tag:blogger.com,1999:blog-7176648103183096346.post1317122084207529577..comments2024-02-19T13:03:38.418-05:00Comments on පොකුරු වැහි : ඔබ නික්ම යාමට හදිසි වූවා වැඩිය...WW (පොකුරුවැහි)http://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-7176648103183096346.post-49290692654764579712017-01-29T16:59:28.609-05:002017-01-29T16:59:28.609-05:00පොකුරු මට හිතෙන දේවල් ඔක්කොම වගේ උද කොමෙන්ටු වල ලි...පොකුරු මට හිතෙන දේවල් ඔක්කොම වගේ උද කොමෙන්ටු වල ලියල තියන නිසා වැඩිය මුකුත් ලියන්නේ නැහැ. ඇත්තටම එහෙම අය ඉන්නවා නේද? ඔබ මේ ලියපු දේ සදා කාලයක් අන්තර්ජාලයේ රැඳී තිබීමම ඔහුට උපහාරයක් වෙයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-81753235538875961342017-01-23T19:05:42.532-05:002017-01-23T19:05:42.532-05:00ඉයන් බොහොම ස්තුතියි අදහසට...
මට හරියටම කියන්න අමා...ඉයන් බොහොම ස්තුතියි අදහසට...

මට හරියටම කියන්න අමාරුයි ඉයන්...මෙතන මම උලුප්පල තියෙන්නේ ඔහුගේ හොඳ පමණයි...ඔබ තව කෙනෙකුගෙන් ඇහුවොත් මිට වඩා වෙනස්ම දෙයක් අහන්න පුළුවන් වෙයි...ඔහුට නරකක් කලොත් ඔහු ඒකට ගැලපෙන ප්‍රතිචාර ලබා දෙන කෙනෙක්...

දෙයක් ගැන ගැඹුරු දර්ශනයක් තිබුන කියල හිතන්න අමාරුයි...නමුත් ඔහුට ලෝකය ගැන, මිනිස්සු ගැන හොඳ අවබොධයක් තිබුනා...සමාජෙන් ඉගන ගත්තු දේවල...කාටවත් කරදරයක් කල කෙනෙක් නෙවෙයි...

නමුත් ඉයන් එතන තියෙන්නේ වාසනාවට වඩා අපි කෙනෙක් එක්ක වැඩ කරන විදිය...අපි කෙනෙක් ඇසුරු කරන විදියට තමයි ඒ කෙනාගේ හොඳ හෝ නරක මතුවෙන්නේ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-89336545595338760742017-01-23T10:04:03.584-05:002017-01-23T10:04:03.584-05:00ශරීරයේ නිස්සාර බව වටහා ගත්ත කෙනෙක් කියලයි මට හිතෙන...ශරීරයේ නිස්සාර බව වටහා ගත්ත කෙනෙක් කියලයි මට හිතෙන්නෙ. ඒවගේම මනසින් ඉහල තත්ත්වයක හිටපු කෙනෙක්. ඔහුගේ සමාජීය සහ පෞද්ගලික මානසික කාර්යභාරය පමණක් ඉටුකරපු කෙනෙක්. ඔවුන් ගේ දරුවන් අනික් අය ගැන තැකීමක් ඔවුන්ට ඇතිවන්නේ නැහැ. ඔහුගේ කිසි වරදක් දකින්නේ නැහැ. දරුවන් ගැන හේතු ඵල වාදය අනුව පමණක් සිතිය යුතුයි. මේවගේ අය ඔබ මම නිවැරදි කියා සිතන ජීවන ක්‍රමයට අනුගත වන්නේ නැහැ. ඔහු නිවැරදියි කියා හිතන විදිහට පමණයි ඔවුන් ජීවත් වන්නේ. මෙවන් පුද්ගලයෙක් ඇසුරු කිරීමට ලැබුණු ඔබ වාසනාවන්තයි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-29796775161848692662017-01-21T17:56:22.898-05:002017-01-21T17:56:22.898-05:00අපොයි නැහැ...තමන්ට කැමති ෆැන්ටසියක ජීවත් වෙන්න පුළ...අපොයි නැහැ...තමන්ට කැමති ෆැන්ටසියක ජීවත් වෙන්න පුළුවන්...හැබැයි තව කෙනෙකුට අසාධාරණයක් නොකර...කෙනෙක්ට පුළුවන් තමන්ගේ ෆැන්ටසිය ගත කරන ගමන්, ලෝකෙට යහපත් දෙයක් කරලා, තමන්ගේ පවුලේ අයවත් සතුටින් තියන්න ක්‍රමයක් හොයා ගන්න...මේ මං වගේ...අපේ මිත්‍රයාටත් ඒක කරන්න තිබුනා...එහෙම කරන අය ඉන්නවා...

