tag:blogger.com,1999:blog-7176648103183096346.post1048741082791988135..comments2024-02-19T13:03:38.418-05:00Comments on පොකුරු වැහි : ඉතින් මගේ ආදරණීය "සු"...WW (පොකුරුවැහි)http://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-7176648103183096346.post-83286027304875398322016-10-02T19:08:53.667-04:002016-10-02T19:08:53.667-04:00බොහොම ස්තුතියි කමි...මෙහෙ ආවට පස්සේ බොහොම අන්තගාමි...බොහොම ස්තුතියි කමි...මෙහෙ ආවට පස්සේ බොහොම අන්තගාමි පෞරෂයක් තියන කෙනෙක් සමඟ අවුරුදු පහක් රාජකාරී කරන්න වුනා...මගේත්, සමාජේ මුණ ගැහෙන අනිත් අයගෙත් හිතුවිලි ගැඹුරින් අධ්‍යනය කරන්න පුරුදු වෙන්න ඒකත් එක්තරා හේතුවක්...ඇත්තටම මේ රිසර්ච් වලට වඩා එහෙම වෙන්න තිබුන නම් හොඳයි තමයි :)...

කමිට බිරිඳ ගැන බොහොම සතුටු වෙන්න පුළුවන්...ඒ නිසා ඉතින් කමිට තමන්ගේ රාජකාරිය හරියට කරගන්න පුලුවනිනේ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-55032032309186230532016-10-02T13:07:35.401-04:002016-10-02T13:07:35.401-04:00ගෑණිගෙ සපත්තු දෙකටත් කෙලින්නයි මූ හදන්නෙගෑණිගෙ සපත්තු දෙකටත් කෙලින්නයි මූ හදන්නෙඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-78526656006436977052016-09-27T23:09:10.504-04:002016-09-27T23:09:10.504-04:00Thanks for your kind words. what you do is giving ...Thanks for your kind words. what you do is giving an opportunity to your readers to have a dialogue with their own soul. I read other replys too. As you said iam fortunate to have that half of the egg, or sometimes more than it. and as you said may not this life an examination which examines the ability of patience of mine? Any way , you also should be proud of you because you are also doing a counselling job for all your readers. good luck and again thanks.
Jayamalee tikiri kumarihttps://www.blogger.com/profile/00309400774473080811noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-27066835623101423712016-09-27T04:38:33.269-04:002016-09-27T04:38:33.269-04:00ඔයැයිට තිබ්බේ මනෝ වෛද්‍යවරියක් වෙන්න.. :) ඔක්කොම r...ඔයැයිට තිබ්බේ මනෝ වෛද්‍යවරියක් වෙන්න.. :) ඔක්කොම rat race පැත්තක තියලා නෝනගේ සපත්තු දෙකට පොඩ්ඩක් බැහැලා බලන්න හිතුවා.. අපේ උන්දා ඒ පැත්තෙන් බ්‍රිගේඩියර් කෙනෙක් වගේ.. මම නැතුව මුලු brigade එකක්ම ලස්සනට පාලනය කරගෙන සතුටින් ඉන්නව.. at least මම එහෙම හිතාගෙන ඉන්නවා..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-86782879782446090662016-09-26T23:46:46.163-04:002016-09-26T23:46:46.163-04:00ස්තුතියි පොකුරු.. මේ ලොකේ කොහේත් ඉන්නේ පිරිමි , ගෑ...ස්තුතියි පොකුරු.. මේ ලොකේ කොහේත් ඉන්නේ පිරිමි , ගෑනු.. ඒ දෙගොල්ලම හරිත් නැ වැරදිත් නැ, තමන්ගේ සහකරුට හෝ සහකාරියට ඇඟිල්ල දිඟු කරන්න කලින් තමන්ගෙන් විය යුතු දේ අනිත් පාර්ශවයට අවශ්‍ය ලෙස ඉටු වෙනවාද බැලීම වටිනවා.. කොහෙවත් 100% ගැලපෙන දෙදෙනෙක් හොයන්න බැ, දෙදෙනෙක් එක වහලක් යට ගලපගන්න දෙන්නාගෙන්ම ලොකුම ලොකු කැපවීමක් ඕන. සමහර අය ඒ ගැලපීම කරගන්න ඕන වෙන තමන්ගේ "Comfort zone" එකින් එළියට නොයා කියනවා අනිත් පාර්ශවයේ අඩුපාඩු.. කිසිම සබඳතාවයක එක පාර්ශවයක් විතරක් වැරදි නැ, එහෙම එක් අයෙක් වැරදි නම් (හෝ අඩුපාඩු තිබේ) එතන දෙදෙනෙක් අතර සබඳතාවයක් තිබිලා නැනිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-34237526888349540422016-09-26T19:03:37.216-04:002016-09-26T19:03:37.216-04:00බොහොම ස්තුතියි නිම්නා...
ඔයා හරිම අපූරුවට මගේ කතා...බොහොම ස්තුතියි නිම්නා...

