tag:blogger.com,1999:blog-7176648103183096346.post1240195566971608364..comments2024-02-19T13:03:38.418-05:00Comments on පොකුරු වැහි : මහරගමදී...WW (පොකුරුවැහි)http://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7176648103183096346.post-1376495667460674952016-11-24T08:12:28.810-05:002016-11-24T08:12:28.810-05:00බොහොම ස්තුතියි ගස්..බොහොම ස්තුතියි ගස්..WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-14372094090465674122016-11-24T08:11:47.443-05:002016-11-24T08:11:47.443-05:00බොහොම ස්තුතියි නංගා...එත් දැන් නම් අලුතින් ලියවෙන්...බොහොම ස්තුතියි නංගා...එත් දැන් නම් අලුතින් ලියවෙන්නේ නැහැ...වෙලාව හොයාගන්න එක හරිම අමාරු වැඩක්...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-86021131426608810772016-11-24T08:10:06.251-05:002016-11-24T08:10:06.251-05:00බොහොම ස්තුතියි ඔබට...බොහොම ස්තුතියි ඔබට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-75443222608238019652016-11-24T08:09:25.532-05:002016-11-24T08:09:25.532-05:00ඔබේ මතකයන් වලින් දුකක් දැනුන නම් සමා වෙන්න ඕනේ ප්...ඔබේ මතකයන් වලින් දුකක් දැනුන නම් සමා වෙන්න ඕනේ ප්රභාත්...මගේ ප්රර්තනාවත් එයමයි...කිසිවෙකුට මේ වගේ දුක් වේදනා ලබෙන්නේපා කියල...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-42122140812352084942016-11-24T08:07:26.460-05:002016-11-24T08:07:26.460-05:00බොහොම ස්තුතියි නඟා...දැන් නම් අලුතින් කවි ලියවෙන්න...බොහොම ස්තුතියි නඟා...දැන් නම් අලුතින් කවි ලියවෙන්නේ නැති තරම්...මේ සේරම කලින් ලියු ඒවා...බලමු ඒ ටිකවත් එකතු කරන්න...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-45450110192511402112016-11-24T08:05:56.278-05:002016-11-24T08:05:56.278-05:00බොහොම ස්තුතියි ගිම්මි...බොහොම ස්තුතියි ගිම්මි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-44519690344154535592016-11-24T08:05:29.388-05:002016-11-24T08:05:29.388-05:00බොහොම ස්තුතියි මලේ....ඒ වගේම ස්තුතියි මේ පැත්තට ග...බොහොම ස්තුතියි මලේ....ඒ වගේම ස්තුතියි මේ පැත්තට ගොඩ වුනාට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-17587164260590860292016-11-24T08:04:27.534-05:002016-11-24T08:04:27.534-05:00බොහොම ස්තුතියි දුමි, ඔයාගේ පද පෙළත් හරිම ලස්සනයි.....බොහොම ස්තුතියි දුමි, ඔයාගේ පද පෙළත් හරිම ලස්සනයි....

ජය !!!WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-11091936472114976322016-11-24T07:11:54.183-05:002016-11-24T07:11:54.183-05:00සැරටම දැණුනා
ජයවේවා..!!සැරටම දැණුනා
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-83659253735374187472016-11-24T00:01:50.488-05:002016-11-24T00:01:50.488-05:00ලියන්නට සොයා ලතවී
අහිමි තැන අකුරු පැටලී
කිසිත් න...ලියන්නට සොයා ලතවී
අහිමි තැන අකුරු පැටලී
කිසිත් නිකියාම ඉමී
ඔබ ලියන්නේ මම දෝ සිතමී

අක්කි ලියන්නේ ජිවිතේ දැනෙන විදිහට හැමෝටම.... එකත් පිනක් අක්කි
Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-58421005438241240852016-11-23T09:24:08.902-05:002016-11-23T09:24:08.902-05:00ලස්සන කවි පන්තියක්...ලස්සන කවි පන්තියක්...වාසිතය ( ඩියෝන් මිතිල ප්රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-89496867031329963072016-11-23T02:40:13.518-05:002016-11-23T02:40:13.518-05:00මේ කවිය කියවද්දි මට සිහිවුණේ මගේ තාත්තා පිළිකාව...මේ කවිය කියවද්දි මට සිහිවුණේ මගේ තාත්තා පිළිකාවකින් රෝගාතුරව මහරගම පිළිකා රෝහලේ සිටි කාලයේ අම්මා, මා සහ මල්ලිලා විඳි අත්දැකීම්. එවැනි දුකක් කිසිවකුටත් විඳින්නට නොලැබේවා ! මහරගමදී වඩාත්ම කඳ්රළු නැගෙන්නේ පිළිකා වැළඳී සිටින පුංචි දරුවන් දකිද්දි.ප්රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-20181133857727403922016-11-22T22:47:19.924-05:002016-11-22T22:47:19.924-05:00////නුඹේ කෙහෙරැලි වලින් ගිලිහුන
සිළුමිණක් ඇත හිත ...////නුඹේ කෙහෙරැලි වලින් ගිලිහුන
සිළුමිණක් ඇත හිත තනාගෙන
යලි ඇවිත් කොත පලන්දනු මැන...////

හරිම අපූඍුයි අක්කේ.. සංවේදී සිදුවීමක්.. හැමදාම කියනවා වගේ ඔයාගෙ නිර්මාණ එකතුවක් කළානම් අගයි...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-28347409262385762642016-11-22T10:54:00.254-05:002016-11-22T10:54:00.254-05:00සංවේදි ලස්සන කවි පෙළක්...සංවේදි ලස්සන කවි පෙළක්...ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-22701710866240023602016-11-22T07:44:44.259-05:002016-11-22T07:44:44.259-05:00එල ද බ්රා ....
හිතට දැනුනා එල ද බ්රා ....
හිතට දැනුනා එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-3999327386020938342016-11-22T06:56:53.622-05:002016-11-22T06:56:53.622-05:00පෙමක සුව ඇත බෙහෙතකට වැඩි මගේ පෙම්බර සාමිනේ
නෙතක නො...පෙමක සුව ඇත බෙහෙතකට වැඩි මගේ පෙම්බර සාමිනේ
නෙතක නොපෙනෙන සිතක දුක් ගිණි ඇවිළිලා යයි අද අනේ
හෙටක පැතුමක් නැතිය දරුවන් රකිනු දී මව් පිය සෙනේ
දිනක ගියමුත් පතන්නේ යළි නුඹවමයි උපදින තැනේ.......

පොකුරු. දුක හිතෙන සිද්දියක් අපූරුවට ලියලා. හැම කවියකම ඒ සංවේදී බව පිරිලා.

ජයවේවා!!!
Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com