මල්ලි ඔය පොල්ලෙන් ගහනවා වගේ තීරණ අරන් ජිවත් වෙන්න, ඉව කියනඑක තියෙන්න ඕනේ...එහෙම වුනොත් මොන වගේ තීරණයක් අරන් කොහොම ෆැන්ටසියක උන්නත් ජීවිතේ පැටලෙන්නෙත් නැහැ...අම්ම, තාත්ත කිව්වත් තමන්ගේ හිත එකට එකඟ නැත්නම් ඒ දේ කරලා පලක් නැහැ...දක්ෂ කම කියන්නේ තමන්ට ඕනේ දේ හරියට කරලා අනිත් මිනිස්සුන්ටත් ඒ තීරණේ නිවැරදියි කියල අවබෝධ වෙන තැනට වැඩේ කරන එක...එහෙම කරන්න හොඳ හිතේ හය්යක් තියෙන්න ඕනේ...නැතිනම් ඔක්කොම ෆැන්ටසි එක රැයෙන් කුඩු වෙනවා...

බොහොම ස්තුතියි මල්ලි අදහසට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-14258741888761914982017-01-21T17:42:35.771-05:002017-01-21T17:42:35.771-05:00බොහොම ස්තුතියි රවී...
ඇත්ත, අපි කැමති විදියකට ජිව...බොහොම ස්තුතියි රවී...

ඇත්ත, අපි කැමති විදියකට ජිවත් වෙන අතරම, තව කාටවත් එයින් බලපෑමක් නොවිය යුතුයි..

ඔව් ඔහු විවාහ වෙන්න තීරණය කරන්න හේතුවක් මා දන්නේ නැහැ...ඔහුට ඒ ගැන මොකක් හරි මතයක් තියෙන්න ඇති...ඒ වුනත් අර දරුවෝ...එතන තමයි ගැටලුව...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-32405441814035080272017-01-21T16:56:23.185-05:002017-01-21T16:56:23.185-05:00එක වගේ ලෝකයෙන් අයින්වෙලා තමන්ගේ ෆැන්ටසියක ජීවත්වීම...එක වගේ ලෝකයෙන් අයින්වෙලා තමන්ගේ ෆැන්ටසියක ජීවත්වීම එච්චරම දරුණු වැරද්දක්ද? මගේ කවමදාවත් හැබෑ නොවන හීනයත් ඒකයි. අම්මා හිටියේ නැත්තන් මම හීනේ ගොඩක් දුර ගිහින්. මේ කතාවේදී මොහුගේ අතින් වුන ලොකුම වැරද්ද තමයි විවාහය. මේ වගේ මනුස්සයෙක්ට කුටුම්භහයක් අයිතිවෙන්න ඕනේ නෑ.ඒක ඒ ජිවීතේට ගැලපෙන්නෙත් නෑ. ජීවිතේ ගන්න තීරණ කවුරුනිසාවත් වෙනස්වෙන්න ඕනේ නෑ කියන එක මම ගොඩක් අදහන දෙයක්. හැබැයි ඒ තීරණ නිසා තව කෙනෙක්ගේ ජීවිතේට බලපෑමක් වෙනවනම් දෙපාරක්, තුන්පාරක් ඒ තීරණය ගැන හිතන්නම ඕනේ. කාටවත් එහෙමට කියලා බලපෑමක් නැත්තන් පොල්ලෙන් ගැහුවා වගේ තීරණේ ක්‍රියාත්මක කරන්න ඕනේ. ජීවිතේ හරි සරලයි.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-84923457056752873182017-01-20T02:55:12.934-05:002017-01-20T02:55:12.934-05:00බොහොම සංවේදී සටහනක් පොකුරු, ඔබට ස්තූතියි...
මෙලොව...බොහොම සංවේදී සටහනක් පොකුරු, ඔබට ස්තූතියි...

