහොම සොඳුරු ආත්මාර්ථයක්...ආදරේදී එයින් ටිකක් ඕනෙමයි...හැබැයි අන්තවාදි නොවී..WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-33492847690029215282017-02-20T14:40:48.071-05:002017-02-20T14:40:48.071-05:00බොහොම ස්තුතියි අජිත්...
විරහවේ තියන තිත්ත රහට..බොහොම ස්තුතියි අජිත්...

විරහවේ තියන තිත්ත රහට..WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-65316879338450466932017-02-20T14:37:10.020-05:002017-02-20T14:37:10.020-05:00ගොඩක් ස්තුතියි විසිරි...ගොඩක් ස්තුතියි විසිරි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-33673980894591364322017-02-20T06:38:57.341-05:002017-02-20T06:38:57.341-05:00මටත් මතක් වුනේ අර රවී ලියපු වික්ටර්ගේ සොදුරු ආත්මා...මටත් මතක් වුනේ අර රවී ලියපු වික්ටර්ගේ සොදුරු ආත්මාර්ථකාමියාව

සඟවා ගනු මැන,
ඔබ රුව සොඳුරියෙ,
අනිකෙකු නෙත් ඔබෙ,
මුව මත ගැටෙතැයි,
මා හද බියවී,
සැළී සැළී යයි

මේකෙ මන් ආසම කොටස

සොමි සදවත ලෙස රුසිරි නොවිනම්
දහසක් නෙතු ඔබ දුටුවද කම් නැත
එනමුදු ඊයෙ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමිවිය යුතු නැත....

හොද ලිවිල්ලක් සහ කවියක්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-32943889907970121412017-02-19T19:08:19.796-05:002017-02-19T19:08:19.796-05:00මාත් කියෙව්වා. (ආපහු පාරක්) - සාර්ථක විවාහ ජිවිතයක...මාත් කියෙව්වා. (ආපහු පාරක්) - සාර්ථක විවාහ ජිවිතයක් සඳහා රවිගෙන් ගුරු හුරු කම් කියල පොතකුත් ගැහුවා නම් නරකද? (විහිළුවට මචං මාරු කතාව) Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-13057284133724879002017-02-19T19:07:02.041-05:002017-02-19T19:07:02.041-05:00/ගංගාවක් ඉතා උස් තැනක සිට ඉතා පුළුල්ව ඇදහැලෙන්නට ක.../ගංගාවක් ඉතා උස් තැනක සිට ඉතා පුළුල්ව ඇදහැලෙන්නට කිනම් වූ නිදහසක් වුවමනාද, ප්‍රේමයටත් එවන්ම නිදහසක් වුවමනාය....// ඉවර කරලා තිබෙන විධිහ සෝචනීය ලෙස සුන්දරයි. අපි විරහවට මෙපමණ කැමති ඇයි ?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-69047496981228269472017-02-19T18:46:17.063-05:002017-02-19T18:46:17.063-05:00මං කවදත් ආස මේ ලියන රටාවට..ඒක හිත ඇද බැඳ තබා ගන්න ...මං කවදත් ආස මේ ලියන රටාවට..ඒක හිත ඇද බැඳ තබා ගන්න ආරක්විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-25521817955404171272017-02-19T17:27:43.375-05:002017-02-19T17:27:43.375-05:00බොහොම ස්තුතියි රවී, මුළු කතාවම කියෙව්වා, සමාජ යථාර...බොහොම ස්තුතියි රවී, මුළු කතාවම කියෙව්වා, සමාජ යථාර්තයක් රහට ලියල තියනවා WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-46399374001776406112017-02-19T09:02:11.698-05:002017-02-19T09:02:11.698-05:00ස්තූතියි පොකුරු,
බ්ලොග් එකේ දකුණු පැත්තෙ යටම වගෙ...ස්තූතියි පොකුරු,

බ්ලොග් එකේ දකුණු පැත්තෙ යටම වගෙ තියනව ප්‍රවර්ග යටතේ සචිනි සහ අජන්තගේ කතාව කියල කැටගරි එකක්. සචිනිට කියන්ට තියන කතාව සහ මම ඊට පස්සෙ ලියපු අජන්ත කියන එයාගෙ කතාව දෙකම එතන ක්ලික් කලාම කියවන්ට පුලුවන් කැමතිනම්...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-79964171406713116812017-02-18T13:08:47.438-05:002017-02-18T13:08:47.438-05:00ඔය කිව්වේ ඉතින්...බොරු නෙවේ ඕක තමයි ඇත්ත...කවි ලිය...ඔය කිව්වේ ඉතින්...බොරු නෙවේ ඕක තමයි ඇත්ත...කවි ලියන එකෙකුට කවියක් හරියකට ලියාගන්න බැරිකම තරම් හිතේ අමාරුවක් නැහැ :)WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-2183735783063231502017-02-18T13:07:02.338-05:002017-02-18T13:07:02.338-05:00ටිකක් කියෙව්වා ඒ කතාවේ....ඉතුරු ටික හොයාගන්න බැරි ...ටිකක් කියෙව්වා ඒ කතාවේ....ඉතුරු ටික හොයාගන්න බැරි වුනා රවී මහත්තයෝ....ඔබතුමා බොහොම අපුරුවට මිනිස්සුන්ගේ හැඟීම් ලියල තිබුනා...