ඔයා හරිම අපූරුවට මගේ කතාවෙන් දුන්න පණිවුඩ සියල්ලම ගොනු කරලා තියනවා...

//පුතේ දුවේ ඔයලා දෙන්නා අද මේ නැග්ගේ බයිසිකලේකට කියලා හිතන්න..... //

බොහොම ගැඹුරු තේරුමක් ඇති, කිසිදාක අමතක නොවෙන ආකාරයේ උපදෙසක්...විවාහ ජිවිතයම ඒ තාත්තා වචන කිහිපයකට ගොනු කරලා තියෙනවා...බොහොම ස්තුතියි නිම්නා ඒ දේ මෙතැනට එකතු කලාට...මේ සටහන කියවන හැමෝටම බොහොම ලස්සන උපදෙසක්...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-71275335894188546862016-09-26T18:59:33.672-04:002016-09-26T18:59:33.672-04:00බොහොම ස්තුතියි රවී :)
"අවසන් ලියුමයි ඔබට ලිය...බොහොම ස්තුතියි රවී :)

"අවසන් ලියුමයි ඔබට ලියන්නේ" වගේ කතන්දරයක් වේවි කියල පොඩි සැකයක් තියන නිසා තවම නම් යැවුවේ නැහැ...හැබැයි දකින්නත් ඇති...

Totally agreed Ravi...But you know, enjoying the life is an Art...and for that you just need your mind to let go of things and be relaxed... WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-28620729848601920622016-09-26T18:51:50.645-04:002016-09-26T18:51:50.645-04:00මේ පැත්තට බොහොම ආදරෙන් පිලිගන්නවා...
හරිම වටිනා අ...මේ පැත්තට බොහොම ආදරෙන් පිලිගන්නවා...

හරිම වටිනා අදහස් පෙළක් එකතු කලාට බොහොමත්ම ස්තුතියි...

//අපිට විවාහයේදී වැරදුනා කියන්න බොහොම කැමතියි. ඒක බොහොම දුක්මුසු, රොමෑන්තික වැලපීමක්//
අනිවාර්යෙන්...සමහරු මේ වැළපීම මානසික රෝගයක් කරගන්නවා...තමන් නොදැනුවත්වම තව කෙනෙකුගේ අනුකම්පාව ලබා ගන්න...

//සමහර ගැහැණු තමුන්ට නොලැබෙන දේ මත්තෙම මැරෙන්නේ ඇයි?//

මේ දේට ගැහැණු පිරිමි බේදයක් නැහැයි කියලයි මට නම් හිතෙන්නේ...බොහොමයක් මිනිස්සු වැඩිපුරම කරන්නේ තමන්ට නොලැබෙන දේ ගැන හිතල විඳවන එක...

විවාහය රෝමාන්තික නවකතාවක් කරගන්න අවශ්‍ය වෙන්නේ තමන්ගේ මූලික අවශ්‍යතා සම්පුර්ණ වුනාම...බැල්මක, වචනෙක පවා අඩු පාඩු හොයන්නේ, හොඳට බඩ කට පිරිලා දූවිලි පොදක් නොවැදී පාරේ තොටේ යන්න, වායුසමීකරණය කරපු සුවපහසු කාමරයක නිදාගන්න ලැබෙන කොට...වේලක් හැර වේලක් කන මිනිස්සුන්ට තියෙන්නේ ඊට වඩා ගොඩක් වෙනස් ප්‍රශ්න...මේ හැමදේම වෙන්නේ මිනිස්සු ලද දෙයින් සෑහීමකට පත් නොවුනම...