මෙලොව උපන් ඕනෑම කෙනෙකුට තමන් කැමති පරිදි තම ජීවිතය ගෙනයාමට සම්පූර්ණ නිදහස තිබිය යුතුයි. ඒත් ඒ අන් අයගේ ජීවිතවලට බලපෑම් නොකිරීම යන කොන්දේසියට යටත්වය. ජීවිතය පිළිබඳ මගේ දර්ශනය එයයි.

ඔබ විස්තර කරන මේ පුද්ගලයා ගෙවා ඇත්තේ ඔහුට රිසි පරිදි බොහීමියන් ජීවිතයක්. ඒ ඔහුගෙ කැමැත්ත. එහෙත් ඔහු ජීවිතයේ අවසාන සමයේ විවාහයකට එළඹීම වරදක් කියලයි මට හිතෙන්නෙ. එයින් ඔහු කලේ අසරණ කාන්තාවක සහ දරු දෙදෙනෙක් මෙලොව තනි කිරීමයි.

එහෙත් සමහරවිට ඔහු එසේ කල හේතුව නොදැන අප නිගමන වලට එළඹීම සාධාරණ නැතිවෙන්නත් පුලුවන්...

ඔබගේ ඉතාම සංවේදී සටහනට ආයෙමත් ස්තූතියි පොකුරු.........Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-81128782354238214392017-01-20T00:48:29.807-05:002017-01-20T00:48:29.807-05:00ලොකු සතුටක් ඔබට එසේ මා කල අදහස් දැක්වීම දිහා බලන්න...ලොකු සතුටක් ඔබට එසේ මා කල අදහස් දැක්වීම දිහා බලන්න හැකි වීම පුද්ගලිකව නොගෙන...

මා කියවා තියනවා දරුවන් සහ වැඩිහිටියන් කීපදෙනෙකුගේ ජීවිත කතා දෙමාපියන් අකාලයේ මියගිය.. ඔවුන් වෛර/කලකිරී ඇත්තේ ඇත්තටම ඔවුන්ට දෙමාපියන්ගෙන් වුනු දේවල් වලට නොව සමාජයෙන් කෙරුනු විවේචන හරහා මවාගත් වැරදි අඩු පාඩු වලට.. ඒ නිසා අපිට පරිස්සමින් අපේ හැඟිම් පිට කරන්න වෙනවා එවැනි දරුවන් සම්බන්ධයෙන්..නැතිනම් උදව් කිරිමේ චේතනාවෙන් අප කර ඇත්තේද අර දරුවන් කබලෙන් ලිපට ඇද දැමීමක්....

ඔබ කියනවා වගේ දෙමාපියන් දෙදෙනාම ජීවතුන් අතර සිටින දරුවන් පවා අපහසුකම් වලට මුහුණ දෙන තැන් වලත් ගොඩක් දෙනෙක් කරන්නේ විවේචන.අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-59108484619099954632017-01-19T23:26:19.052-05:002017-01-19T23:26:19.052-05:00 බොහොම ස්තුතියි ඔබට...
ඇත්තෙන්ම ඔබගේ අදහස නිසයි එ... බොහොම ස්තුතියි ඔබට...