බොහොම ස්තුතියි...ඕක ගණන් නොගත්තට අර කටුවක් ඇනිලා ඉතිරි වෙන කෑල්ලෙන් එන රිදිල්ල වගේ තමයි, නිතරම පෑරෙනවා WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-67940640352336983042017-02-17T13:23:41.131-05:002017-02-17T13:23:41.131-05:00///ඔබට ප්‍රේම කරන්නට හදවතක් නැතුවාටත් වඩා මට ඇති ව...///ඔබට ප්‍රේම කරන්නට හදවතක් නැතුවාටත් වඩා මට ඇති වේදනාව නම් , මා සතුව තිබූ එකම සම්පත වූ කවි කමද මට අහිමි වීමය....///

බොරු පොකුරක්...!
chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-6322617323532224212017-02-15T05:02:00.087-05:002017-02-15T05:02:00.087-05:00සඟවා ගනු මැන,
ඔබ රුව සොඳුරියෙ,
අනිකෙකු නෙත් ඔබෙ,
ම...සඟවා ගනු මැන,
ඔබ රුව සොඳුරියෙ,
අනිකෙකු නෙත් ඔබෙ,
මුව මත ගැටෙතැයි,
මා හද බියවී,
සැළී සැළී යයි............

බොහොම බරපතල ප්‍රශ්ණයක් ඕක..අපි එච්චර ගණං නොගත්තට...ඔය නෝනා ඒ ගැන බොහොම අගේට ලියල තියනව....:)

පලි - මේ ඔය විවාහයෙන් පස්සෙ තමන්ට තමන්වම නැතිවීම ගැන කාලෙකට ඉස්සෙල්ල මම ලියපු කතාවක්....මගේ පළමෝත අත්දැකීමක්...
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-46611923201766649842017-02-14T19:20:01.359-05:002017-02-14T19:20:01.359-05:00සමහර වේලාවට කොයි තරම් පාඩම් ඉගන ගත්තත් මදි...අයිමත...සමහර වේලාවට කොයි තරම් පාඩම් ඉගන ගත්තත් මදි...අයිමත් ගිහින් ඒ වලේම වැටෙනවා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-28418722596368710202017-02-14T19:18:40.342-05:002017-02-14T19:18:40.342-05:00ඔව් ඒක ඇත්ත...බොහොම ස්තුතියි මලේ...ඔව් ඒක ඇත්ත...බොහොම ස්තුතියි මලේ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-42751704890956817222017-02-14T19:17:52.810-05:002017-02-14T19:17:52.810-05:00අනිවාර්යෙන් කොච්චි...එකඟයි 100කම...අනිවාර්යෙන් කොච්චි...එකඟයි 100කම...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-6638401376835090292017-02-14T19:16:54.105-05:002017-02-14T19:16:54.105-05:00මක් කියන්නද සඳා ඉතින්...දුක තමා...මක් කියන්නද සඳා ඉතින්...දුක තමා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-12454453437501612822017-02-14T19:15:53.338-05:002017-02-14T19:15:53.338-05:00බොහොම ස්තුතියි කමී...විඳවමින් ප්‍රේම කිරීම බොහෝ බර...බොහොම ස්තුතියි කමී...විඳවමින් ප්‍රේම කිරීම බොහෝ බරැති දෙයක් තමයි WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-22939626362330082582017-02-14T19:14:48.983-05:002017-02-14T19:14:48.983-05:00ආත්මාර්තකාමී ප්‍රේමයක කොටස් කාරයෙක් කියන්නේ බොහොම ...ආත්මාර්තකාමී ප්‍රේමයක කොටස් කාරයෙක් කියන්නේ බොහොම වේදනාකාරී අත්දැකීම් අරුණ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-54656029640393831282017-02-14T19:12:39.474-05:002017-02-14T19:12:39.474-05:00බොහොම ස්තුතියි මල් මල්ලි...බොහොම ස්තුතියි මල් මල්ලි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-3896127129030971312017-02-14T19:12:04.742-05:002017-02-14T19:12:04.742-05:00බොහොම ස්තුතියි දුමී...ජය වේවා...බොහොම ස්තුතියි දුමී...ජය වේවා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-38729886472264275252017-02-14T18:51:41.203-05:002017-02-14T18:51:41.203-05:00ජීවිතේ පාඩම් ගොඩකට පස්සේ ඉගනගත්තු පාඩමක්
විඳගන්න.....ජීවිතේ පාඩම් ගොඩකට පස්සේ ඉගනගත්තු පාඩමක්
විඳගන්න.... පැත්තකට වෙලා බලන් ඉන්න....

හිත බරකරපු, මොලේ වැඩකරවපු පෝස්ට් එකක්කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.com