හිතුවක්කාර වෙනවට වඩා බොහොම ලෙහෙසියි පසු බහින එක...මිනිස්සු කැමති පහසු දේ කරන්න...හිතුවක්කාර වෙන්න, වගකීම් ගන්න, තනි තීරණ ගන්න හුඟක් මහන්සි වෙන්න ඕනේ...දිගු කාලීන සැලසුමක් හිතේ තියන මිනිහෙක් තමයි නුවණක්කාර විදියට හිතුවක්කාර වෙන්නේ, තව කෙනෙකුගේ ජීවිතේට බලපෑමක් නොවෙන්න...එහෙම දෙයක් කරද්දී තමන්ගේ කාලය, ශ්‍රමය, බුද්ධිය මේ හැමදේම සම්පුරණයෙන්ම කැප කරන්න වෙනවා...ඕක එහෙම කිව්වට කරද්දී ලේසි නැහැ...කොයි තරම් හිතේ හය්යක් තිබුනත් සමහරු මගදී අතාරිනවා...එහෙමත් නැත්නම් ඒ වගේ දේවල් ඈත තියා දැකල හෙමින් සැරේ පසු බහිනවා...ඕනෙම කට්ටක් කන්න පුළුවන් කියල රැඩිකල් කතා කිව්වට, ඒ කියන ඈයෝ දන්නවා, ඒ දේ කරන්න ලේසි නැහැ කියල...ඊට වඩා හොඳයි දෙන දෙයක් කාල වෙන දෙයක් බලාන ඉන්නෙක...එහෙම ඉන්න ගමන්, අනේ අපොයි මට වෙච්චි දේ කියල තමන් ගැනම හූල්ලන එක...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-50198481505449853302016-09-26T18:24:35.702-04:002016-09-26T18:24:35.702-04:00බොහොම ස්තුතියි දුමී...බොහොම ස්තුතියි දුමී...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-27319311231340448932016-09-26T18:24:02.473-04:002016-09-26T18:24:02.473-04:00බොහොම ස්තුතියි අජිත්...ඔබට එහෙම දෙයක් හිතුන එක ගැන...බොහොම ස්තුතියි අජිත්...ඔබට එහෙම දෙයක් හිතුන එක ගැන සතුටුයි...උදව්වක් කරන්න බැරි උනත්, තමන්ගේ බිරිඳගේ කාර්ය භාර්ය ගැන හිත ඇතුලේ අගැයීමක් තියන එක තමයි වඩාත් වැදගත්...

ඒක නම් ඇත්ත ඒ රැකියාවට ඇබ්බැහි වුනාම ආයිමත් ගැලවෙනවා බොරු... :)WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-80391649773609640652016-09-26T18:20:43.176-04:002016-09-26T18:20:43.176-04:00බොහොම ස්තුතියි හොබෝ අපූරු අදහසක් මතු කලාට...
ඔය බ...බොහොම ස්තුතියි හොබෝ අපූරු අදහසක් මතු කලාට...

ඔය බිත්තර බාගේ කාල සැනසෙන්න බැරිව අවුල් වුන ජීවිත කොයි තරම් නම් ඇතිද හොබෝ...ඔබ කියන්නා වගේ, ඒක නැති අයත් කොයි තරම් ඉන්නවද...

ඔතැන තියන ගැටලුව ලද දෙයින් සතුටු නොවීම කියලයි මට හිතෙන්නේ...එහෙමයි කියල මම කියන්නේ නැහැ වහලියක් වෙන්න ඕනේ කියල...ඕනේ දෙයක් වෙනකල් බලන් ඉන්න ඕනේ කියල...නමුත් අර කියන්නා වගේ කන ටික නියම අවබෝධයෙන් කෑව නම් මේ තරම් ප්‍රශ්න නැහැ...

බිත්තරයක්ම කන්න තියන ඈයෝන්ට තියෙන්නේ චිකන්, බිරියානි වගේ දේවල් කන්න නැති සෝකය...ඔය හැම එකම කන්නේ ජිවත් වෙන්න කියල කවුරුත් හිතන්නේ නැහැනේ ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-84590440927823564092016-09-26T18:13:51.931-04:002016-09-26T18:13:51.931-04:00බොහොම ස්තුතියි නංගෝ...බොහොම ස්තුතියි නංගෝ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-86840677412319303272016-09-26T18:13:12.007-04:002016-09-26T18:13:12.007-04:00බොහොම ස්තුතියි මල් මල්ලි...අනිවාර්යෙන්ම...දිව්‍ය ල...බොහොම ස්තුතියි මල් මල්ලි...අනිවාර්යෙන්ම...දිව්‍ය ලෝකයයි, අපායයි දෙකම තියෙන්නේ අපේ හිතිවිලි වල...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-64173082154096475232016-09-26T18:09:25.946-04:002016-09-26T18:09:25.946-04:00This made me so emotional nanga. I didn't know...This made me so emotional nanga. I didn't know that little girl who was sitting next to me at the study table had this much of strength. I am so proud of you.