ඇත්තෙන්ම ඔබගේ අදහස නිසයි එහෙම අදහස් දැක්වීමකට මග පෑදුනේ...මොකද මා මේ සටහන ලිව්වේ ඔහුව මතකයට එද්දී මට ඇති වුන වේදනාව නිසා...මා ඔහු ඇතුළු සැමගේද උදව් ඇතුව උපාධිය නිමා කරලා උසස් තත්වයක රැකියාවක් කරද්දී, ඔහුගේම දරුවන් හව්හරණක් නැතුව අසරණ වෙලා...ඒක බොහොම වේදනාකාරී හැඟීමක්....

උදව් කිරීම පැත්තක තියෙද්දී අපේ මිනිස්සු වැඩියෙන් කරන්නේ විවේචනය කරන එකනේ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-3693621362636917952017-01-19T23:06:27.422-05:002017-01-19T23:06:27.422-05:00Call me Aloka, Agree with you about straight talki...Call me Aloka, Agree with you about straight talking and outcome. අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-19815496222729271542017-01-19T22:26:55.856-05:002017-01-19T22:26:55.856-05:00පොකුරු ඔබේ මේ කොමෙටුවේ සමහර තැන් ඔබේ පෝසට් එකට වඩා...පොකුරු ඔබේ මේ කොමෙටුවේ සමහර තැන් ඔබේ පෝසට් එකට වඩා පරිණත සමබර බවක් මම දැක්කා..ඔබ කියා ඇති පරිදිම මෙවන් අමුතු නිහඬ කිසිවක් මායිම් නොකරන අයට ලඟා වීම සාමාන්‍ය කෙනෙකුට කල නොහැකක් බැවින් ඔහුගේ වටපිටාවේ ඉන්නා අයට ඔහුගෙන් වු/වෙන අකටයුතුකම්/ ආසාධාරණකම් කතා කිරිමත් කල නොහැක්කක්.. කල හැකි උදව්වක් විනා එසේ ඔහුගේ ජීවන රටාව විවේචනය කිරිමෙන් ඒ අයට ලැබෙන්නේ කුමක් ද....එසේම හරිහැටි ඔහුගේ ඇතුලාන්තය නොදැන ඒ ගැන කතා කිරිමෙන් කිසිවෙකුට ගත හැකි දෙයක් නැතැයි කියාද සිතේ...අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-50792781709005441402017-01-19T22:21:12.355-05:002017-01-19T22:21:12.355-05:00අඳුරෙන් ආලෝකයට, ඔබ සමඟ එකඟයි...අපි ආසියාතිකයෝ අපේ ...අඳුරෙන් ආලෝකයට, ඔබ සමඟ එකඟයි...අපි ආසියාතිකයෝ අපේ හදවතේ ඇති අදහස් ප්‍රකාශ කරන්නේ බොහොම අඩුවෙන්...තමන්ගේ හැඟීම් පැහැදිලිව සහ සදාචාරාත්මක ලෙස වචන වලට පෙරලන්න අපහසුතාවයක් අපට තියනවා...අහන බලන කෙනා මොනවා හිතයිදෝ කියල මිනිස්සු තමන්ගේ නියම හිතිවිලි හංගනවා...

මම මේ රටට කැමති හේතුවත් ඒකයි...මෙහෙ කෙලින් කතා කරලා, තමන්ගේ හිතේ තියන දේ නොකිව්වොත්, අවාසිය අපිටමයි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-32815660220082347962017-01-19T22:12:38.016-05:002017-01-19T22:12:38.016-05:00බොහොම ස්තුතියි ඔබට මේ පැත්තට ගොඩ වැදිලා වටිනා අදහස...බොහොම ස්තුතියි ඔබට මේ පැත්තට ගොඩ වැදිලා වටිනා අදහසක් ලියා තැබුවාට...

ඔහුගේ ජිවන රටාව බොහොම විනිවිද පෙනුන දෙයක්...එකඟයි ඔබත් එක්ක...නමුත් ඔහු හැසිරුනේ කිසිවක් මායිම් නොකරන ගානට...එහෙම අයගේ ජිවිත වලට කිට්ටු වෙන්න තරම් සොඳුරු වටපිටාවක් ඔවුන් මවන්නේ නැහැ ඇත්තෙන්ම...එයාල තව කෙනෙකුට ලං වෙන්න ඉඩක් තියන්නෙත් නැහැ...මා මේ සටහන ලිව්වේ අනික් කිසිවෙක් නොදකින කෝණයකින් ඔහු දිහා බලලා...ඔහුත් එක්ක මා වැඩ කටයුතු කලේ ඔහුගේ වගකීමක් නැති ස්වභාවය අවබෝධ කරගෙන...මා ඔහු සමඟ කරුණාවෙන් කටයුතු කල නිසා ඔහුත් ඒ විදියටම මා එක්ක වැඩ කලා...මා හිතන්නේ ඔහු මිනිස්සුන්ගේ හිස් බව, විශේෂයෙන් විශ්ව විද්‍යාල පද්දතිය ඇතුලේ තියන බොරු ආටෝප වල හිස් බව හොඳින් දැනගෙන හිටපු කෙනෙක්...මමත් සම්මතයෙන් එහාට හිතන කෙනෙක් නිසයි ඔහු ගැන මෙහෙම සටහනක් ලියන්නේ...

ඔහු ප්‍රේමය ඇති වෙන්න විඳපු කෙනෙක් මා අසා ඇති විදියට...ඒ හැමතැනම වගකීමක් නැති බවයි පිටින් බැලුවාම ප්‍රකට වෙන්නේ...

කොහොම උනත් පිටතට නොපෙන්වන හැඟීම් ඕනෙම කෙනෙකුට තියෙන්න පුළුවන්...සමාජයට ඒවා තේරුම් ගන්න කාලයක් නැහැ..එකඟයි...නමුත් ඔය නිහඬ මිනිසුන්ගේ ජිවිත වලට එබිකම් කරන්න ගිහින්, තමන්ගේ ජීවිතය විහින් අඳුරට දාගත්තු අයත් ඉන්නවා...මිනිහෙක් නිහඬ වෙන්නත් හේතුවක් තියනවා...සමහර වෙලාවට එහෙම අයට සාමාන්‍ය සාමාජෙට මුහු වෙන්න අමාරුයි, මොකද එයාලට තියෙන්නේ වෙනස්, යුනික් ජිවිත දැක්මක්...ඔහුටත් එහෙම අදහස් තිබුනා...අමුතු අදහස්...

මරණයට කිට්ටු වෙන්න කලින් බොහොම තරුණ වයසේදී මා ඒ දේ තේරුම් ගත්තා...මා බොහෝ විට මිනිසුන් කියවන කෙනෙක්...එකිනෙකට වෙනස් පුද්ගලයෝ එක්ක නිතර වැඩ කරද්දී, සමහර රාජකාරී විශ්වාසය මත බොහොම පදනම් වෙද්දී, හැම මිනිහෙකුගම ඇතුලාන්තය කියවල බොහොම සීරුවට වැඩ නොකරොත්, මේ සමාජේ ජිවත් වෙන්න අමාරුයි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-57214644115534544922017-01-19T21:51:02.117-05:002017-01-19T21:51:02.117-05:00මතක් උනු නිසා ලියා යන්නම් මුහුණු පොතේ දුටු වීඩියෝව...මතක් උනු නිසා ලියා යන්නම් මුහුණු පොතේ දුටු වීඩියෝවක දුටු දේ විදෙස් රටක වයස 10 ක විතර පුතෙකුට පියා කියනවා ඊට කලින් දින රාත්‍රියේ දරුවාගේ මව මත්කුඩු ප්‍රමාණය වැඩි වීමෙන් මිය ගිය බව. ඔහු කතා කලේ නැ වෛරයෙන් තරහෙන් .. හිතේ දුකට කියා තමන්ගේ මව ගැන තරහක් ඇති වෙන්න නෙමේ ඒ පියා කතා කලේ..තේරුන් ගැනීමක් ඇතිවන විදිහටයි ඔහ්යු කතා කලේ... මම හිතන්නේ අපත් එසේ කතා කල හැකි තැනට යා යුතුයි මිනිසුන් විදිහට එකිනෙකාගෙ ජීවිත වල සංකිර්ණ බව වටහාගෙන සාමකාමි ලොවක් හදන්න නම් සහ දැනුවත් වීම තුලින් එවන් සිදුවිම් අඩු කරගන්න නම්.