If you are devoting your time, love, life or anything else for your loved ones, don't regret it...Everything happens for a reason...Sometimes, you can change it...Sometimes, you may just have to adapt...Or else you just have to quit...Three simple options...We always have to learn how to compromise...You are doing your best with a good intention...Hard work always pays off, in some or the other way...

Strong people never complain...or never empathize themselves...Be thankful to your life...We won't even realize how blessed our lives are compared to so many other people in this world...

Hats off to you...
WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-89740053014808522102016-09-26T17:52:26.672-04:002016-09-26T17:52:26.672-04:00බොහොම ස්තුතියි ඉයන් මට ලියන්න අමතක වුන වචන ටික මතක...බොහොම ස්තුතියි ඉයන් මට ලියන්න අමතක වුන වචන ටික මතක් කරලා දුන්නට...හැමෝගෙම සපත්තුවකට තියනවා කතාවක්...හැබැයි ඒ සපත්තුව හිතන් ඉන්නවා නම් එයා තමයි වැඩියෙන්ම දුක් විඳලා තියෙන්නේ කියල, ඔබ කියන්නා වගේ එතනින් එපිටට ගිහින් හොයල බැලුවොත් ඇත්ත වැටහේවි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-64190155734096295022016-09-26T11:47:40.642-04:002016-09-26T11:47:40.642-04:00මේ කතාව කියවන අම්මලා තමන්ගේ පුතාව අනිත් අයගේ හැඟිම...මේ කතාව කියවන අම්මලා තමන්ගේ පුතාව අනිත් අයගේ හැඟිම් ගැන හිතන කලයුතු දේ නිවැරදිව වටහා ගන්න හැකි විදිහට සහ ගෙදර වැඩ වලට සහභාගි කරගෙන හදනවා නම් ලොකු දෙයක්...

මේ කතාව කියවන සැමියන් හැකි පමනින් තම ලෙයින් උපන් දරුව සහ ඒ දරුවගේ මවට ආදරයත් ගරු කිරිමත් දැනෙන්න දෙනවා නම් ලොකු දෙයක්..

මේ කතාව කියවන කුමන හෝ ගැහැනියක් විවාහයකට සහ දරු උපතකට කලින් තමනගේ "තනි" දරා ගැනිමේ හැකියාව ගැන හිතනවා නම් ලොකු දෙයක්...

අපි ජීවත් වෙන්න ඕන එකට මිසක් වෙන වෙනම නෙමේ. නැගිටින්න ඕන තනි තනිව නෙමේ එකට.

මගේ විවාහය දවසේ ස්තුති කතා අතර සැමියගේ ලොකු තාත්තා කිව්ව මෙන්න මේ දේ අද වගේ මට මතකයි..

පුතේ දුවේ ඔයලා දෙන්නා අද මේ නැග්ගේ බයිසිකලේකට කියලා හිතන්න .. එක්කෙනෙක් වේගෙන් පැද්දොත් අනිත් කෙනාට එයාව අල්ලන්න පදින්න ගිහින් හති වැටෙනවා.. එක්කෙනෙක් හිමින් ගියොත් අනිත් කෙනාට ගමන යන එක එපා වේවී. දෙන්නම එකට යන්න.. ඉස්සරහ වෙන්නත් එපා.. පස්සෙන් යන්නත් එපා.. එක්කෙනෙකුට යන්න බැරි දෙන්නම නතර වෙලා යන්න..කවදාවත් තනි තනියෙන් ගොඩක් දුර යන්න එපා..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-71103296373498112392016-09-26T07:29:54.539-04:002016-09-26T07:29:54.539-04:00හුහ් අර අහවල් දේකටද ඉතින් ඔව්ව අපිට කියන්නෙ?.... ව...හුහ් අර අහවල් දේකටද ඉතින් ඔව්ව අපිට කියන්නෙ?.... විහිලුවක් හොඳේ....නියමයි...:)

ඉතිං ඉතිං…. මේක දැන් සූට යැව්වද?