සමාජයේ වැරදි මතයක් වේදනාවට/බලාපොරොත්තු කඩවිම් වලදි ආවේගශීලිව වැඩ කිරිම සාමාන්‍ය දෙයක් ලෙස සිතීම. එය ඒ පුද්ගලයාගෙ දුර්වල කමක් ලෙස නිවැරදි විය යුතුයි ඉදිරියක් දැකීමට නම්...එකඟ වීම/නොවීම ඒ ඒ පුද්ගලයා සතු ජීවිත දැනුම තීරණය කරාවි..අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-69529700705424566622017-01-19T21:06:09.057-05:002017-01-19T21:06:09.057-05:00ඔබ කියන දේ හරි අරුණ..ඔහු ජීවිතය වින්දා...ඔහුටම ආවේ...ඔබ කියන දේ හරි අරුණ..ඔහු ජීවිතය වින්දා...ඔහුටම ආවේනික විදියකට...ඒ ගැන කතා දෙකක් නැහැ...

නමුත් අර කොලු පැටවූ දෙන්නා, උන්ගේ අනාගතේ...මමයි මල්ලියි ඒ සපත්තුවේ ඉඳල තියනවා, තාත්ත අසනීප වෙලා, පවුලක් නඩත්තු කරපු ඒ ජිවිතේ බොහොම තිත්තයි...ඒ වගේ දෙයක් තවත් දරුවන්ට වෙද්දී හිතට පුදුම වේදනාවක් දැනෙනවා...තමන්ගේ රටාව කොහොම වින්දත් අපේ ඕනෙකමට ලෝකෙට එන දරු පැටව්, උන්ගේ ජීවිතේට යන කලක් ගැනත් නිකමට හරි හිතන්න ඕනේ...

ඔව් අරුණ, නම සඳහන් කරන්නේ නැහැ මම...දැනටත් ඔහුගේ දරුවෝ වෙනුවෙන් විශ්ව විද්‍යාලයේ ආධාර එකතු කරනවා...නඩුවක් පටලා ගන්නේ නැතුව, ලබන අවුරුද්දෙත් එහෙට ගොඩ වෙලා එන්න එපයි :)WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-70996672688191597352017-01-19T20:44:04.235-05:002017-01-19T20:44:04.235-05:00සරලයි වගේ පිටින් පෙනුනට විග්රහ කල නොහැකි යමක් ඔහු...සරලයි වගේ පිටින් පෙනුනට විග්රහ කල නොහැකි යමක් ඔහුගේ චරිතය තුල තිබුනා දුමි...ඔහු නිතරම සමච්චලයෙන් වසා ගන්නට හැදුවේ ඒ දේ වෙන්න පුළුවන්...

බොහොම ස්තුතියි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-25927862570666311512017-01-19T20:41:06.264-05:002017-01-19T20:41:06.264-05:00ඔව් සොඳුරු...නැවත ආපස්සට මතක් කරද්දී හිතට ලොකු වේද...ඔව් සොඳුරු...නැවත ආපස්සට මතක් කරද්දී හිතට ලොකු වේදනාවක් දැනුනා...තව කාලයක් ජිවත් විය යුතු මිනිසෙක්...