"Most people have never learned that one of the main aims in LIFE is to ENJOY it"
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-4134848776722788382016-09-26T07:21:22.169-04:002016-09-26T07:21:22.169-04:00හරිම අපූරු, ලස්සන ලියමනක්!
මේ ලෝකෙ ලස්සන වෙන්න ගැහ...හරිම අපූරු, ලස්සන ලියමනක්!
මේ ලෝකෙ ලස්සන වෙන්න ගැහැණු පිරිමි දෙගොල්ලොම ඕනේ. සමානාත්මතාවය, නිසි තැන , සමතැන මේ ඔක්කොම බොරු බයිලා. අපේ ජිවිත අපිට ඕනේ විදියට වෙනස් කරගන්න හෝ නොගන්න එක තියෙන්නේ අපේ අතේ. මම දැකල තියෙනවා කාන්තාවන් බොහොම දෙනා විවාහයේදී වරද්දා ගන්නවා. නැත්තම් අපි අපිට විවාහයේදී වැරදුනා කියන්න බොහොම කැමතියි. ඒක බොහොම දුක්මුසු, රොමෑන්තික වැලපීමක්.
අපි අලුත් පරම්පරාවක උනාට අපේ අම්මලා තාත්තලා ඊට කලින් පරම්පරාවේ. මේ නොගැලපීම හින්ද අපි තීරණ, ස්වාධීන මත හිතුවක්කාර කම් විදියට හංවඩු ගැහෙනවා බොහොම වෙලාවට. ඇයි අපි බය හිතුවක්කාර වෙන්න. හිතුවක්කාර නොවී වැරදුනාම ඒ වැරැද්ද කාගේ හරි පිටට දාන්න පුළුවන් නිසාද?
මමත් සුජීවගේ පොත් ගොඩක් කියවල තියෙනවා. ඒත් ඒවා ජීවිතේට සමපාත කරගන්න ගියා නං මං තුන් හතර දෙනෙක් එක්ක යාළුවෙලා, දහවෙනියට ආපු මනමාලයව බැඳගන්න බොහොම ඉඩකඩක් තිබ්බා. ඒත් මොලේ කියන දේ කලඳකට වැඩියෙනුත්, හිතුවක්කාර කමත් හින්දම මට ජිවත් වෙන්න පුළුවන් කෙනෙක්ව පලවෙනි වතාවෙම යාලු කරගෙන එයාවම බැන්ද. ජිවිතේ කියන්නේ රෝස මල් මිටියාවතක් නෙවෙයි. නමුත් අපි මේ මොහොතේ ජිවත් වෙන්නේ එක පාරයි.
සුජීවගේ කතා ජිවිතයට ආදේශ කරගන්න ගිය මගේ වෙද්‍ය මිතුරියක් තමන්ගේ ජිවිතේ අපායක් කරගෙන, සැමියා හා දරුවාගේ ජිවිතත් අපායවල් බවට පත් කරමින් ඉන්නවා. සමහර ගැහැණු තමුන්ට නොලැබෙන දේ මත්තෙම මැරෙන්නේ ඇයි?Anonymoushttps://www.blogger.com/profile/09026633627809280458noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-1271048771479724382016-09-26T06:49:43.701-04:002016-09-26T06:49:43.701-04:00පාඩම් කීපයක්ම මේ වටිනා පෝස්ටුවේ තියෙනවා පොකුරු.
...පාඩම් කීපයක්ම මේ වටිනා පෝස්ටුවේ තියෙනවා පොකුරු.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-59963959495456447912016-09-26T05:51:51.735-04:002016-09-26T05:51:51.735-04:00බොහොම ලස්සන ලියමනක්. සමහර වෙලාවට මම මගේ බිරිඳට උදව...බොහොම ලස්සන ලියමනක්. සමහර වෙලාවට මම මගේ බිරිඳට උදව් කරනවා මදි කියල හිතෙනවා. කොහෙද මේ බ්ලොග් කියන්නේ ලෝකයේ වැදගත්ම මුදල් නොලබා කරන පාර්ට් ටයිම් රැකියාවක් නොව. :)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-64911397889057261072016-09-26T03:01:04.152-04:002016-09-26T03:01:04.152-04:00ගැහැණු බොහෝ දෙනෙක් පිඟානට ලැබුණු බිත්තර බාගෙ දිහා ...ගැහැණු බොහෝ දෙනෙක් පිඟානට ලැබුණු බිත්තර බාගෙ දිහා බලපු උපෙක්ෂාවෙන්ම ලෝකය දිහා බලනවා කියලා මට හිතෙනවා. ඔව්, බිත්තර බාගෙ. අඩුම ගාණේ අපට බිත්තරෙන් බාගයක් ලැබුණනෙ...ඔය ටිකවත් නොලැබෙන අය කොයිතරම්ද...අපට උගන්නනවා,කාපන් ඔය බිත්තර බාගෙ, උඹ තමයි ඒ කැප කිරීම කරන්න ඕනෙ. මැරෙනකම්ම අපි ඔය බිත්තර බාගෙ කනව. ඔව්, මැරෙනකම්ම. ඒක කකා අපි ඒ බිත්තර බාගෙ සාධාරණීකරණය කරනවා.