බොහොම ස්තුතියි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-36091962496218237992017-01-19T20:38:32.043-05:002017-01-19T20:38:32.043-05:00පිටතින් සරල වගේ පෙනුනට ටිකත් කම්ප්ලිකේටඩ් චරිතයක්....පිටතින් සරල වගේ පෙනුනට ටිකත් කම්ප්ලිකේටඩ් චරිතයක්...කමිත් එක්ක එකඟයි...

නම වුමනාවෙන්ම සඳහන් කලේ නැහැ...ඔහු විශේෂ වෙන්නේ අප කිහිප දෙනෙකුට පමණක් වෙන්න පුළුවන්...බොහෝ දෙනෙකුට ඔහු කිසි වගකීමක් නැති මිනිසෙක්...මං කිව්වා වගේ, ඔහුගේ හොඳ පමණයි මා දකින්න හුරු වුනේ...

බොහොම ස්තුතියි කමි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-41649758663910059942017-01-19T20:30:40.119-05:002017-01-19T20:30:40.119-05:00නම දාන එක සුදුසු නැහැ රෝමා...මේ සටහනේ තියෙන්නේ මග...නම දාන එක සුදුසු නැහැ රෝමා...මේ සටහනේ තියෙන්නේ මගේ පුද්ගලික අදහසක්...අද ඔහු ජිවතුන් අතර නැහැ...ඔහුගේ පවුලේ කෙනෙකුගේ අවසරයකින් තොරව එහෙම ලියන එක සදාචාරාත්මක නැහැ කියලයි මං හිතන්නේ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-58036746705734523032017-01-19T20:25:04.431-05:002017-01-19T20:25:04.431-05:00මෙහෙම චරිත අපි අතරේ ඉන්නවා නගා...එයාලව තේරුම් ගන්න...මෙහෙම චරිත අපි අතරේ ඉන්නවා නගා...එයාලව තේරුම් ගන්න අමාරුයි...මගේ ජිවිතේ ගොඩක් දේවල් හදාරපු, වෙනස් කරපු සංධිස්තානයකදී ඇසුරු කරපු කෙනෙක් ඒ...හිතේ වේදනාව වැඩියි ඒ නිසා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-82273579214122418272017-01-19T20:14:27.707-05:002017-01-19T20:14:27.707-05:00ජීවිතේ හැටි තමයි...ජීවිතේ හැටි තමයි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-63036192512622198282017-01-19T20:07:08.853-05:002017-01-19T20:07:08.853-05:00ඇත්ත...හොඳ මිනිස්සු ඉක්මනටම යන්න යනවා...ඒත් මිනිස්...ඇත්ත...හොඳ මිනිස්සු ඉක්මනටම යන්න යනවා...ඒත් මිනිස්සු තව කෙනෙක්ගේ හොඳ දකින එක සාපේක්ෂ දෙයක්...

ඒ ගීතය බොහොම නිර්භීතව ලියපු ගීතයක්...එවන් ගීතයක් ලියවෙන්න අදහස් එකතු කල ඔබේ දෙමාපියන් ඇතුළු සියලුම අදුරුතුමන්ලාට ස්තුති වන්ත විය යුතුයි...

අපි ප්‍රර්ථනා කරමු අනාගතය සුබ දායක වෙන්න කියලා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-67092865195628146222017-01-19T17:29:46.158-05:002017-01-19T17:29:46.158-05:00පොකුරු, ඔබ ලියා ඇති පරිදි හැඟි යන්නේ ඔහුගේ ජීවන රට...පොකුරු, ඔබ ලියා ඇති පරිදි හැඟි යන්නේ ඔහුගේ ජීවන රටාව කිසිවෙකුට ඔහු සඟවා නැති බවයි.. ඉතින් වෙලා තියෙන්නේ ඔහු අවට සිටි කිසිවකුත් ඔහුගේ නියම විදිහ වටහා නොගැනීම.. වටහා ගැනීමට තරම් කාලයක් වෙන් නොකිරිම , කවුරුන් හෝ හිටියා නම් ඔහුගේ ඇතුලු හදට එබී බලන්න ඔහුගේ අවසන් ගමන මෙසේ ලියන්නට ඔබට ඉඩක් ලැබෙන එකක් නැ පොකුරු..

අපේ සමාජයේ ගොඩක් අයට ඒ වගේ කෙනෙක්ගේ ඇතුලට එබිකම් කර ඒ පුද්ගලයා දැවෙන ගින්න වටහා ගන්න මිඩංඟු කරන්න කාලයක් නැ.. හැබැයි විවේචනයට කාලය ඕන තරම්.. ඔහු සමහරක් විට විවාහ වන්නට ඇත්තේද එසේ ඔහුගේ ඇතුලත හඳුනා ගනීවි යන බලාපොරොත්තුවෙන් වෙන්නත් ඇති... ඒ ඇත්ත දන්නේ ඔහුම පමණයි...නිහඬතාවය තුල බොහෝ දේ සැඟවී ඇති බව ජීවිත ගඟ ගලා මරණයට කිට්ටු වෙද්දි ඔබටත් වැටහේවී.අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-89175342092238422082017-01-19T12:48:27.621-05:002017-01-19T12:48:27.621-05:00///////උපන්නාට ජීවත් වන්නවුන්, තවත් ජීවින් මෙලොවට ...///////උපන්නාට ජීවත් වන්නවුන්, තවත් ජීවින් මෙලොවට බිහි කල යුතු නැත...අප යැපෙන්නන් බිහි කල පසු, අප කන බොන දෑ ගැන පවා වගකීමක් අපට ඇත...ඒ සඳහා මෙය කියවන ඔබ එකඟ වෙනවාදැයි නොදනිමි...එහෙත් හයක් හතරක් නොදන්නා දරු පැටවුන්ගේ භාරකාරීත්වය, වාසනාවට හෝ කාලයට පවරා අපට හිතුමතේ කා බී විනෝදෙන් සිටිය නොහැක...එසේ කල හැක්කේ ඔබ ඔබේ වගකීම් නිසි ලෙස ඉටු කොට ඇත්නම් පමණි.../////////

හරියටම හරි පොකුරු. මම එකඟයි. ඒත් මට මෙ වගේ අමුතු මිනිසුන් ගැන මතකයන් තියෙනවා. ඒ සමහරුන් විවාහ නොවී සිටියා නම් හොඳයි කියා සිතුන වෙලාවන්ද තිබෙනවා. නමුත් ඒ ඔහු. ඔහු ගැන සිතන සහ ලියන ඔබට වඩා, ඔහු පිලිබඳව නිවැරදිවම දන්නේ ඔහු පමනයි. සමහරක් චරිත සහ ගති පැවතුම් අප සිතන තරම් ෆ්ලැට් චරිත නොවේ. ඒ තුල නොයෙකුත් රටා තියෙනවා. ඒ රටා රසවිඳින්නේ ඔවුන්ම පමනයි.

ඔහුගේ කවුද යැයි නොකියා සිටීම වඩා සුදුසු දෝ යැයි කියා මට සිතෙනවා.
Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-891157876590551402017-01-19T06:18:45.472-05:002017-01-19T06:18:45.472-05:00ඔබේ ලිපියට අනුව ඔහු සරළ සුන්දර පුද්ගලයෙක් බවයි හැග...ඔබේ ලිපියට අනුව ඔහු සරළ සුන්දර පුද්ගලයෙක් බවයි හැගෙන්නේ. ඔහුට සුභ ගමන්.
( ඔහු හා ඔහුගේ යැපෙන්නන් පිළිබඳව ඔබේ අදහසට එකගයි)

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com