අපි ඔය බිත්තර බාගෙ නොකෑවොත් සමාජ සංස්ථාවක් බිඳවැටෙන නිසා අපි මාටර්ස් ලා වෙනවා.අපේ පිඟානෙ තියන ලොකු මස් කෑලි, මාළු කෑලි, සොසේජස් පෙන්න පෙන්න අපිම ඔය බිත්තර බාගෙ වහනවා. ගැහැණු කියන්නෙ බිත්තර බාගයක් කාලා ජීවත් වෙන මාටර්සා කාණ්ඩයක්. මුලු බිත්තරයක්ම කන එකාට ඒ ප්‍රශ්නෙ නෑ.උන්ට තියෙනවා වෙනත් ප්‍රශ්න, මම නෑ කියන්නෙ නෑ. බිත්තර බාගයක් කන එකේ කොතැන හරි ගැටළුවක් තියෙනවා. අඩුම ගාණේ අපි ඒක අවබෝධයෙන් කමු. myhobotaleshttps://www.blogger.com/profile/08724804461747030465noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-85774068503497709552016-09-26T02:58:37.848-04:002016-09-26T02:58:37.848-04:00අගෙයි....
අගෙයි....
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-88875776782343634322016-09-26T02:17:24.389-04:002016-09-26T02:17:24.389-04:00"අවුල් තියෙන්නේ පවුල් වල නෙවේ "සු" ..."අවුල් තියෙන්නේ පවුල් වල නෙවේ "සු" මේ අපේම හිත් ඇතුලේ" මටත් හිතන්න යමක් දුන්නට ස්තුතියි. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-62554669824037525792016-09-25T23:44:02.691-04:002016-09-25T23:44:02.691-04:00This article is written for me akka. Iam a mother ...This article is written for me akka. Iam a mother who is doing a job as a staff grade officer with a huge responsibility and having a husband who never helps me in any way. He is my university boy friend and he never knows how to show his love to me. (But I know he loves me). I have two kids. I wake up at 4.30am and sleep almost at 12.00 pm. I am the cook, launderer, cleaner, servant, teacher of the kids, The person who examines my husband's student's pass papers(I even prepare pass papers because i too have a degree of mathematics as my husband). Also now iam reading for my masters degree, which i started this year.(I had to wait till my son comes to the age of three at least). Most of my friends in visaka and my batch mates, SLAS batch mates have passed me in the way of development. I am still walking slowly. Economically iam not rich. i do not have my own car or my own house. I also some times think that i am unfortunate with this tired life. But there were times i felt that iam doing something for others. Thanks akka for showing me that i should be proud about me because iam sacrificing me for my people's future. thanks for every word of you . I got a kind of relief
Jayamalee tikiri kumarihttps://www.blogger.com/profile/00309400774473080811noreply@blogger.comtag:blogger.com,1999:blog-7176648103183096346.post-26861889187868649422016-09-25T22:27:24.083-04:002016-09-25T22:27:24.083-04:00ලියන්න ඕන හැමදේම ලියල. ඇය තරහ නොගොහින් තමන්ගේ පාවහ...ලියන්න ඕන හැමදේම ලියල. ඇය තරහ නොගොහින් තමන්ගේ පාවහන් වලින් ඉවත්ව හිතල බැලුවොත් ඇයට ගොඩ යන්න පුළුවන් වෙයි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com